බුද්ධ ධර්මය සම්බන්ධව උදව්..
මෙය හුදෙක්ම දැනගැනීම අනුගමනය කිරීම පිනිසායි.
මා අන්යාගමිකයෙක් එහෙත් මා බුදුන් වහන්සේ දෙසු දර්මයේ අනුගාමිකයෙක්......
බුදුන් වහන්සේගේ සෑබෑ අනුගාමිකයෙක් වීමට කුමක් කළ යුතුද?
උන්වහාන්සේ පෙන්වා දුන් නිවන් මාර්ගයේ ගමන් කිරීමට අනුගමනය කළ යුතු දේවල් මොනවාද ? (එවා අනු පිළිවෙලින් දැක්වුවහොත් ගොඩාක් පිං)
හැකිනම් පී.එම් එකක් දන්න.. හැකිනම් කොමෙන්ට් කරන්න..
ඔබ කෙරුවාවු සියලු දේවල් වලට පිං..
තව ගොඩක් දේවල් තියෙනවා දැනගන්න.. ඒවා පසුව.....

pansil pada 5 rakagena inna 