බුද්ධ පූජාව නිශ්ඵල දෙයක්ද ?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    buzzer-alesha-dixon.gif

    උබ ඉතින් ඔච්චරනෙ දන්නෙ...යම් කිසි දෙයක් ඉගෙන ගන්න උවමනාවක් නැ...අරක වැරදි මෙක වැරදි...මෙක බොරු ගගා ඉන්න එකනෙ දන්නෙ... :lol:

    These are the mental factors associated with a kusala kriya... දානෙ ගත්ත එකා මොන ලබ්බක් කරත් එකයි...ඔය චයිතසික තමන්ගෙ හිතෙ තියෙනව නම්...

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113

    [B]ek_rosh[/B] දුන්න උත්තරේ හරි මචං,හැබැයි මම පිලිගන්නවා උඹට තේරුනේ නෑ කියල.හේතුව උඹේ වැරද්දක් නෙමේ.පාලි නිරුක්ති කරණයේ ගැටළු ටිකක් තියෙනවා එකයි.

    • Love
    Reactions: Candid-B

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    උබ ඉස්සෙල්ල පින පව මොකක්ද කියල හදුන ගත්තනම් ඔය ප්‍රශ්නය එන්නෙ නැ.

    පින පව කියන්නෙ තමන්ගෙ සිතෙ ඇති වන චයිතසික ක්‍රියව්ලියක් මිසක්, බාහිරව කවුරුත් විසින් කරන දෙයක් නෙවේ..

    තමන් යම් දෙයක් කරනකොට, තමන්ගෙ චිත්තයෙ, කුසලයකට අදාල චඉතසික නම් ඇතිවෙන්නෙ, ඒක තමන්ට පිනක්.. ගත්ත එකා කැවත් එකයි, නැතත් එකයි..
    ඉතින් මැටි පිළිමේ ජීවමාන බුදු කෙනෙක් කියලා හිතාගෙන දානේ පිලිගන්වනවා නම් අපිට පුලුවන් නේ මැටි වලින් හදපු කෑම පිලි ගන්වලා පින ගන්න. කෑම ටිකත් අපි හිතින් මවාගන්නවා ඒක ඇත්තම කෑම කියලා...එතකොට නිස්කාරණේ කෑම අහක දාන්න ඕන නෑනෙ. හා නැද්ද ?

    ඒක කරන්න බෑ අරක කරන්න පුලුවන් වගේ සීන් එකක්ද තියෙන්නේ ඔයාට ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    60,999
    113
    Mother Earth

    [B]ek_rosh[/B] දුන්න උත්තරේ හරි මචං,හැබැයි මම පිලිගන්නවා උඹට තේරුනේ නෑ කියල.හේතුව උඹේ වැරද්දක් නෙමේ.පාලි නිරුක්ති කරණයේ ගැටළු ටිකක් තියෙනවා එකයි.

    මම හිතන්නෙ තර්කානුකූලව පදනම් වෙලා ආගම සම්භන්ධ දේවල් ප්‍රශ්ණ කරල වැඩක් නෑ. ඒත් බුද්ධහගම කියන්නෙ තර්කානුකූල(ප්‍රඥාවේ) දර්ශණයක්. ගොඩක් දේවල් විශ්වාස මත පදනම් වෙලා එක එක අය බුද්ධ ධර්මයට එකතු කරපුවා. බුදු හාමුදුරුවො කවදාවත් කියල නැතුව ඇති උන් වහන්සේ අපවත් වුණාම දන් පිළිගන්වන්න කියල. උන් වහන්සේගෙ පිළිම හදල වන්දනා කරන්න කියල. යෝ ධම්මං පස්සති සොමං පස්සති කියලනෙ කිව්වෙ. :love2:

    ඉතින් මැටි පිළිමේ ජීවමාන බුදු කෙනෙක් කියලා හිතාගෙන දානේ පිලිගන්වනවා නම් අපිට පුලුවන් නේ මැටි වලින් හදපු කෑම පිලි ගන්වලා පින ගන්න. කෑම ටිකත් අපි හිතින් මවාගන්නවා ඒක ඇත්තම කෑම කියලා...එතකොට නිස්කාරණේ කෑම අහක දාන්න ඕන නෑනෙ. හා නැද්ද ?

    ඒක කරන්න බෑ අරක කරන්න පුලුවන් වගේ සීන් එකක්ද තියෙන්නේ ඔයාට ?
    simon-cowell-golden-buzzer.gif

    ------ Post added on Nov 15, 2023 at 10:33 PM
     
    • Like
    Reactions: ITGuy25

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඉතින් මැටි පිළිමේ ජීවමාන බුදු කෙනෙක් කියලා හිතාගෙන දානේ පිලිගන්වනවා නම් අපිට පුලුවන් නේ මැටි වලින් හදපු කෑම පිලි ගන්වලා පින ගන්න. කෑම ටිකත් අපි හිතින් මවාගන්නවා ඒක ඇත්තම කෑම කියලා...එතකොට නිස්කාරණේ කෑම අහක දාන්න ඕන නෑනෙ. හා නැද්ද ?

    ඒක කරන්න බෑ අරක කරන්න පුලුවන් වගේ සීන් එකක්ද තියෙන්නේ ඔයාට ?

    පුලුවන් බන්, තමන්ගේ හිත ශක්තිමත් නම්, මුකුත් කරන්නෙ නැතුව ඔය චයිත්සික වඩන්න පුලුවන්...අනාත පින්ඩික තුමා මහ වියදමක් කරල කරපු දානය බලාගෙන ඉදල කෙනෙක් සතයක් වත් වියදම් කරන්නෙ නැතුව තමන් දුන්න කියල හිත ෆෝකස් කරගෙන පින් රැස් කරගත්ත කියල සදහන් වෙලා තියෙනව... ඕක ඉතින් සාමාන්ය මනුස්සෙයකුට කොච්චර දුරට කරන්න පුලුවන් ද කියන එක ප්‍රශ්නයක් තමන්ගේ සිත අනුව...

    සැම දේටම තමන්ගෙ සිත තමයි...

    මම හිතන්නෙ තර්කානුකූලව පදනම් වෙලා ආගම සම්භන්ධ දේවල් ප්‍රශ්ණ කරල වැඩක් නෑ. ඒත් බුද්ධහගම කියන්නෙ තර්කානුකූල(ප්‍රඥාවේ) දර්ශණයක්. ගොඩක් දේවල් විශ්වාස මත පදනම් වෙලා එක එක අය බුද්ධ ධර්මයට එකතු කරපුවා. බුදු හාමුදුරුවො කවදාවත් කියල නැතුව ඇති උන් වහන්සේ අපවත් වුණාම දන් පිළිගන්වන්න කියල. උන් වහන්සේගෙ පිළිම හදල වන්දනා කරන්න කියල. යෝ ධම්මං පස්සති සොමං පස්සති කියලනෙ කිව්වෙ. :love2:

    simon-cowell-golden-buzzer.gif

    ------ Post added on Nov 15, 2023 at 10:33 PM

    " ඒත් බුද්ධහගම කියන්නෙ තර්කානුකූල(ප්‍රඥාවේ) දර්ශණයක්"

    අනේ බන්, දන්න මගුලක් කියපන්... බුදුන් කියද්දිම දර්මය තර්කිකව ගොචර නැ කියල...උබ බම්බුවක් කියනව... :rofl:
     
    • Love
    Reactions: Candid-B

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    දානයක් පිළි ගන්වපු පමණින් පිනක් අත් වෙන්නේ නෑ මගේ මිත්‍රයා. යමෙකුට දානයක් පිළිගැන්නුවාට පස්සේ අදාල කෙනා දානය පිළි අරගෙන පරිභෝජනය කරන්න ඔන. එතකොටයි පින අත් වෙන්නේ.

    ආහාරයක් දානෙට දීලා ඒ ආහාරය අදාල කෙනා පිළි අරගෙන කුසගිනි නිවාගත්තොත් විතරයි පින අයිති වෙන්නේ.

    ඇත්ත. දනයක් දුන්නහම හිතට ලොකු සැනසීමක් එනවා දානයක් දුන්නයි කියලා ඒත් ඉක හැඟීමක් විතරයි.

    බඩ පිරුන කෙනෙක්ට ක්ච්චර කෑමක් දුන්නත් එයා ඒක කන්නේ නැතිව රිටර්න් කරනවා නම් වැඩක් නෑ නේ.

    සිහි නුවනින් කල්පනා කරලා බලන්න.

    මැටි පිළිමයක් ඉදිරියේ තුන් ලෝකාග්‍ර අමා මැණි බුදු පියාණන්ට දානයක් පිලිගන්වනවා කියලා හිතාගෙන කෑම ටිකක් දීලා හවසට ඒක කුණු බක්කියට දාන එකෙන් වැඩක් නෑ නේ ද ? බුද් හාමුදුරුවෝ ජීවමාණව හිටියා නම් මේ ක්‍රියාව අනුමත කරන එකක් නෑ.
    දානයක් පිළි ගන්වපු පමණින් පිනක් අත් වෙන්නේ නෑ මගේ මිත්‍රයා. යමෙකුට දානයක් පිළිගැන්නුවාට පස්සේ අදාල කෙනා දානය පිළි අරගෙන පරිභෝජනය කරන්න ඔන. එතකොටයි පින අත් වෙන්නේ

    අනිවාර්‍යෙන්ම කියලා තියෙන කතාව 1000%ක් ඇත්ත.නමුත් මචන් සූත්‍ර පිටකය කියවන්නේ නැතුව බුදුරජාණන්වහන්සේගේ පිලිම වහන්සේ නමකට යම් පූජාවක් සිදු කර එහින් එය කරන කෙනාට යම් කුසලයක් සිදු වෙන්නේ කෙසේද කියා දැනගන්නනම් බැහැ.අපි හිතන දේවල් ධර්මය කියා හිතළු කියන්න බැහැ මචන්.

    එහෙනම් බලමු කොහොමද අපි කරන සෑම පූජාවක්ම බුදුරජාණන්වහන්සේ ජීවමාණ නැති කාලේ පූජා වෙන්නේ කොහොමද කියලා.මේකයි මචන් බුදුරජාණන්වහන්සේ සර්වඥයි.බුදුරජාණන්වහන්සේට අතීතයේ වැඩ සිටි සියළුම බුදුරජාණන්වහන්සේලාව දැකගන්න පුළුවන් ඒසා ත්‍රීව වූ ඥාණයක් බුදුකෙනෙක්ට තියෙනවා.සර්වඥයන්වහන්සේගේ ඥාණයන්ට සීමා මාහිම් නැහැ.දැන් සැකයක් එහි එසේ දැනගන්නේ කොහොමද කියලා.අන්න එතනදී තමා නිරාගමිකයන් අන්‍ය වු ආගමිකයන් විහිළුවට ලක් කරමින් ගරහන පන්සිය පනස් ජාතකය ගැන කියවන්න ඕනේ.බුදු කෙනෙක් ලෞතුරා සම්මා සම්බුද්ධ වෙන්න දස පාරමී අඩු නැතුව සම්පූර්ණ කරන්න ඕනේ ඒකට තමා සාරාඅසංඛ කල්ප ලක්ෂයක් ඔබ අප වෙනුවෙන් අසීමාන්තික කැප කිරීම් කෙරුවේ.

    ඒ වගේම බුදුකෙනෙක්ට පුළුවන් ආවරණයක් නැතිව අනාගතය දකින්න ඒ ඥාණයට කියනවා අණාවරන ඥාණය කියලා.මේ මොහොතේ යම් කෙනෙක් බුදුරජාණන්වහන්සේව මෙනෙහි කරලා පැන් වීදුරුවක් පූජා කලත් ඒ පූජාව බුදුරජාණන්වහන්සේ ජීවමාණ කාලයේ දැකලා පිලිගෙන අවසන්.අන්න ඒ නිසා ඔබ කියපු පිලිමය පිලිමයක් වුණාට බුදුරජාණන්වහන්සේ අණාවරන ඥාණයෙන් දැක අනුකම්පා සිතින් පිලිගෙන අවසන්.

    අන්න එතකොට ඔයා කියපු "යමෙකුට දානයක් පිළිගැන්නුවාට පස්සේ අදාල කෙනා දානය පිළි අරගෙන පරිභෝජනය කරන්න ඔන. එතකොටයි පින අත් වෙන්නේ" මේ පාඨය සම්පූර්ණ වෙනවා.

    තෙරුවන් සරණයි !!!
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ප්‍රඥාව
    පින
    පව
    අකුසලය
    කුසලය
    දන්නා කෙනෙක් නොදන්නා කෙනෙකුට හරියට පැහැදිලි වෙන්න තේරුම් කරන්න.
    (දෙවියන් වහන්සේ අපිව මැව්වා කිව්වුවට තේරෙන්නේ නෑ.යේසුස් කියපු නිසා පිළිගන්න අය පිලිගන්නවා.එහෙම පිළිගන්න කියල නම් කියන්න එපා.හරියට පැහැදිලි කරන්න )
    බැරි නම් ටිපර් නොවී පාඩුවේ ඉන්න :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    දානයක් පිළි ගන්වපු පමණින් පිනක් අත් වෙන්නේ නෑ මගේ මිත්‍රයා. යමෙකුට දානයක් පිළිගැන්නුවාට පස්සේ අදාල කෙනා දානය පිළි අරගෙන පරිභෝජනය කරන්න ඔන. එතකොටයි පින අත් වෙන්නේ

    අනිවාර්‍යෙන්ම කියලා තියෙන කතාව 1000%ක් ඇත්ත.නමුත් මචන් සූත්‍ර පිටකය කියවන්නේ නැතුව බුදුරජාණන්වහන්සේගේ පිලිම වහන්සේ නමකට යම් පූජාවක් සිදු කර එහින් එය කරන කෙනාට යම් කුසලයක් සිදු වෙන්නේ කෙසේද කියා දැනගන්නනම් බැහැ.අපි හිතන දේවල් ධර්මය කියා හිතළු කියන්න බැහැ මචන්.

    එහෙනම් බලමු කොහොමද අපි කරන සෑම පූජාවක්ම බුදුරජාණන්වහන්සේ ජීවමාණ නැති කාලේ පූජා වෙන්නේ කොහොමද කියලා.මේකයි මචන් බුදුරජාණන්වහන්සේ සර්වඥයි.බුදුරජාණන්වහන්සේට අතීතයේ වැඩ සිටි සියළුම බුදුරජාණන්වහන්සේලාව දැකගන්න පුළුවන් ඒසා ත්‍රීව වූ ඥාණයක් බුදුකෙනෙක්ට තියෙනවා.සර්වඥයන්වහන්සේගේ ඥාණයන්ට සීමා මාහිම් නැහැ.දැන් සැකයක් එහි එසේ දැනගන්නේ කොහොමද කියලා.අන්න එතනදී තමා නිරාගමිකයන් අන්‍ය වු ආගමිකයන් විහිළුවට ලක් කරමින් ගරහන පන්සිය පනස් ජාතකය ගැන කියවන්න ඕනේ.බුදු කෙනෙක් ලෞතුරා සම්මා සම්බුද්ධ වෙන්න දස පාරමී අඩු නැතුව සම්පූර්ණ කරන්න ඕනේ ඒකට තමා සාරාඅසංඛ කල්ප ලක්ෂයක් ඔබ අප වෙනුවෙන් අසීමාන්තික කැප කිරීම් කෙරුවේ.

    ඒ වගේම බුදුකෙනෙක්ට පුළුවන් ආවරණයක් නැතිව අනාගතය දකින්න ඒ ඥාණයට කියනවා අණාවරන ඥාණය කියලා.මේ මොහොතේ යම් කෙනෙක් බුදුරජාණන්වහන්සේව මෙනෙහි කරලා පැන් වීදුරුවක් පූජා කලත් ඒ පූජාව බුදුරජාණන්වහන්සේ ජීවමාණ කාලයේ දැකලා පිලිගෙන අවසන්.අන්න ඒ නිසා ඔබ කියපු පිලිමය පිලිමයක් වුණාට බුදුරජාණන්වහන්සේ අණාවරන ඥාණයෙන් දැක අනුකම්පා සිතින් පිලිගෙන අවසන්.

    අන්න එතකොට ඔයා කියපු "යමෙකුට දානයක් පිළිගැන්නුවාට පස්සේ අදාල කෙනා දානය පිළි අරගෙන පරිභෝජනය කරන්න ඔන. එතකොටයි පින අත් වෙන්නේ" මේ පාඨය සම්පූර්ණ වෙනවා.

    තෙරුවන් සරණයි !!!

    "යමෙකුට දානයක් පිළිගැන්නුවාට පස්සේ අදාල කෙනා දානය පිළි අරගෙන පරිභෝජනය කරන්න ඔන. එතකොටයි පින අත් වෙන්නේ"

    මෙන්න මේක හරි නම්, චේතනා හම් බික්කවේ කම්මන් වදාමි (චේතනාවම කර්මය වේ ) - කියන එක වැරදි වෙන්න ඕනෙ. :no:

    චිත්ත වීතියක, ජවන සිත් ටික පොඩ්ඩක් හරියට අද්යනය කලා නම්..කර්මය කියන්නෙ මොකක්ද කියල හොද අදහසක් ගන්න තිබුන කාට උනත් හිතලු ප්‍රකාශ කරන්න කලින්.. :yes:
     
    • Like
    Reactions: SupiriKollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඉතින් මැටි පිළිමේ ජීවමාන බුදු කෙනෙක් කියලා හිතාගෙන දානේ පිලිගන්වනවා නම් අපිට පුලුවන් නේ මැටි වලින් හදපු කෑම පිලි ගන්වලා පින ගන්න. කෑම ටිකත් අපි හිතින් මවාගන්නවා ඒක ඇත්තම කෑම කියලා...එතකොට නිස්කාරණේ කෑම අහක දාන්න ඕන නෑනෙ. හා නැද්ද ?

    ඒක කරන්න බෑ අරක කරන්න පුලුවන් වගේ සීන් එකක්ද තියෙන්නේ ඔයාට ?
    Fundamental Logic ekePrashnayak thiyenawa neda ethakota. Api Boruwak balen aththa hitha gaththa kiyala apiwama rawatena eka neda wenne.

    මන් බුද්දාගම ගැන නම් වැඩියම දන්නේ නෑ. ඒ උනාට හැම එකම ඊලග ආත්මෙකට පව් පින් එකතු කරන්න කරනවා වගේ දේවල් ගැන වැඩිය හිතන්නේ නැතුව හිටියනම් ලොකු ප්‍රශ්න නෑ. දානයක් දුන්නහම හිතට හොදයි නම් ඒ වගේ වැඩ කරන එක OK level එකේ හිටියනම හරි.

    එහෙම හිතෙන්නේ නැත්තම් ඉතින් දුන්න කියල ලොකුම වැඩක් වෙන එකක් නෑ වගේ.
    ------ Post added on Nov 16, 2023 at 8:39 AM
     
    • Like
    Reactions: kinkon

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    දානයක් පිළි ගන්වපු පමණින් පිනක් අත් වෙන්නේ නෑ මගේ මිත්‍රයා. යමෙකුට දානයක් පිළිගැන්නුවාට පස්සේ අදාල කෙනා දානය පිළි අරගෙන පරිභෝජනය කරන්න ඔන. එතකොටයි පින අත් වෙන්නේ.

    ආහාරයක් දානෙට දීලා ඒ ආහාරය අදාල කෙනා පිළි අරගෙන කුසගිනි නිවාගත්තොත් විතරයි පින අයිති වෙන්නේ.

    ඇත්ත. දනයක් දුන්නහම හිතට ලොකු සැනසීමක් එනවා දානයක් දුන්නයි කියලා ඒත් ඉක හැඟීමක් විතරයි.

    බඩ පිරුන කෙනෙක්ට ක්ච්චර කෑමක් දුන්නත් එයා ඒක කන්නේ නැතිව රිටර්න් කරනවා නම් වැඩක් නෑ නේ.

    සිහි නුවනින් කල්පනා කරලා බලන්න.

    මැටි පිළිමයක් ඉදිරියේ තුන් ලෝකාග්‍ර අමා මැණි බුදු පියාණන්ට දානයක් පිලිගන්වනවා කියලා හිතාගෙන කෑම ටිකක් දීලා හවසට ඒක කුණු බක්කියට දාන එකෙන් වැඩක් නෑ නේ ද ? බුද් හාමුදුරුවෝ ජීවමාණව හිටියා නම් මේ ක්‍රියාව අනුමත කරන එකක් නෑ.

    Budu hamuduruwo udesa pooja karanawa kiyana eka thama mean karanne. pooja karata passe eka wena kenek ta dena eka pansale inna unge wagakimak nasthi nokara. aduma gane sathekuta hari
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    උබ ඉස්සෙල්ල පින පව මොකක්ද කියල හදුන ගත්තනම් ඔය ප්‍රශ්නය එන්නෙ නැ.

    පින පව කියන්නෙ තමන්ගෙ සිතෙ ඇති වන චයිතසික ක්‍රියව්ලියක් මිසක්, බාහිරව කවුරුත් විසින් කරන දෙයක් නෙවේ..

    තමන් යම් දෙයක් කරනකොට, තමන්ගෙ චිත්තයෙ, කුසලයකට අදාල චඉතසික නම් ඇතිවෙන්නෙ, ඒක තමන්ට පිනක්.. ගත්ත එකා කැවත් එකයි, නැතත් එකයි..

    අග්‍ර අමා මැනී බුදුන්ට දානයක් පිලියල කියන සිතුවිලි තුලම ඇතිවෙන්නෙ කුසල චඉතසික....ඉතාමත් කුසල ක්‍රියාවක්...

    උඩ ලියල තියෙන දෙයින් උබට තෙරෙයි, මොකක්ද කුසලයලක් කියන්නෙ කියල...නැතිනම් කියපන්, වෙන විදිහට විස්තර කරන්නම්..

    උගේ තර්කය ගොඩ නැගෙන්නෙම, පින පව කියන්නෙ, බාහිර කෙන්කුට සම්බන්ද දෙයක් කියල...එතනම තර්කය බිද වැටෙනව...
    මම නොදන්න නිසා මේක අහන්නේ. එතකොට ඔය හැම දේටම මුල සිත නිසා පින් පවු කෙනෙක් ගෙන් කෙනෙක් ට වෙනස් වෙන්න පුළුවන් ද? ඒ කියන්නේ ඒ කෙනා හරි කියන දේ.

    උදාහරණයක් ගත්තොත් එක මනුස්සයෙක් තමන්ගේ ආගමේ නොවන වෙන ආගමක ගොඩක් පූජනීය වස්තුවක් විනාශ කරනවා. හැබයි මෙයා හිතන්නේ මේ කරපු දේ හරි මොකද එයාගේ ආගමේ එහෙම කියලා තියෙනවා. ඒ කෙනා හිතනවා මේ කරපු දේ ඒ වස්තුව විනාශ කරපු ආගම අදහන අයටත් උදවුවක් වෙයි කියලා ඇත්ත දකින්න. මේ මනුස්සයා ට අනුව එයා මේ කරපු දේ පිනක්. හැබයි අනිත් ආගමේ අයට අනුව පවක්.

    හැබයි කොහොම උනත් අවසානයේ සිතේ තියෙන සිතුවිල්ල නම් බලපාන්නේ මේ දේ කරපු මනුස්සය ට ගැටලුවක් නැ නේද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    හිත රවට්ට ගැනීමක්..

    කවුරුහරි කියනව නම් ඒ මැටි පිළිමයක් නෙවෙයි බුදුන් ඉන්නව කියලා හිතාගෙන කරන්නේ කියලා එතන තියෙන්නෙත් හිත රවට්ට ගන්න එක.
    එහෙනම් බුද්ද පුජාවට ඇත්ත කෑම තියන්නේ නැතුව මැටි පිළිමයක් ඉස්සරහ ප්ලාස්ටික් වලින් හදපු කෑම ටිකක් , ප්ලාස්ටික් මල් ටිකක් තියල මේ ඇත්තම ආහාර කියලා හිතන්නත් පුලුවන් මැටි පිළිමේ ඇත්ත බුදුන් කියලා හිතුවනම්.
     
    • Love
    Reactions: Candid-B

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    හිත රවට්ට ගැනීමක්..

    කවුරුහරි කියනව නම් ඒ මැටි පිළිමයක් නෙවෙයි බුදුන් ඉන්නව කියලා හිතාගෙන කරන්නේ කියලා එතන තියෙන්නෙත් හිත රවට්ට ගන්න එක.
    එහෙනම් බුද්ද පුජාවට ඇත්ත කෑම තියන්නේ නැතුව මැටි පිළිමයක් ඉස්සරහ ප්ලාස්ටික් වලින් හදපු කෑම ටිකක් , ප්ලාස්ටික් මල් ටිකක් තියල මේ ඇත්තම ආහාර කියලා හිතන්නත් පුලුවන් මැටි පිළිමේ ඇත්ත බුදුන් කියලා හිතුවනම්.
    මමත් ඕකම කිව්වා බ්‍රෝ... කොහෙද කට්ටිය පිලි ගන්නෙම නෑනේ.
    එහෙම හිතන්න පුලුවන් නම් සෑහෙන්න කෑම බීම ඉතුරු කර ගන්න පුලුවන්.

    අනික චෛත්‍යයන් වැහෙන්න පලතුරු ගොඩ ගහලා පූජ කරන්න ඕනත් නෑ. කපෘක් පූජාවල් ඕන කරන්නෙත් නෑ.
     
    • Love
    Reactions: Candid-B

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    rPUuXXK.jpg

    63zbLAA.jpg

    tu5mChA.jpeg

    nK4abDF.jpeg

    geFBxOw.jpg

    vZHD7QU.jpg

    Mv8kVaZ.jpg

    ඉතුරු ලිපිපෙළ බැලීමට පහත link එකෙන් සම්පුර්ණ පොත download කරගන්න
    https://studentlanka.com/2017/03/23/download-sathyodaya-ven-walpola-rahula-theravada-buddhism-book/
    පිස්ස‍ෙක්ගේ සිතුවිලි .. වල්පොල රාහුල හිමි නොලියු ගන්කන්දේ ධම්මානන්ද කියන සමාජවාදී පිස්සාගේ මතය..
     
    • Haha
    Reactions: Candid-B

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    මම නොදන්න නිසා මේක අහන්නේ. එතකොට ඔය හැම දේටම මුල සිත නිසා පින් පවු කෙනෙක් ගෙන් කෙනෙක් ට වෙනස් වෙන්න පුළුවන් ද? ඒ කියන්නේ ඒ කෙනා හරි කියන දේ.

    කෙන කෙනාගේ සිත් වෙනස් නිසා වෙනස් වෙන්න පුලුවන්

    උදාහරණයක් ගත්තොත් එක මනුස්සයෙක් තමන්ගේ ආගමේ නොවන වෙන ආගමක ගොඩක් පූජනීය වස්තුවක් විනාශ කරනවා. හැබයි මෙයා හිතන්නේ මේ කරපු දේ හරි මොකද එයාගේ ආගමේ එහෙම කියලා තියෙනවා. ඒ කෙනා හිතනවා මේ කරපු දේ ඒ වස්තුව විනාශ කරපු ආගම අදහන අයටත් උදවුවක් වෙයි කියලා ඇත්ත දකින්න. මේ මනුස්සයා ට අනුව එයා මේ කරපු දේ පිනක්. හැබයි අනිත් ආගමේ අයට අනුව පවක්.

    හැබයි කොහොම උනත් අවසානයේ සිතේ තියෙන සිතුවිල්ල නම් බලපාන්නේ මේ දේ කරපු මනුස්සය ට ගැටලුවක් නැ නේද?

    තමන් කරන දේ හොදද, නරකද කියන එකට වඩා කරන ක්‍රියාවතුල, තමන්ගේ සිතෙ ස්වාභාවය තමයි බල පාන්නෙ..ඕක සරලව කොටස් දෙකකට කඩන්න පුලුවන්

    1. තමන්ගේ ආගම පිලිබද තියෙන ශ්‍රද්දාව - පිනක් කියල ගන්න පුලුවන්
    2. වෙන කෙනෙකුගෙ ආගමක කොටස් විනාශ කිරීම - ද්වේශ චයිතසික - පවක්

    ඔය ක්‍රියාවලිය ස්ටෙප් බ්ය් ස්ටෙප් අරගෙන ඇතිවන සියලු සිතිවිලි වලට ඇනලයිස් කරන්න පුලුවන් දීර්ගව.
     
    • Like
    Reactions: Bart_Allen