බුද්ධ කාලයට සමානුපාතිකව ගල්ගමුවේ ජනාවාස

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ලකාවෙ ඉතිහාසය බුද්ධකලයට එහාටත් යනව..බුදු හාමුදුරුවො උනත් ලකාවට තුන් වරක් වැඩිය කියල පහැදිලිව සදහන් වෙනව.. කැලනි මහා වෙහෙර හැදුවෙ, තපස්සු බල්ලුක වෙලෙන්දන් කේසධාතු නිදන් කරල හදාපු වෙහෙර ඔව බුද්ධකාලයේදිම ලකාවෙ ඉදිඋන ඒව...


මේ කියන්නෙ බලන් උන්න වගේ...
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ලෝකෙම ජනාවාස කරපු :baffled:

27.gif
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ විජය අල්ලගෙන දගලන එක මෝඩ වැඩක්..මහා වශය පැහැදිලිව කියනව විජය එද්දි කුවේනිය කපු කටිමින් සිටියාය..කුවේනියගේ සහයෙන් විජය ලකා රාජ්ජය අල්ලා ගත්තාය..පන්ඩුකාබය රජතුමාගෙන් පසු දෙපිරිස සමගි උනාය කියල....අනික ස්වදේශිකයන් හා විදේශිකයන්ගෙන් එකතුවෙන් බිහි වන්නෝ අලුත් ජාතියක් තමයි උන් යක්ක දේව නාග හෝ රාක්ශ වෙන්නෙ නැනෙ..

    විජය භීතිකාවක් මවන්නෙ ඉතිහාසය නොදන්න උන්..කොහෙන් හරි ඇහිදගෙන කියෝනව..

    ඔව්ව දැන් ඉන්න යුරෝපිය බඩගත්තරයෝ දන්නේ නැ බන් එකනේ මුන්ට ඉතිහාසේ වහකදුරු :lol:.ඔන්න පාසල් විශයමලවෙන් ඉතිහාසේ අයින් කරලා බුද්දාගම ප්‍රදාන විශයෙන් අයින් කරලා අගමැ කියල සහජීවන පොන්සියෝ හදන රිමික්ස් එකක් දාන්න යනවලු :angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මරුසිරා;22735415 said:
    ඔව්ව දැන් ඉන්න යුරෝපිය බඩගත්තරයෝ දන්නේ නැ බන් එකනේ මුන්ට ඉතිහාසේ වහකදුරු :lol:.ඔන්න පාසල් විශයමලවෙන් ඉතිහාසේ අයින් කරලා බුද්දාගම ප්‍රදාන විශයෙන් අයින් කරලා අගමැ කියල සහජීවන පොන්සියෝ හදන රිමික්ස් එකක් දාන්න යනවලු :angry::angry:

    :yes::yes:ලකාවෙ වගේ ලිඛිත ඉතිහාසයක් ලෝකේ බොහෝ රටවල නැ..අඩුම ගානෙ අසල්වැසි ඉන්දියාවෙවත් නැ...ඒකට අපේ බූරුවො ලිඛිත ඉතිහාසයට අභියෝග කරනව මෙලෝ සසරක් නොදැන..මම හිතන්නෙ සිහලු විතරමයි වෙන්ඩ ඇති තමන්ගෙ දේවල් විවේචනය කර කර දගලන්නෙ..