"බුද්ධ බාර්”_සාදේ දුර දිග යයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "බුද්ධ බාර්”_සාදේ දුර දිග යයි

    ”බුද්ධ බාර්” සාදේ දුර දිග යයි.

    buddhabar.jpg

    බුද්ධගමට නිගා වන හා අපහාස වන අයුරින් ”බුද්ධ බාර්” නමින්
    සාදයක් පැවැත්වූ බව කියන අලූත්ගම මොරගල්ල සිනමන් බීච් හෝටලයේ කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.

    එහි කළමනාකරුවන්වූ කඩවත ගනේමුල්ලේ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මිනුවන්ගොඩ හල්මිල්ලෑවේ පදිංචි මොහොමඞ් ෆලීල් එම දෙදෙනාය.

    සාදය පැවැත්වෙමින් තිබියදී 21 වැනිදා එහි පැමිණි බොදු බල සේනාවේ භික්‍ෂූන් වහන්සේ සාදය වැළැක්වූහ.
    බේරුවල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මාගල්කන්දේ ධම්මානන්ද හා හැඩිගල්ලේ විමලසාර යන හිමිවරු ඉකුත් 23 වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළ කළහ.

    ලංකාදීප
     
    • Like
    Reactions: Shadow.Walker

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුස්ලිම් ප්‍රජාවට එරෙහි පීඩා සොයන්න ජනපතිගෙන් කමිටුවක්

    Thursday, January 24, 2013

    මෑත කාලයේදී ශ්‍රී ලංකා‍වේ මුස්ලිම් ජනයාට එල්ලවන විවිධ අපහාස හා ගැටලු පිළිබඳව සේවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් අද නියෝග කර තිබෙනවා.

    ඒ මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් අද අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවී කළ දැනුම් දීමකට අනුවය.

    එම පිරිසට අමාත්‍ය රාවු‍ෆ් හකීම්, හිස්බුල්ලා, අස්වර්, අතාවුල්ලා, ෆයිසල් කාසිම්, අබ්දුල් කාදර් හා අධිකරණයට ගල් ගැසූ රිෂාද් බදියුදීන් යන මැති ඇමතිවරුන් සහභාගී වී තිබෙනවා.

    වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එලෙස උපදෙස් දී තිබෙන්නේ කථානායක චමල් රාජපක්ෂ හා සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාටය.

    මෙම හමුවට අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩියු ගුණසේකර, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායකද සහභාගී වීඉ තිබේ.

    mahindaya muslim wei wage:D
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සිනමන් බීච් හෝටලය සිනමන් ෘප් එකට (ෝන් කීල්ස) අයිති එකක් ේද?
     
    බොරලුගෙ සෙට් එක නේ :P:P
    ඕය කරපුවාවේ බං. ඒකෙන් හෙලිකරණ කරුණු වල ඇත්ත නැත්ත ජනාධිපතිටත් තේරෙන්නේ නැතෑ. :yes::yes::cool:

    මිනිස්සුන්ගේ පිට බලෙන් දෙයක් දාන්න බෑනේ. හම්බ කඩෙන් බඩු ගන්න කියලා බල කරන්න යැ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොරලුගෙ සෙට් එක නේ :P:P
    ඕය කරපුවාවේ බං. ඒකෙන් හෙලිකරණ කරුණු වල ඇත්ත නැත්ත ජනාධිපතිටත් තේරෙන්නේ නැතෑ. :yes::yes::cool:

    මිනිස්සුන්ගේ පිට බලෙන් දෙයක් දාන්න බෑනේ. හම්බ කඩෙන් බඩු ගන්න කියලා බල කරන්න යැ.

    :yes:mahindayage kona kapala.:D
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    යකෝ සිංහල රටේ ජනාධිපති වැඩකරන්නෙත් හම්බයන්ටනේ. මොන මග=ලක්ද මේ.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බොරලුගෙ සෙට් එක නේ :P:P
    ඕය කරපුවාවේ බං. ඒකෙන් හෙලිකරණ කරුණු වල ඇත්ත නැත්ත ජනාධිපතිටත් තේරෙන්නේ නැතෑ. :yes::yes::cool:

    මිනිස්සුන්ගේ පිට බලෙන් දෙයක් දාන්න බෑනේ. හම්බ කඩෙන් බඩු ගන්න කියලා බල කරන්න යැ.
    මගේ අදහසත් එය වේ. සිංහල-බෞද්ධ ජනතාව විසින් සිදුකරන "හලාල්" සලකුණ සහිත භාණ්ඩ හා මුසල්මානු වෙළදසැල් වර්ජනය කිසිසේත්ම රජයට පාලනය කල නොහැකිය. සිදුවන්නේ රජය අප්‍රසාදයට පත්වීම පමණයි... :yes::yes::yes: