නිශ්ඵල දෙයක් තමා.
මැටි පිළිමයක් ඉස්සරහා කන කෑම ගොඩක් තියලා තියෙනවා. අන්තිමේදි හවස් වෙද්දි විසික් කරනවා. මැටි පිළිමේ කන්නෙත් නෑ කන ක්නෙක්ට දෙන්නෙත් නෑ.
අතිශය නිශ්ඵල දෙයක්.
@asliyanage නම් මා ප්රිය මිතුර. මේය අසව.
------ Post added on Nov 15, 2023 at 6:25 AM
දානයක් පිළි ගන්වපු පමණින් පිනක් අත් වෙන්නේ නෑ මගේ මිත්රයා. යමෙකුට දානයක් පිළිගැන්නුවාට පස්සේ අදාල කෙනා දානය පිළි අරගෙන පරිභෝජනය කරන්න ඔන. එතකොටයි පින අත් වෙන්නේ.කරන කෙනාට බුද්ද ප්රතිමාව පෙනෙන්නෙ මැටි ගොඩක් වගේ නම්, නිශ්පල ක්රියාවක් තමයි.
මැටි ගොඩකට එහායින් ගිය, තුන් ලෝකයෙන්ම, කිසිකෙනෙකුට හීනෙන් වත් හොයාගන්න බැරි උන දර්මතාවයක් හොයාගත්උ ත්තමයෙක් පේනවනම් මේ ක්රියාව ඉතාමත් පලදායි වේ...
එක නිසා තමන්ම තීරනය කරගන්න, ඉන්නෙ මොන කැටගරි එකේද කියල..
බුද් හාමුදුරුවෝ ජීවමාණව හිටියා නම් මේ ක්රියාව අනුමත කරන එකක් නෑ.

කරපු ගොන් කම් කියලා හිතෙනවා.... ප්රතිඵල එන්නේ තැපාලෙන්.... එද්දී වෙන්න තියන ඔක්කොම වෙලාඑකදිගට අවුරුද්දක් වත් බුද්ධ පුජාව කරලා බලපන් නිෂ්පල දෙයක්ද කියල.
@ek_rosh මට උබ තරම් ධර්ම දැනුමක් නෑ. මම ඒක පිළිගන්නවා. ඒත් මම පොඩි ප්රශ්ණයක් අහන්න තියෙනවා. අපි හිතමු යම් කෙනෙක්ගෙ ආදරණීය අම්මා හෝ තාත්තා මිය යනවා. පසුව ඔහු විසින් පුරුද්දක් ලෙස අදාළ මිය ගිය කෙනාගේ සේයා රුවක් ඉදිරිපිට කෑම තබනවා. ඉතින් මෙය විහිළුවක් නෙමෙයිද ?කරන කෙනාට බුද්ද ප්රතිමාව පෙනෙන්නෙ මැටි ගොඩක් වගේ නම්, නිශ්පල ක්රියාවක් තමයි.
මැටි ගොඩකට එහායින් ගිය, තුන් ලෝකයෙන්ම, කිසිකෙනෙකුට හීනෙන් වත් හොයාගන්න බැරි උන දර්මතාවයක් හොයාගත්උ ත්තමයෙක් පේනවනම් මේ ක්රියාව ඉතාමත් පලදායි වේ...
එක නිසා තමන්ම තීරනය කරගන්න, ඉන්නෙ මොන කැටගරි එකේද කියල..
දානයක් පිළි ගන්වපු පමණින් පිනක් අත් වෙන්නේ නෑ මගේ මිත්රයා. යමෙකුට දානයක් පිළිගැන්නුවාට පස්සේ අදාල කෙනා දානය පිළි අරගෙන පරිභෝජනය කරන්න ඔන. එතකොටයි පින අත් වෙන්නේ.
ආහාරයක් දානෙට දීලා ඒ ආහාරය අදාල කෙනා පිළි අරගෙන කුසගිනි නිවාගත්තොත් විතරයි පින අයිති වෙන්නේ.
ඇත්ත. දනයක් දුන්නහම හිතට ලොකු සැනසීමක් එනවා දානයක් දුන්නයි කියලා ඒත් ඉක හැඟීමක් විතරයි.
බඩ පිරුන කෙනෙක්ට ක්ච්චර කෑමක් දුන්නත් එයා ඒක කන්නේ නැතිව රිටර්න් කරනවා නම් වැඩක් නෑ නේ.
සිහි නුවනින් කල්පනා කරලා බලන්න.
මැටි පිළිමයක් ඉදිරියේ තුන් ලෝකාග්ර අමා මැණි බුදු පියාණන්ට දානයක් පිලිගන්වනවා කියලා හිතාගෙන කෑම ටිකක් දීලා හවසට ඒක කුණු බක්කියට දාන එකෙන් වැඩක් නෑ නේ ද ? බුද් හාමුදුරුවෝ ජීවමාණව හිටියා නම් මේ ක්රියාව අනුමත කරන එකක් නෑ.
තාර්කිකයි.මොකක්ද වෙන්නේ?එකදිගට අවුරුද්දක් වත් බුද්ධ පුජාව කරලා බලපන් නිෂ්පල දෙයක්ද කියල.
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ඇත්තක් කියලා ඔයා පිළිගන්නවද?පිරිනිවන්පෑවැට පස්සේ තවත් ඉපදීමක් නෑ කියල බුදුහාමුදුරුවෝ කියල තියෙද්දී ඇයි බං මෙහෙම බුද්ධ පුජා තියන්නේ
ඔයා "ධර්මය" විදිහට පිළිගන්නෙ මොකද්ද?දානයක් පිළි ගන්වපු පමණින් පිනක් අත් වෙන්නේ නෑ මගේ මිත්රයා. යමෙකුට දානයක් පිළිගැන්නුවාට පස්සේ අදාල කෙනා දානය පිළි අරගෙන පරිභෝජනය කරන්න ඔන. එතකොටයි පින අත් වෙන්නේ.
දානයක් පිළි ගන්වපු පමණින් පිනක් අත් වෙන්නේ නෑ මගේ මිත්රයා. යමෙකුට දානයක් පිළිගැන්නුවාට පස්සේ අදාල කෙනා දානය පිළි අරගෙන පරිභෝජනය කරන්න ඔන. එතකොටයි පින අත් වෙන්නේ.
ආහාරයක් දානෙට දීලා ඒ ආහාරය අදාල කෙනා පිළි අරගෙන කුසගිනි නිවාගත්තොත් විතරයි පින අයිති වෙන්නේ.
ඇත්ත. දනයක් දුන්නහම හිතට ලොකු සැනසීමක් එනවා දානයක් දුන්නයි කියලා ඒත් ඉක හැඟීමක් විතරයි.
බඩ පිරුන කෙනෙක්ට ක්ච්චර කෑමක් දුන්නත් එයා ඒක කන්නේ නැතිව රිටර්න් කරනවා නම් වැඩක් නෑ නේ.
සිහි නුවනින් කල්පනා කරලා බලන්න.
මැටි පිළිමයක් ඉදිරියේ තුන් ලෝකාග්ර අමා මැණි බුදු පියාණන්ට දානයක් පිලිගන්වනවා කියලා හිතාගෙන කෑම ටිකක් දීලා හවසට ඒක කුණු බක්කියට දාන එකෙන් වැඩක් නෑ නේ ද ? බුද් හාමුදුරුවෝ ජීවමාණව හිටියා නම් මේ ක්රියාව අනුමත කරන එකක් නෑ.
උඩ ලියල තියෙන දෙයින් උබට තෙරෙයි, මොකක්ද කුසලයලක් කියන්නෙ කියල...නැතිනම් කියපන්, වෙන විදිහට විස්තර කරන්නම්..@ek_rosh මට උබ තරම් ධර්ම දැනුමක් නෑ. මම ඒක පිළිගන්නවා. ඒත් මම පොඩි ප්රශ්ණයක් අහන්න තියෙනවා. අපි හිතමු යම් කෙනෙක්ගෙ ආදරණීය අම්මා හෝ තාත්තා මිය යනවා. පසුව ඔහු විසින් පුරුද්දක් ලෙස අදාළ මිය ගිය කෙනාගේ සේයා රුවක් ඉදිරිපිට කෑම තබනවා. ඉතින් මෙය විහිළුවක් නෙමෙයිද ?![]()
තාර්කිකයි.
උබ ඉස්සෙල්ල පින පව මොකක්ද කියල හදුන ගත්තනම් ඔය ප්රශ්නය එන්නෙ නැ.
පින පව කියන්නෙ තමන්ගෙ සිතෙ ඇති වන චයිතසික ක්රියව්ලියක් මිසක්, බාහිරව කවුරුත් විසින් කරන දෙයක් නෙවේ..
තමන් යම් දෙයක් කරනකොට, තමන්ගෙ චිත්තයෙ, කුසලයකට අදාල චඉතසික නම් ඇතිවෙන්නෙ, ඒක තමන්ට පිනක්.. ගත්ත එකා කැවත් එකයි, නැතත් එකයි..
අග්ර අමා මැනී බුදුන්ට දානයක් පිලියල කියන සිතුවිලි තුලම ඇතිවෙන්නෙ කුසල චඉතසික....ඉතාමත් කුසල ක්රියාවක්...
උඩ ලියල තියෙන දෙයින් උබට තෙරෙයි, මොකක්ද කුසලයලක් කියන්නෙ කියල...නැතිනම් කියපන්, වෙන විදිහට විස්තර කරන්නම්..
උගේ තර්කය ගොඩ නැගෙන්නෙම, පින පව කියන්නෙ, බාහිර කෙන්කුට සම්බන්ද දෙයක් කියල...එතනම තර්කය බිද වැටෙනව...