උබ සත්ේයා්ධය කියවල නැද්ද ? සුපිරි පොතක්. රියල් Buddhism.ඔක්කොම කියෙව්ව. Thank you.

Adamai bn kiyewwe.උබ සත්ේයා්ධය කියවල නැද්ද ? සුපිරි පොතක්. රියල් Buddhism.![]()
AI වල self learning දාල රොබෝ කෙනෙක් හදල ඒ රොබෝ බුුදු පිළිම විනාශ කරොත් ඒ පව ඒ රොබෝට නේද ?කෙන කෙනාගේ සිත් වෙනස් නිසා වෙනස් වෙන්න පුලුවන්
තමන් කරන දේ හොදද, නරකද කියන එකට වඩා කරන ක්‍රියාවතුල, තමන්ගේ සිතෙ ස්වාභාවය තමයි බල පාන්නෙ..ඕක සරලව කොටස් දෙකකට කඩන්න පුලුවන්
1. තමන්ගේ ආගම පිලිබද තියෙන ශ්‍රද්දාව - පිනක් කියල ගන්න පුලුවන්
2. වෙන කෙනෙකුගෙ ආගමක කොටස් විනාශ කිරීම - ද්වේශ චයිතසික - පවක්
ඔය ක්‍රියාවලිය ස්ටෙප් බ්ය් ස්ටෙප් අරගෙන ඇතිවන සියලු සිතිවිලි වලට ඇනලයිස් කරන්න පුලුවන් දීර්ගව.
හිත රවට්ට ගැනීමක්..
කවුරුහරි කියනව නම් ඒ මැටි පිළිමයක් නෙවෙයි බුදුන් ඉන්නව කියලා හිතාගෙන කරන්නේ කියලා එතන තියෙන්නෙත් හිත රවට්ට ගන්න එක.
එහෙනම් බුද්ද පුජාවට ඇත්ත කෑම තියන්නේ නැතුව මැටි පිළිමයක් ඉස්සරහ ප්ලාස්ටික් වලින් හදපු කෑම ටිකක් , ප්ලාස්ටික් මල් ටිකක් තියල මේ ඇත්තම ආහාර කියලා හිතන්නත් පුලුවන් මැටි පිළිමේ ඇත්ත බුදුන් කියලා හිතුවනම්.
මමත් ඕකම කිව්වා බ්‍රෝ... කොහෙද කට්ටිය පිලි ගන්නෙම නෑනේ.
එහෙම හිතන්න පුලුවන් නම් සෑහෙන්න කෑම බීම ඉතුරු කර ගන්න පුලුවන්.
අනික චෛත්‍යයන් වැහෙන්න පලතුරු ගොඩ ගහලා පූජ කරන්න ඕනත් නෑ. කපෘක් පූජාවල් ඕන කරන්නෙත් නෑ.
ඉතින් ඒක තමයි කියන්නේ හිත සතුටු කරගන්න වැඩක් කියලා.මෙහෙමනෙ බන්, උබට චොකලට් කන එක ආතල් වෙන්න පුලුවන්, තව කෙනෙකුට පීසා කන එක ආතල් වෙන්න පුලුවන්...දැන් උබල චොකලට් වලින් සතුටක් ඇති උනා කියල උබලට පුලුවන් ද අනිත් එකාටත් චොකොලට් කවල හිතෙ සතුට ඇති කරන්න?
පව පිනත් ඔයවගේ තමයි, උබලට ප්ලාස්ටික් බැරිනම් කාඩිබොඩ් වලින් දුන්නාම සතුටු නම් එහෙම කරපන්... තවකෙනෙකුට ඇත්ත කැම දෙන්න ඕනෙ නම් උට එහෙම කරන්න දියන්. තව කෙනෙකුට චයිතිය කැම වලින් වහලනම් සතුටු වෙන්නෙ..ඌට එහෙම කරන්න දීයන්..
උබල තේරුම් ගන්න ඕනෙ, මේවා පවුඩ්ගලිකයි කියල...ඔබලගේ හිතෙ හොද වෙන විදිහ අනෙක් එකෙනෙක් ගෙ එහෙම වෙන්න ඕනෙ නැ කියල...එක නිසා බොරුවට මෙහෙම හොදයිනෙ අරම හොදයිනෙ කියල ජෙනෙරලයිස් කරන්න නැතිව හිටපන් කියල තමයි කියන්න වෙන්නෙ..
ඉතින් ඒක තමයි කියන්නේ හිත සතුටු කරගන්න වැඩක් කියලා.
කොහොම කරත් එකයි වෙන්න ඕනේ.
එහෙම නැතුව බුද්ධ පුජාවක් හරියට දෙන්නේ මෙහෙමයි, මෙහෙම දුන්නම තමයි පින් ලැබෙන්නේ වගේ කතා තේරුමක් නෑ .
ඔය තමන්ගේ හිත සතුටු කරගන්න කරන දෙයක්. නැත්නම් අර මම කිව්වා වගේ පිළිමේ ගැන හිතපු විදියටම කෑම ගැනත් හිතල හිස් පිගානක් උනත් තියන්න පුලුවන් මේකේ කෑම පුරවල තියනව කියලා හිතාගෙන.
තම තමන්ට කැමති ඒවා කරගන්න කියලද උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කිව්වේ?මෙහෙමනෙ බන්, උබට චොකලට් කන එක ආතල් වෙන්න පුලුවන්, තව කෙනෙකුට පීසා කන එක ආතල් වෙන්න පුලුවන්...දැන් උබල චොකලට් වලින් සතුටක් ඇති උනා කියල උබලට පුලුවන් ද අනිත් එකාටත් චොකොලට් කවල හිතෙ සතුට ඇති කරන්න?
පව පිනත් ඔයවගේ තමයි, උබලට ප්ලාස්ටික් බැරිනම් කාඩිබොඩ් වලින් දුන්නාම සතුටු නම් එහෙම කරපන්... තවකෙනෙකුට ඇත්ත කැම දෙන්න ඕනෙ නම් උට එහෙම කරන්න දියන්. තව කෙනෙකුට චයිතිය කැම වලින් වහලනම් සතුටු වෙන්නෙ..ඌට එහෙම කරන්න දීයන්..
උබල තේරුම් ගන්න ඕනෙ, මේවා පවුඩ්ගලිකයි කියල...ඔබලගේ හිතෙ හොද වෙන විදිහ අනෙක් එකෙනෙක් ගෙ එහෙම වෙන්න ඕනෙ නැ කියල...එක නිසා බොරුවට මෙහෙම හොදයිනෙ අරම හොදයිනෙ කියල ජෙනෙරලයිස් කරන්න නැතිව හිටපන් කියල තමයි කියන්න වෙන්නෙ..
උබට පුලුවන් කම බැරි කම අදාළ නෑ නේ බන්. ඔය උබ කියන්නේ උබ සන්තෝස විදියට නැත්නම් උබ හිත රවට්ටගන්න විදිය මිසක් බුද්ධ පුජාව දෙන්න ඕනේ විදිය නෙවෙයි.මටනම්, කැම දෙන්න පුලුවන් කම තියෙදි හිස් පිගානක් දීල කැඅම තියෙනව කියල ප්‍රායොගිකව හිතන්න අමාරුයි. උබට හොද විදිහට උබ කරපන්.
තම තමන්ට කැමති ඒවා කරගන්න කියලද උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කිව්වේ?
උබට පුලුවන් කම බැරි කම අදාළ නෑ නේ බන්. ඔය උබ කියන්නේ උබ සන්තෝස විදියට නැත්නම් උබ හිත රවට්ටගන්න විදිය මිසක් බුද්ධ පුජාව දෙන්න ඕනේ විදිය නෙවෙයි.
ඒ වගේ කෑම දෙන්න බැරි එකෙක්ට , පිලිමෙකුත් හොයාගන්න බැරි නම් ගලක් අරන් මේ තමයි බුදු හාමුදුරුවෝ කියලා හිතල. තව ගල් ටිකක් ඉස්සරහින් තියල මේ තමයි බුද්ද පුජාව කියලා හිතල දුන්නත් ඒකත් බුද්ධ පුජාවක් වෙන්න ඕනේ. එකම ආනිසංස ඌ හරියට හිතුව නම්.
කවුරු මොනා කිව්වත් රියල් බුද්ධහගම තමයි ඔය පොතේ තියෙන්නෙ. බුද්ධිගෝචර තාර්කික පැහැදිලි කිරීම්. මොළේ ඇති අයට පමණක් වැටහෙන විදිහට ලියල තියෙන්නෙ.පිස්සෙක්ගේ සිතුවිලි .. වල්පොල රාහුල හිමි නොලියු ගන්කන්දේ ධම්මානන්ද කියන සමාජවාදී පිස්සාගේ මතය..

pdf එකක් තියනවද?කවුරු මොනා කිව්වත් රියල් බුද්ධහගම තමයි ඔය පොතේ තියෙන්නෙ. බුද්ධිගෝචර තාර්කික පැහැදිලි කිරීම්. මොළේ ඇති අයට පමණක් වැටහෙන විදිහට ලියල තියෙන්නෙ.![]()
ස්තුතියි සහෝ

ඇයි එහෙම කියන්නේ ? මොනාද ඒකට තියෙන සාක්ෂි ?පිස්සෙක්ගේ සිතුවිලි .. වල්පොල රාහුල හිමි නොලියු ගන්කන්දේ ධම්මානන්ද කියන සමාජවාදී පිස්සාගේ මතය..
මම දන්න විදියට:ස්තුතියි සහෝ
එකත් ටිකක් වේගයෙන් කියෙව්වා.මගේ ප්‍රශ්න වලට උත්තර පේන මානෙක නෑ
ප්‍රඥාව
පින
පව
අකුසලය
කුසලය
දන්නා කෙනෙක් නොදන්නා කෙනෙකුට හරියට පැහැදිලි වෙන්න තේරුම් කරන්න.
(දෙවියන් වහන්සේ අපිව මැව්වා කිව්වුවට තේරෙන්නේ නෑ.යේසුස් කියපු නිසා පිළිගන්න අය පිලිගන්නවා.එහෙම පිළිගන්න කියල නම් කියන්න එපා.හරියට පැහැදිලි කරන්න )
බැරි නම් ටිපර් නොවී පාඩුවේ ඉන්න![]()
ඔතන ආනන්තරිය පාප කර්ම ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද රොෂ් මහත්තය? ඔය Bart_Allen මහත්තය කියන විදියට අපි හිතමුකො එක අන්‍යාගමික මනුස්සයෙක් රහතන් වහන්සේ කෙනෙක් මරණයට පත් කරනව, බුද්ධාගමේ අයට යහපත පිණිස මොකද තමන් හරියි කියල හිතන දහමට අනුව බුද්ධාගම වැරදි නිසා.තමන් කරන දේ හොදද, නරකද කියන එකට වඩා කරන ක්‍රියාවතුල, තමන්ගේ සිතෙ ස්වාභාවය තමයි බල පාන්නෙ..ඕක සරලව කොටස් දෙකකට කඩන්න පුලුවන්
1. තමන්ගේ ආගම පිලිබද තියෙන ශ්‍රද්දාව - පිනක් කියල ගන්න පුලුවන්
2. වෙන කෙනෙකුගෙ ආගමක කොටස් විනාශ කිරීම - ද්වේශ චයිතසික - පවක්
ඔය ක්‍රියාවලිය ස්ටෙප් බ්ය් ස්ටෙප් අරගෙන ඇතිවන සියලු සිතිවිලි වලට ඇනලයිස් කරන්න පුලුවන් දීර්ගව.
ඔතන ආනන්තරිය පාප කාර්ම ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද රොෂ් මහත්තය? ඔය Bart_Allen මහත්තය කියන විදියට අපි හිතමුකො එක අන්‍යාගමික මනුස්සයෙක් රහතන් වහන්සේ කෙනෙක් මරණයට පත් කරනව, බුද්ධාගමේ අයට යහපත පිණිස මොකද තමන් හරියි කියල හිතන දහමට අනුව බුද්ධාගම වැරදි නිසා.
දැන් මේ මනුස්සයගෙ හිතේ මොනව තිබුනත් ආනන්තරිය පාප කාර්මයක් සිදුවෙනව නේද? සිතේ ස්වභාවය අදාළ නැහැ නේද?
------ Post added on Nov 17, 2023 at 4:56 AM
ඕක මටත් තිබුන ප්‍රශ්නයක්...මම එලකිරි එකෙත් අහල තිබුන එක සැරයක්...එක එක තැන් වලින් කියවපු ඒව විදිහට ඔව් නැ කියන දෙකම අහුවුනා...ඔය ප්‍රශ්නයව වගේම ප්‍රශ්නයක් තමයි, නොදැනුවත්වම, මව පියා ගාතනය කිරීම...
ටෙක්නිකලි, කර්මය කියන්නෙ, සිතේ තියෙන ජවන සිත් ටික...හැබයි ඔය වගේ අවස්තාවක, හේතුප්‍රත්ය මගින්, වෙන කෙනෙකුගෙ වින්නයානය තව් කෙනෙකුට ප්‍රත්ය වෙනවද කියන්න දන්නෙ නැ. නැතිනම්, කෙනෙක් රහ්තන් කෙනෙකු නසන විට දැනෙන හැහීම වෙනස් වෙනව වගේ නොදැන හිටියත්... (එහෙම වෙනවද දන්නෙ නැ ). එතකොටත් ඉතින් අන්තිමට හිතම තමයි බලපාල තියෙන්නෙ...
මේකට හරි ටෙර්මිනොලොජි එකක් දන්නවනම් කියන්න...