බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    එහෙත් මිහිඳු හිමියන් වැඩම කිරීමෙන් පසුව හා දෙවැනි අභිෂේකයෙන් පසු දේවානම්පිය තිස්ස රාජ්‍යය සිංහල බෞද්ධ රාජ්‍යය විය."

    මෙහි සඳහන් වෙන දෙවෙනි අභිෂේකය තව හිතන්න ඕන කාරණයක්. එහිදී අභිෂේකයට අවශ්‍ය සියලු දේ ගෙනත් තියෙන්නේ භාරතයෙන්. පුද්ගලයා පමණක් ලංකාවේ. ගංගානම් ගඟේ වතුර, භාරතයේ පස්, කකුධ භාණ්ඩ වැනි දේවල්. අපි අහල තියෙන්නේ මෙමගින් දෙවනපෑතිස් රජු ඉන්දියාව යටතේ සිටින පාලකයෙක් ලෙස අභිෂේක ලැබූ බවයි. ඇත්තටම එහෙම වෙන්නනම්, ඔහු භාරතයට ගොස් අශෝක ඉදිරියේ මෙරටින් ගෙනයන දේ සමග නේද එය කරන්න අවශ්‍ය ?

    එදා භාරතයට වඩා බලවත්ව සිටි මේ රටේ රජු භාරතයේත් නාම මාත්‍රික රජු බවට අභිෂේක ලැබීමක් නොවේද මෙමගින් සිදුව ඇත්තේ ? භාරතයෙන් ගෙනෙන සියලු දේ භාවිතා කරමින් මෙරට සිටිමින් අභිෂේක ලැබීම මගින් දෙවන පෑ තිස් රජු භාරතයේද රජු බවට පත් වුයේ නැද්ද ?

    විමසුමට..... (ගොබ්බ පිළිතුරු නොව සාධාරණ විවෘත මනසකින් විචාරා පිළිතුරු සපයන්න)
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සියල්ල අත්හැරීමට සියල්ලක් තිබිය යුතුය
    සියල්ල අත්හැරීමට සියල්ලක් තිබිය යුතුය

    Master malli ???

    tumblr_n2hv3quAvs1rfw7flo1_250.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහි සඳහන් වෙන දෙවෙනි අභිෂේකය තව හිතන්න ඕන කාරණයක්. එහිදී අභිෂේකයට අවශ්‍ය සියලු දේ ගෙනත් තියෙන්නේ භාරතයෙන්. පුද්ගලයා පමණක් ලංකාවේ. ගංගානම් ගඟේ වතුර, භාරතයේ පස්, කකුධ භාණ්ඩ වැනි දේවල්. අපි අහල තියෙන්නේ මෙමගින් දෙවනපෑතිස් රජු ඉන්දියාව යටතේ සිටින පාලකයෙක් ලෙස අභිෂේක ලැබූ බවයි. ඇත්තටම එහෙම වෙන්නනම්, ඔහු භාරතයට ගොස් අශෝක ඉදිරියේ මෙරටින් ගෙනයන දේ සමග නේද එය කරන්න අවශ්‍ය ?

    එදා භාරතයට වඩා බලවත්ව සිටි මේ රටේ රජු භාරතයේත් නාම මාත්‍රික රජු බවට අභිෂේක ලැබීමක් නොවේද මෙමගින් සිදුව ඇත්තේ ? භාරතයෙන් ගෙනෙන සියලු දේ භාවිතා කරමින් මෙරට සිටිමින් අභිෂේක ලැබීම මගින් දෙවන පෑ තිස් රජු භාරතයේද රජු බවට පත් වුයේ නැද්ද ?

    විමසුමට..... (ගොබ්බ පිළිතුරු නොව සාධාරණ විවෘත මනසකින් විචාරා පිළිතුරු සපයන්න)
    ලොල් මරි මෝඩ කතා උබල ඇයි බන් ඔච්චරම මෝඩ.. කොහොමද බන් රෙදි ඇදන් මෙහෙම ගොන් කතා පොස්ට් කරන්නෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    මෙහි සඳහන් වෙන දෙවෙනි අභිෂේකය තව හිතන්න ඕන කාරණයක්. එහිදී අභිෂේකයට අවශ්‍ය සියලු දේ ගෙනත් තියෙන්නේ භාරතයෙන්. පුද්ගලයා පමණක් ලංකාවේ. ගංගානම් ගඟේ වතුර, භාරතයේ පස්, කකුධ භාණ්ඩ වැනි දේවල්. අපි අහල තියෙන්නේ මෙමගින් දෙවනපෑතිස් රජු ඉන්දියාව යටතේ සිටින පාලකයෙක් ලෙස අභිෂේක ලැබූ බවයි. ඇත්තටම එහෙම වෙන්නනම්, ඔහු භාරතයට ගොස් අශෝක ඉදිරියේ මෙරටින් ගෙනයන දේ සමග නේද එය කරන්න අවශ්‍ය ?

    එදා භාරතයට වඩා බලවත්ව සිටි මේ රටේ රජු භාරතයේත් නාම මාත්‍රික රජු බවට අභිෂේක ලැබීමක් නොවේද මෙමගින් සිදුව ඇත්තේ ? භාරතයෙන් ගෙනෙන සියලු දේ භාවිතා කරමින් මෙරට සිටිමින් අභිෂේක ලැබීම මගින් දෙවන පෑ තිස් රජු භාරතයේද රජු බවට පත් වුයේ නැද්ද ?

    විමසුමට..... (ගොබ්බ පිළිතුරු නොව සාධාරණ විවෘත මනසකින් විචාරා පිළිතුරු සපයන්න)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'බුද්ධ චරිත' එකක් නෙවෙයි බොළ. මේ වෙනකොට ඒ වගේ බුද්ධ චරිත අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තිබිල තියනව!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ එයින් එක චරිතයක් පමණයි!!! !!! !!! මීට කල්ප 91කට කළින් විපස්සී කියල සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකුත්, ඊට කල්ප 60කට පස්සෙ සිකී - වෙස්සභූ කියල සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා දෙනමකුත්, ඊටත් කල්ප 30කට පස්සෙ මේ මහා භද්‍ර කල්පය ඇතුළෙදි කකුසඳ - කෝණාගමන - කාශ්‍යප හා අපේ ශාස්තෘන් වහන්සේ, ගෞතම කියන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා හතර නමත්, මේ ලෝකෙම පහළවෙලා දෙවි මිනිසුන්ට ධර්මය දේශණා කරල තියනව!!! !!! !!!

    හැබැයි ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා සම්බන්ධව තියන ඉතිහාස කතා පිරිසුදු (Genuine / Original) බුද්ධ දේශණා වල ඒ ලෙසටම සඳහන්වෙලා තියනවා නම් හැරෙන්න, අනික් ඔක්කොම එක එක පිස්සු හුකාරිස්ලගෙ වැල් බයිලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවට අහුවෙන්න එපා!!! !!! !!!

    බුදුවරුන් සම්බන්ධ ලස්සනම සීන් එක ඒක නෙවෙයි!!!
    තොපි ඔක්කොමල අද මෙහෙම මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉන්නේ ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා නිසයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බොළා හුඟදෙනෙක් අපාය ලෝක වල චටර්වෙවී ඉඳලා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒවයින් ගැළවිලා උඩට ආපු උන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඒ වගේම තමයි, පොඩ්ඩක් මං මේකෙ (EK එකේ) අවුරුදු බර ගාණක් තිස්සෙ කරගෙන ඇවිල්ල තියන threads බලපල්ල. ඒවයි රඟල තියන කාලකණ්නි ඔක්කොම මේ සැරේ මැරිච්ච ගමන් definitely ආයෙ අපාගතවෙන එවුන් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :lol::lol: උන් ආයෙ කවදාවත් මනුස්ස ලෝකෙට එන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දිගටම එහෙ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!
    එතකොට ඔය 'randomguy' ID එකෙන් ඉන්න ගොං පකයත් මේ මෑතකදි ඒ වාසනාව උදාකරගත්ත එකෙක් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මෙහි සඳහන් වෙන දෙවෙනි අභිෂේකය තව හිතන්න ඕන කාරණයක්. එහිදී අභිෂේකයට අවශ්‍ය සියලු දේ ගෙනත් තියෙන්නේ භාරතයෙන්. පුද්ගලයා පමණක් ලංකාවේ. ගංගානම් ගඟේ වතුර, භාරතයේ පස්, කකුධ භාණ්ඩ වැනි දේවල්. අපි අහල තියෙන්නේ මෙමගින් දෙවනපෑතිස් රජු ඉන්දියාව යටතේ සිටින පාලකයෙක් ලෙස අභිෂේක ලැබූ බවයි. ඇත්තටම එහෙම වෙන්නනම්, ඔහු භාරතයට ගොස් අශෝක ඉදිරියේ මෙරටින් ගෙනයන දේ සමග නේද එය කරන්න අවශ්‍ය ?

    එදා භාරතයට වඩා බලවත්ව සිටි මේ රටේ රජු භාරතයේත් නාම මාත්‍රික රජු බවට අභිෂේක ලැබීමක් නොවේද මෙමගින් සිදුව ඇත්තේ ? භාරතයෙන් ගෙනෙන සියලු දේ භාවිතා කරමින් මෙරට සිටිමින් අභිෂේක ලැබීම මගින් දෙවන පෑ තිස් රජු භාරතයේද රජු බවට පත් වුයේ නැද්ද ?

    විමසුමට..... (ගොබ්බ පිළිතුරු නොව සාධාරණ විවෘත මනසකින් විචාරා පිළිතුරු සපයන්න)

    මට හිතෙන තව දෙයක් කියන්නම් .මෙක ඔබකෙ පිළිතුරට අදාල වෙවිදො මන්දා ?
    මට පේන විදියට අශොක උන්නැහෙ කරෙ ආගම රි ඉන්වෙන්ට් කරා දේශපාලනිකරණය ගාවලා.
    ඒ කිව්වෙ ඔරිජිනල් බුදුන්ගෙ තිබ්බ දර්ශනය ( අර චීනෙ කොන්ෆියුසියස් වගෙ )
    ආගමික සොරූපයක් ආරොපණය කරලා දෙශපාලනීකරණය කරා බුද්ධාගම.
    නැතුව අශොකට කසන්නෙ නැහැ නෙ සංඝායනාවක් කරවලා ධර්මය ප්‍රචාරය කරන්න.
    එතන තිබ්බෙ පොලිටිකල් ගේම් එකක්.
    ධර්මය හරහා රටවල් තමන්ගෙ යටතට ගන්න.
    ඒ වගෙම හාමුදුරු ගොල්ලො දෙශපාලනයට එන්ටර් වෙන්නෙත් ඔය අශොක බුද්ධාගමෙන් පස්සෙ.
    කොටින්ම රජාට වඩා පවර් හාමුදුරුවරු .
    අදටත් හාමුදුරුගොල්ලොන්ට යම් සමාජ බලයක් තියෙනවානෙ ?

    අපෙ රටෙ ඒක කරන්න එකපාර ලෙසි උනෙ නැහැ.
    යුද්ධ පවා ගිහින් ඇති (නලින් ද සිල්වා මහතාගෙ ලිපියෙත් සඳහන් වෙනවා එහෙම දෙවල් )
    හෙළ බෞද්ධ සෙට් එකයි අශොක බෞද්ධ සෙට් එකයි අතර ගැටුම් ගිහින් අන්තිමට අශොක බෞද්ධ සෙට් එක දින්නා .
     
    • Love
    Reactions: indika_sam

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ වගේ සංකීර්ණ ප්‍රශ්න වලට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් kasunkdp, pessamist වගේ එවුන්ට තමයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මේ වගේ සංකීර්ණ ප්‍රශ්න වලට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් kasunkdp, pessamist වගේ එවුන්ට තමයි.
    එහෙනම් උන්ට බැහැ .
    හෙතුව මෙක සංකීර්ණ නැහැ
    හරිම සරල තැනකින් තමා පටන් ගැන්ම වෙන්නෙ.
    සරල තැනින් පටන්ගෙන සංකීර්ණත්වය දක්වා ඇදගෙන යන්න පුළුවන් .
    ත්‍රෙඩ් එකෙ වෙලා තියෙන්නෙත් එක නෙ ?

    සරල ප්‍රශ්නයක් මන් ඇහැව්වෙ සරලා කාරණාවක් මුලික කරන් .
    එත් කොච්චර දුරකට හිතන්නෙවත් නැති කොච්චර පැතිවලට ත්‍රෙඩ් එක ගියාද ?
    ගොඩක් උන් බලාපොරොත්තු වුනත් නොවුන එකම දෙ වලියක් යාම .
    එක වුණෙ නැහැ
     
    • Love
    Reactions: indika_sam