Danatama Pilithuru labi etha ජය වේවා!! බුදුසරණයි!!
thilihare Well-known member Apr 30, 2013 6,685 742 113 Kandy Mar 11, 2015 #21 Danatama Pilithuru labi etha ජය වේවා!! බුදුසරණයි!!
asknrk Well-known member Feb 10, 2007 2,851 799 113 @Thusithaya Mar 11, 2015 #22 Bro mey link eka tiyenawa bauddyage athpotha kiyawanna anith books kiywanna http://www.ogatharana.org/index.php
Bro mey link eka tiyenawa bauddyage athpotha kiyawanna anith books kiywanna http://www.ogatharana.org/index.php
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,535 1 16,943 113 Black Pearl Mar 11, 2015 #23 උඹ අන්‍යාගමිකයෙක් නිසා බුදු දහමෙයි අනිත් ආගම් වලයි වෙනස අඳුර ගන්න... මෙන්න මම දැම්ම ත්‍රෙඩ්.. http://www.elakiri.com/forum/showthread.php?t=1574265 වෙන ආගම් වල වගේ පෝය දවසට අනිවා පන්සල් යන්න ඕනි වගේ දේවල් නැහැ, ඒ නිසා පුලුවන් තරම් බුදු දහම ගැන ඉගෙනගෙන අවබෝධ කරගැනීම තමයි කරන්න ඕනී. හාමුදුරුවරු විසින් රචිත ලොකු පොත් මම අනුමත කරන්නේ නෑ.. ඒත් මුලින් කරන්න ඕනි වෙනස වටහාගෙන, ඇයි මෙහෙම වෙනස් වෙන්නේ කියලා අවබෝධ කරගන්න එකයි..
උඹ අන්‍යාගමිකයෙක් නිසා බුදු දහමෙයි අනිත් ආගම් වලයි වෙනස අඳුර ගන්න... මෙන්න මම දැම්ම ත්‍රෙඩ්.. http://www.elakiri.com/forum/showthread.php?t=1574265 වෙන ආගම් වල වගේ පෝය දවසට අනිවා පන්සල් යන්න ඕනි වගේ දේවල් නැහැ, ඒ නිසා පුලුවන් තරම් බුදු දහම ගැන ඉගෙනගෙන අවබෝධ කරගැනීම තමයි කරන්න ඕනී. හාමුදුරුවරු විසින් රචිත ලොකු පොත් මම අනුමත කරන්නේ නෑ.. ඒත් මුලින් කරන්න ඕනි වෙනස වටහාගෙන, ඇයි මෙහෙම වෙනස් වෙන්නේ කියලා අවබෝධ කරගන්න එකයි..
romero2005 Well-known member Sep 13, 2006 4,116 191 63 Lankawe Mar 11, 2015 #24 hodin kaatath karadarayak nathiwa,,irisiyawa ain karagena lassanata jeewath viyan......etakota ubata nodanima godak dewal uba lagata enawa...... amaruma deth eka thamai
hodin kaatath karadarayak nathiwa,,irisiyawa ain karagena lassanata jeewath viyan......etakota ubata nodanima godak dewal uba lagata enawa...... amaruma deth eka thamai