බුද්ධ පූජාව නිශ්ඵල දෙයක්ද ?

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඕක මටත් තිබුන ප්‍රශ්නයක්...මම එලකිරි එකෙත් අහල තිබුන එක සැරයක්...එක එක තැන් වලින් කියවපු ඒව විදිහට ඔව් නැ කියන දෙකම අහුවුනා...ඔය ප්‍රශ්නයව වගේම ප්‍රශ්නයක් තමයි, නොදැනුවත්වම, මව පියා ගාතනය කිරීම...

    ටෙක්නිකලි, කර්මය කියන්නෙ, සිතේ තියෙන ජවන සිත් ටික...හැබයි ඔය වගේ අවස්තාවක, හේතුප්‍රත්ය මගින්, වෙන කෙනෙකුගෙ වින්නයානය තව් කෙනෙකුට ප්‍රත්ය වෙනවද කියන්න දන්නෙ නැ. නැතිනම්, කෙනෙක් රහ්තන් කෙනෙකු නසන විට දැනෙන හැහීම වෙනස් වෙනව වගේ නොදැන හිටියත්... (එහෙම වෙනවද දන්නෙ නැ ). එතකොටත් ඉතින් අන්තිමට හිතම තමයි බලපාල තියෙන්නෙ...

    මේකට හරි ටෙර්මිනොලොජි එකක් දන්නවනම් කියන්න...
    මම හිතන්නෙ මේවා ධර්මතා මහත්තය, ඒ කියන්නෙ,
    හිතන්නකො කෙනෙක්ට තිබහක් ආව කියල, වීදුරුවක වතුර තියෙනව, ඒ කෙනා ඒක බොනව, වතුර වගේ පෙනුනට තිබුනේ වහ නම්, ඒ පුද්ගලය මරණයට පත්වෙන එක, ඔහු හෝ ඇය වීදුරුවේ තිබුනේ වතුර කියල හිතාගෙන හිටිය එක අදාළ නැහැ

    ඒ වගේ, හතුරෙක් වගේ පෙනුනත් මැරුවේ රහතන් වහන්සේ කෙනක් නම් ඒ පාප කර්මය ආනන්තරීයයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,964
    113
    Mother Earth
    මම හිතන්නෙ මේවා ධර්මතා මහත්තය, ඒ කියන්නෙ,
    හිතන්නකො කෙනෙක්ට තිබහක් ආව කියල, වීදුරුවක වතුර තියෙනව, ඒ කෙනා ඒක බොනව, වතුර වගේ පෙනුනට තිබුනේ වහ නම්, ඒ පුද්ගලය මරණයට පත්වෙන එක, ඔහු හෝ ඇය වීදුරුවේ තිබුනේ වතුර කියල හිතාගෙන හිටිය එක අදාළ නැහැ

    ඒ වගේ, හතුරෙක් වගේ පෙනුනත් මැරුවේ රහතන් වහන්සේ කෙනක් නම් ඒ පාප කර්මය ආනන්තරීයයි
    images
     
    • Haha
    Reactions: MalSeven

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මම දන්න විදියට:

    ප්‍රඥාව - ඔබතුමා මෙතන අදහස් කරන්නෙ ආර්‍ය ප්‍රඥාව වෙන්න ඕනි?, ආර්‍ය ප්‍රඥාව කියන්නෙ ආර්‍ය දුක දැනගැනීමට ප්‍රඥා ඉන්ද්‍රියේ ක්‍රියාකාරිත්වය.

    පින - මෙලොව, පරලොව සැප පිණිස සිදු කරන කාර්ම

    පව - මෙලොව, පරලොව දුක් පිණිස සිදු කරන කාර්ම

    අකුසලය - ලෝකය බලාපොරොත්තුවෙන් කරන ඉහත පින් සහ පව්

    කුසලය - ලෝකයෙන් එතෙර වීම (නිරෝධය) පිණිස සතර සතිපට්ඨානය වැඩීම (ප්‍රඥාව/ප්‍රඥා ඉන්ද්‍රිය ඇතිකර ගැනීම)

    ඔතන ආනන්තරිය පාප කර්ම ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද රොෂ් මහත්තය? ඔය Bart_Allen මහත්තය කියන විදියට අපි හිතමුකො එක අන්‍යාගමික මනුස්සයෙක් රහතන් වහන්සේ කෙනෙක් මරණයට පත් කරනව, බුද්ධාගමේ අයට යහපත පිණිස මොකද තමන් හරියි කියල හිතන දහමට අනුව බුද්ධාගම වැරදි නිසා.
    දැන් මේ මනුස්සයගෙ හිතේ මොනව තිබුනත් ආනන්තරිය පාප කාර්මයක් සිදුවෙනව නේද? සිතේ ස්වභාවය අදාළ නැහැ නේද?
    ------ Post added on Nov 17, 2023 at 4:56 AM
    ස්තුතියි ඔබට -

    ඔබ ඔය කියල තියෙන්නේ ශ්‍රද්ධා මාර්ගය.ශ්‍රද්ධා මාර්ගයෙන් නිර්වාණය අවබෝධ කරන්න නම් බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවිය යුතුයි.එසේ නොමැති අයෙකුට ධර්මතා අවබෝදයට අභිධර්මය සැකසුනා.නමුත් අභිධර්මය තුලිනුත් දැන් ගමන් කරන්නේ ශ්‍රද්ධා මාර්ගයේ.

    මේක දඩේ ගෙව්වද ? බං 😂
    ------ Post added on Nov 17, 2023 at 6:55 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,313
    2,160
    113
    මම හිතන්නෙ මේවා ධර්මතා මහත්තය, ඒ කියන්නෙ,
    හිතන්නකො කෙනෙක්ට තිබහක් ආව කියල, වීදුරුවක වතුර තියෙනව, ඒ කෙනා ඒක බොනව, වතුර වගේ පෙනුනට තිබුනේ වහ නම්, ඒ පුද්ගලය මරණයට පත්වෙන එක, ඔහු හෝ ඇය වීදුරුවේ තිබුනේ වතුර කියල හිතාගෙන හිටිය එක අදාළ නැහැ

    ඒ වගේ, හතුරෙක් වගේ පෙනුනත් මැරුවේ රහතන් වහන්සේ කෙනක් නම් ඒ පාප කර්මය ආනන්තරීයයි

    අපිට නොතේරෙන එවා දර්ම තා නිස කියල ගත්තට..ඔවා හේතුවක් නිසා සිදුවෙනව කියන එකයි මගේ අදහස...කර්මයෙ තියෙන කොම්ප්ලෙක්ස් කමට නෝතේරෙන එකයි ප්‍රශ්නය...

    පරමාර්ත දර්ම වලට පෙන්නන්නෙ, රුප, චිත්ත, චයිටසික (නිවන හැර ) ටිකනෙ.. අනික මැරෙන මොහොතෙදි, ඊලග බවය තීරනය වෙන්නෙත්, වින්නානය අනුවමනෙ...ඉතින් මටග් අදහසට අනුවනම්, ඔය කතාව ඔතනින් වින්නනයන්/සිතින් වෙනම වෙන දෙයක් කියල හිතන්න අමාරුයි...ඔතන භාහිර දෙයක් නිසා වෙනව කියල ගත්තත්, ඔය භාහිර දේ සම්ම්මුතීන් විතරයි නිසා පරමාර්තව ගැලපෙන්නෙ නැ.
     
    අපිට ගෝචර නොවන/නොතේරෙන ධර්මතා ඕනි තරම් ඇති රෝෂ් මහත්තය මේක ඒවයින් එකක් වෙන්න ඇති... ධර්මතා කිව්වෙ යම් දෙයක් සිදුවෙන ස්වභාවික ක්‍රමය කියන අදහසින්, ඒක අපිට තේරුම් ගිය දෙයක් යන අදහසින් නෙමෙයි.

    ඔව් බාහිර දෙයක් නිසා කිව්වොත් ප්‍රශ්ණයක් තමයි. නමුත් මෙතන අපිට නොතේරෙන දෙයක් ඇති. අපි ඉස්සෙල්ල කතාවට ගියොත් අර අන්‍යාගමික මනුස්සයත්, ඒ මනුස්සයට පෙනෙන පැවිද්දත් (රහතන් වහන්සේත්) පටිච්ච සමුප්පන්නයිනෙ, ඉතිං පරමාර්ථ මට්ටමෙන් ඔතන රුප, චිත්ත, චෛතසික... විතරයිනෙ අභ්‍යන්තර - බාහිර වෙන්වීම අදාළ නැහැ මගෙ හිතේ... just a thought only...
     
    • Like
    Reactions: ek_rosh and lankalk

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කරන කෙනාට බුද්ද ප්‍රතිමාව පෙනෙන්නෙ මැටි ගොඩක් වගේ නම්, නිශ්පල ක්‍රියාවක් තමයි.

    මැටි ගොඩකට එහායින් ගිය, තුන් ලෝකයෙන්ම, කිසිකෙනෙකුට හීනෙන් වත් හොයාගන්න බැරි උන දර්මතාවයක් හොයාගත්උ ත්තමයෙක් පේනවනම් මේ ක්‍රියාව ඉතාමත් පලදායි වේ...

    එක නිසා තමන්ම තීරනය කරගන්න, ඉන්නෙ මොන කැටගරි එකේද කියල..
    පලදායි වෙන විදිහ පැහැදිලි කරන්න.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    නිශ්ඵල දෙයක් තමා.
    මැටි පිළිමයක් ඉස්සරහා කන කෑම ගොඩක් තියලා තියෙනවා. අන්තිමේදි හවස් වෙද්දි විසික් කරනවා. මැටි පිළිමේ කන්නෙත් නෑ කන ක්නෙක්ට දෙන්නෙත් නෑ.
    ඇත්ත තමයි...අමුලිකා ශ්‍රද්ධා...බුදුගුණ මෙනෙහි කරලා ඒ දානේ වෙන අවශ්‍ය කෙනෙකුට දුන්න නම් හරිනේ..
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    363
    353
    63
    අනේ ඔය බුද්ධ පූජාව අපේ ගෙදරත් තියනවා.හැබැයි හම්බුන ලබ්බක් නෑ.නිකං අපරාදෙ කෑම ටික.දැන්නම් ගෙදරට ලග ගෙදරක බල්ලෙක් එන නිසා උට ඒ ටික කන්න දානවා.

    ඕක හරිම බුද්ධාගම නෙවෙයි මමනම් කියන්නෙ.ඉන්දියාවෙ දෙවියන්ට ඔහොම කෑම පුදන එකත් එක්ක බුද්ධාගම මික්ස් වෙලා ඇවිත් තියෙන්නෙ.

    බුදුහාමුදුරුවෝ මේ කාලෙ වැඩ ඉදියනම් ඔහොම නිකං කෑම ගොඩගහලා විසිකරන එක කොහොමටවත් අනුමත කරන්නෙ නෑ.

    වෙන රටවල ඔහොම දේවල් නොකරට අපිට වඩා ආතල් එකේ ඉන්නවා හැබැයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,313
    2,160
    113
    පලදායි වෙන විදිහ පැහැදිලි කරන්න.

    ක්‍රියාවලිය තුලින් ඇතිවෙන, මනසෙ ඇතිවන අලෝබ වගේ චිත්ත චයිතසික වලින් ඇතිවන කුසලය. ශ්‍රද්දාව..

    අනේ ඔය බුද්ධ පූජාව අපේ ගෙදරත් තියනවා.හැබැයි හම්බුන ලබ්බක් නෑ.නිකං අපරාදෙ කෑම ටික.දැන්නම් ගෙදරට ලග ගෙදරක බල්ලෙක් එන නිසා උට ඒ ටික කන්න දානවා.

    ඕක හරිම බුද්ධාගම නෙවෙයි මමනම් කියන්නෙ.ඉන්දියාවෙ දෙවියන්ට ඔහොම කෑම පුදන එකත් එක්ක බුද්ධාගම මික්ස් වෙලා ඇවිත් තියෙන්නෙ.

    බුදුහාමුදුරුවෝ මේ කාලෙ වැඩ ඉදියනම් ඔහොම නිකං කෑම ගොඩගහලා විසිකරන එක කොහොමටවත් අනුමත කරන්නෙ නෑ.

    වෙන රටවල ඔහොම දේවල් නොකරට අපිට වඩා ආතල් එකේ ඉන්නවා හැබැයි.

    උබ ලබ්බක් බලාපොරොත්තුවෙන් බුද්ද පූජාවක් තියෙනවනම්...එක නොකර හිටපන්...දෙන මානසිකත්වයෙන් කරන වැඩකට ගන්න මානසිකත්වයෙන් නම් කරන්නෙ..කොහොමත් වැඩක් නැ.
    ------ Post added on Nov 17, 2023 at 9:36 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    වෙන රටවල ඔහොම දේවල් නොකරට අපිට වඩා ආතල් එකේ ඉන්නවා හැබැයි.
    ඔයා කියන්නෙ රටේ ආර්ථික දියුණුව ගැන නම්, ඒක රඳාපවතින්නේ පාලකයන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති මත.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,227
    67,611
    113
    Danne nattan buduhamdurwoge sanchyawen pissu kelin netuwa inna eka thama hoda. :dull: danen nethi ewa karanna gihin apaye giyoth
     
    • Haha
    Reactions: Spiderman.Ayya