බුද්ධ ධර්මය සම්බන්ධව උදව්..

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    බුද්ධ ධර්මය සම්බන්ධව උදව්..

    මෙය හුදෙක්ම දැනගැනීම අනුගමනය කිරීම පිනිසායි.

    මා අන්‍යාගමිකයෙක් එහෙත් මා බුදුන් වහන්සේ දෙසු දර්මයේ අනුගාමිකයෙක්......

    බුදුන් වහන්සේගේ සෑබෑ අනුගාමිකයෙක් වීමට කුමක් කළ යුතුද?
    උන්වහාන්සේ පෙන්වා දුන් නිවන් මාර්ගයේ ගමන් කිරීමට අනුගමනය කළ යුතු දේවල් මොනවාද ? (එවා අනු පිළිවෙලින් දැක්වුවහොත් ගොඩාක් පිං)

    හැකිනම් පී.එම් එකක් දන්න.. හැකිනම් කොමෙන්ට් කරන්න..

    ඔබ කෙරුවාවු සියලු දේවල් වලට පිං..

    තව ගොඩක් දේවල් තියෙනවා දැනගන්න.. ඒවා පසුව.....
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මහා රහතුන් වැඩි මඟ ඔස්සේ...

    http://maharahathunwadimaga.com/
    http://rahathunwedimaga.lk/
    http://www.maharahathunwadimagaosse.org/

    තෙරුවන් සරණයි..!

    ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ඔවදන


    මනුෂ්‍යාගේ තෘෂ්ණාව හේතුවෙන්ම සංකීර්න භාවයට පත්කොටගත් ජීවිත වලට සරල බාවයන් ලබා දෙන්නේ තාක්ෂණයි. මේ සරල භාවය තුලින් ලබගන්න වු ව්වේකය අපි නැවත නැවතත් යොමු කරන්නේ තෘෂ්ණාව වැඩෙන දිශාවටමය. තාක්ෂණය ලෝකයට සුන්දර අත්දැකීමකි. ඒත් තාක්ෂණයට ඇත්තේ මෙවැනි මුහුනුවරකි. වරෙක තාක්ෂණය මනුෂ්‍ය ජීවිතය පහසු කරන අතර ඒ තුලින්ම මනුෂ්‍යයා තව තවත් තෘෂ්ණාව දෙසට යොමු කරයි. එහෙයින් තෘෂ්ණාව යනු මාර ධර්මයකි. මනුෂ්‍යයා තුල වැඩි දෙයක් අඩු කාල පරසයක් තුල අයිති කර ගැනීමට ඇති ආශාව නිසාම වර්තමානයේ තාක්ෂණයෙන් තොරව ලොකයාට ඉදිරියට යාමට නොහැක. එහෙයින් තාක්ෂණයේ අනතුර නුවනින් දැක එය පිංවත් ඔබ අර්ථවත්ව ජීවිතයට ගලපා ගැනීමට දක්ෂ විය යුතුය.

    හෙට ලෝකය තාක්ෂණික පාරාදීසයක් වනු ඇත. එම තාක්ෂණික පාරාදීසයේදී ලෝකය ඔබට තව තවත් සමීප වනු ඇත. බුදු රජාණන් වහන්සේ ලෝකය යනුවෙන් දේසනා කරන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාන කියන පංච උපාදානස්කන්ධයයි. එසේනම් තාක්ෂණයේ නාමයෙන් ඔබ මේ සමීප වන්නේ පංච උපාදානස්කන්ධයේ දුක දෙසටමය. අඩු කාල පරාසයක් තුල වැඩ් සංස්කාර ගොන්නක් ජීවිතයට එකතුකර දෙන තාක්ෂණය තුලින්ම ජීවිතයට අර්ථවත් දෙයක් එකතු කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුය. පිංවත් ඔබ කුමන ජාතියක කුමන ආගමක වේවා ඔබට දර්ශණය වන මෙම වෙබ් අඩවිය තුලින් පිංවත් ඔබට කථා කරන්නේ තාක්ෂණයේ භාවිතය තුලින් ඔබ ඇති කරගන්නා විවේකය තෘෂ්ණාව නොවැඩෙන දුක තුනී කරන සද්ධර්මයේ සැබෑම අර්ථයන් ඔබගේ ජීවිත වලට එකතු කරන මාර්ගයයි.

    පිංවත් ඔබ බාහිර ලෝකයට එබී බැලීම නතරකොට ඔබේ ජීවිතයට එබී බලන්න. එවිට ඔබ ඔබතුලින්ම ලෝකය දකිනු ඇත. මේ වෙබ් අඩවිය ඔබට ඊට ප්‍රවේශයකි. පිංවත් ඔබ ලබන්නා වූ ශක්තිමත් ප්‍රවේශය සත් පුරුෂ භාවයෙන් උතුම් ධර්ම දානයේ කුසලයත් සිදු කරන අපටද මේ ජීවිතය තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා ශක්තිමත් ප්‍රවේශයක් වනු ඇත. කල්‍යාණ මිත්‍ර භාවයෙන් ඔබ වෙත දිගුකරන මේ නිර්ලෝභී දෑත තවත් අත්වැල් බැඳ ගැනීමක් සඳහා නොව බැඳුනු අත්වැල් සිඳගැනීම උදෙසාම කෙරෙන ව්‍යායාමයකි.
     
    Last edited:
    • Like
    Reactions: chathu05
    http://www.maharahathunwadimaga.com/Mp3Download
    මම මේ දීපු ලින්ක් එකේ පලවෙනි ධර්ම දේශනය පුළුවන් නම් අහන්න. ඔයාගේ ප්‍රශ්න ඔක්කොමටම උත්තර ලැබෙයි.
    ජය වේවා!!
    බුදුසරණයි!!
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    :) pansil pada 5 rakagena inna :)
    baawana karanna
    anithya bawa watahaaganna
    baawana karanna
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    උදවු කරපු සියල්ලන්ටම පිං..
    තව තියෙන්වනම් කියා දෙන්න
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Buddhism vala mainly things 4 k thiyenava. Vena agam vala vage Nayakayekuge Vahalek venne naha. Budun Vahanseda kiya atthe , Ma desu pamanin pili noganna. Obage Nuvanin vimasa bala hari nam pili ganna. Buddhism vala main target eka Thushnava [desires] Overcome kara Nirvanaya laba ganimai. Mehidi oba Buddhism valin desires OVERCOME kirimak misa DESTROY kirimak lesa Varadava therum ganna epa. A mokada world eke kisi deyak destroy kala nohaka. [energy can not be destroyed ] . Ema nisa destroy natha. Overcome Atha. A anuva Buddhism methanin patan ganna.***** DUKA***** DUKATA REASON EKA[DESIRES]*****DUKA NATHI KIRIME MARGAYA*****DUKA NATHI KIRIMA [DUKA OVERCOME KIRIMA]
     
    Last edited:
    • Like
    Reactions: chathu05

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බුදුන් වහන්සේගේ සෑබෑ අනුගාමිකයෙක් වීමට කුමක් කළ යුතුද?
    උන්වහාන්සේ පෙන්වා දුන් නිවන් මාර්ගයේ ගමන් කිරීමට අනුගමනය කළ යුතු දේවල් මොනවාද ? (එවා අනු පිළිවෙලින් දැක්වුවහොත් ගොඩාක් පිං)

    ඒකට මුලින්ම තෙරුවන් සරණ යන්න ඕනේ ,ඒ කියන්නේ ත්‍රිවිධ රත්නය හෙවත් බුදුන් ,ධර්මය, සංඝයා යන මාර්ගයේ ගිහින් සරණක් නැත්නම් පිහිටක් බලාපොරොත්තු වෙන්න ඕන කියන එකයි.

    ඉතුරු ටික උඩ Link වලින් බලන්න. :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ayi api desires overcome kara Nirvanaya laba ganna try kala yutthe? Reason eka----------Desires are not stable[ anithya]-------Desires are sad because it is not stable [anithyai]--------------Desires do not belong to us because there is no I, WE, YOU, ME, THEY etc. They are for easy use only. They are changes of energy only. So there is no You or I. That is ANATHMA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Every thing in this world is ---ANITYAI-----DUKKA-----ANATHMA. So we should try for NIRVANA [OVERCOME EVERY THING].
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Every thing in this world is ---ANITYAI-----DUKKA-----ANATHMA. So we should try for NIRVANA [OVERCOME EVERY THING].

    do not want to be an interpreter we all kn abt Nirvana " empty place "
    Meditation not a simple thing as you expect
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    do not want to be an interpreter we all kn abt Nirvana " empty place "
    Meditation not a simple thing as you expect :angry:
    -----No , In Buddha time , there are many uneducated people . But they also got Nirvanaya due to right direction of Budun vahanse. Budun vahanse selected most suitable meditation for each person. Budun Vahanse select Most suitable KAMATAHAN for each person. So many people got Nirvanaya upon right direction of Budun Vahanse not like today.
     
    • Like
    Reactions: LoriyaK

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Overcoming is not a much difficult matter. For example----I am a non smoker . That means ** I have overcome smoking** like that , if I overcome other desires also, then I will get Arrhath status.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙය හුදෙක්ම දැනගැනීම අනුගමනය කිරීම පිනිසායි.

    මා අන්‍යාගමිකයෙක් එහෙත් මා බුදුන් වහන්සේ දෙසු දර්මයේ අනුගාමිකයෙක්......

    බුදුන් වහන්සේගේ සෑබෑ අනුගාමිකයෙක් වීමට කුමක් කළ යුතුද?
    උන්වහාන්සේ පෙන්වා දුන් නිවන් මාර්ගයේ ගමන් කිරීමට අනුගමනය කළ යුතු දේවල් මොනවාද ? (එවා අනු පිළිවෙලින් දැක්වුවහොත් ගොඩාක් පිං)

    හැකිනම් පී.එම් එකක් දන්න.. හැකිනම් කොමෙන්ට් කරන්න..

    ඔබ කෙරුවාවු සියලු දේවල් වලට පිං..

    තව ගොඩක් දේවල් තියෙනවා දැනගන්න.. ඒවා පසුව.....

    මචෝ කිසිම දෙයක් නැ විපස්සනා භාවනාව වඩන්න ඉගෙන ගන්න එක ටිකක් අමාරුයි එත් කැපවීමෙන් විර්යෙන් බැරි දෙයක් නැ ... හරිම සරලයි සියළු දේ අන්ත්‍යයි ..දුකෙන් මිදෙන්න නම් දුක තේරුම් ගතයුතුයි .. දුක් ඇතිවෙන අවස්ථාවන් පිළිබද සිහි කරමින් ඒ ගැන අධ්‍යනය කරන්න තම මනසෙන්ම ඇයි දුක ඇතිවෙන්නේ කොහොමද දුකෙන් මිදෙන්නේ .. අපි සතුට කියලා මේ සොයන්නේ දුකම නෙවේද ? ඉපදෙනවා මැරෙනවා . ලගින් ඉන්න අය අපිව දාලා යනවා හැම දෙයක්ම අපිට ඇතිකරන්නේ දුක .. එකෙන් මිදෙන්න නම් දුක අව්බෝදකරගෙන සත්‍ය වෙත ලංවෙන්න ඕන .. දුක ඇති වෙන්නේ අපි දුකේ ගැලී ජිවත් වෙන නිසා මනස පිරිසිදු වෙනකොට අපි අබෝදය ලැබෙන එතනින් එහාට අපිට දුක පිළිබද තියෙන ඇල්ම නැතිවෙලා යනවා .. මන්ද අවබෝදය තිබෙන නිසා .. අවබෝදය තිබෙන කෙනා අතින් කාටවත් හිරිහැරයක් වෙන්නේ නැ එම නිසා සතිය පිහිටන කෙනෙක් අතින් පව් සිදුවන්නේ නැ .. එතකොට අපිට ටිකෙන් ටික සත්‍ය වැටෙහෙනවා මේ ජිවිතේ ස්වභාවය වැටහෙනවා එතකොට අපි නිදහස් අපි දන්නවා මේ ඇවිත් ඉන්නේ තාවකාලික චාරිකාවක් කියලා එහෙම දැනෙන කොට අපි මේ ගමන සදාහටම අවසන් කරන්න ක්‍රමයක් සොයනවා ... භාවනාව වැඩීමෙන් තමයි ඉතින් මේ සේරම කොල්ලෝ නිකන් කියාගෙන ගියාට වැඩක් නැ .. ඔයාට ගුරුවරයෙක් ලගට ගිහින් ඉගෙන ගන්න ..http://mahamevnawa.lk/
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මුන් වහන්සේට හොද දැනුමක් තියෙනවා .. සතිය පිහිටුවන අකාරය මුන් වහන්සේට වඩා හොදට කියලා දෙනෙන ස්වාමින් වහන්සේ නමක් පිළිබද මම නම් දන්නේ නැත කොල්ලෝ .. තව ඔයා පොත් පත් අරගෙන කියවන්න . ගොයින්කාජිගේ භාවනා සිතුවිල්ල මේ පොතත් හොදයි තව ආචාර්ය මන්ගේ රහතන් වහන්සේ ගැන ලියවිලා තියෙන පොතත් හොදයි ..
    Ajaan%2BMun%2BBhuridatta%2BThera.jpg
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Overcoming is not a much difficult matter. For example----I am a non smoker . That means ** I have overcome smoking** like that , if I overcome other desires also, then I will get Arrhath status.

    ලක්ෂ්මන් අයියේ උබ යන විදිහනම් හොද නැ .. රහත් වෙච්ච සමහරු පාරේ යනවා අහස දිහා බලාගෙන මට පෙන්නේ උබත් ලගදීම යයි වගේ ... කොචර කාලයක් බවනාව් වඩලා තියෙනවාද ? සමාදිගත වෙලා තියෙනවාද ?