බුද්ධ සාශනය විනාශයි. ඇයි තවත් නිහඩ.

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    බුද්ධ සාශනය විනාශයි. ඇයි තවත් නිහඩ.

    මහින්ද සහ මේ ආණ්ඩුව වෙනුවේ කඩේ යන අය ටිකක් මේක බලපල්ලා. මහනායක හාමුදුරුවන් වහන්සේ දැන් නොබියවම ප‍්‍රකාශ කරන දේ.

    https://www.facebook.com/video.php?v=10152621468906788
     
    දැන් හැමෝගෙම කටවල් වලින් එලියට එන්නේ මෙච්චර කල් white van වලට බයේ කියන්න බැරිව පිඩාවට පත්වෙලා හිටපු දේවල්. කඩේ මනුස්සයාගේ ඉඳල මහානායක දක්වා හැමෝම දැන් බය නැතිව කතා කරනවා. මට පේන්නෙ දැනටමත් ආණ්ඩුව පැරදිලා කියල බහුතරයකට පෙනිල ඉවරයි.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දැන් බත් ගොට්ටෝ ටික මහනායක හාමුදුරුවන්ටත් අඩිරජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියයිද දන්නෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශද්‍රෝහී කොටිහිත්වාදී මහනායක හිමිවරු මයිත්‍රීට සහයෝගය දීමෙන් බුදුදහමට හා මෙම රටට ද්‍රෝහී වී ඇතිබව බොදු බල සේනා සංවිදානය පෙන්වා දෙයි. දලදා මාලිගාවට එල්ලවූ බෝම්බය පිටුපස මහනායක හිමිවරු හිදිනා බවට ශාක්ෂි හෙළිවී තිබේ.

    ITN
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් බත් ගොට්ටෝ ටික මහනායක හාමුදුරුවන්ටත් අඩිරජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියයිද දන්නෑ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    bump සියලුම රටට ආදරේ කරන ආගමට දහමට ලැදි නියම ස්වාමින්වහන්සේලා පොදුඅපෙක්ෂකයා සමගයි:yes::yes:

    ඒ අතර මහින්ද සමග සල්මන්කාන් ,කරුණා අම්මාන්,පිල්ලෙයාන් ,කේපී ,විමල් විරවංශ, තාරුණ්‍ය හෙටක් ආතල් ගන්න නාමල් ,අනර්කලී,ගයේෂා (බඩු ),උපේක්ෂා ,සමන්මාලි ,පවිත්‍රා ,තිස්ස අත්තනායක වැනි රට හු--- :shocked: පිරිසක් එකතු වී සිටින බැවින් ඔබගේ තීරණය ඉතා වැදගත් වේ ..:yes::yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    ඩොලර් කුට්ටියට දිව නමන චීවර දාරී කාලකන්නි. බුද්ද ශාසනයටත් මේ වගේ බල්ලො අගව්රවයක්. මෙහෙව් කාලකන්නි තමා සිවුර පිටින් පෙරේතයො වෙලා ඉපදෙන්නෙ. තමන්ගෙ රට රැකගන්න උවමනාවක් නැති, සල්ලි වලට අම්මව වුනත් පාවා දෙන චීවර දාරී කාලකන්නි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,456
    113
    දැන් බත් ගොට්ටෝ ටික මහනායක හාමුදුරුවන්ටත් අඩිරජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියයිද දන්නෑ
     
    ඩොලර් කුට්ටියට දිව නමන චීවර දාරී කාලකන්නි. බුද්ද ශාසනයටත් මේ වගේ බල්ලො අගව්රවයක්. මෙහෙව් කාලකන්නි තමා සිවුර පිටින් පෙරේතයො වෙලා ඉපදෙන්නෙ. තමන්ගෙ රට රැකගන්න උවමනාවක් නැති, සල්ලි වලට අම්මව වුනත් පාවා දෙන චීවර දාරී කාලකන්නි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    පේනවා නේද කට්ටියගේ හැටි. බුදුහාමුදුරුවො බැරි වෙලාවත් පහලවෙලා කිව්වොත් මහින්ද ධර්මිෂ්ට පාලකයෙක් නෙමෙයි කියල, උන්වහන්සේටත් කියයි චීවරධාරී කාලකන්නිය කියල.

    මෙතන ඩොලර් කුට්ටයට රට පාවල දීපු එක මිනිහයි ඉන්නෙ. ඒ තමයි මහින්ද.

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    පේනවා නේද කට්ටියගේ හැටි. බුදුහාමුදුරුවො බැරි වෙලාවත් පහලවෙලා කිව්වොත් මහින්ද ධර්මිෂ්ට පාලකයෙක් නෙමෙයි කියල, උන්වහන්සේටත් කියයි චීවරධාරී කාලකන්නිය කියල.

    මෙතන ඩොලර් කුට්ටයට රට පාවල දීපු එක මිනිහයි ඉන්නෙ. ඒ තමයි මහින්ද.

    :yes::yes::yes::yes:
     
    කොටින්ට බනිද්දි කොටින්ගෙ කටු ලොවින බල්ලෙක්ට රිදිල. උම්බලගෙ ප්රබාකරන් මහත්තයව මහින්ද සර් මරල දාපු එකට දුකයිද ? කමක් නෑ. තව දුක හිතෙයි 9 වෙනිද උදේට.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    උබ කවදාවත් දැකලා තියනවද ලංකාවේ චන්දෙකට ඉන්දියාවෙන් පොන්සි නලුවෙක් ගෙනල්ලා මිනිස්සු රවට්ටන අතර ලංකාවේ කලා කරුවන්ට මැරයින් දාලා ගහන කැඳහැලි, බන්කොලොත් ආන්ඩුවක්??
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    දැන් බත් ගොට්ටෝ ටික මහනායක හාමුදුරුවන්ටත් අඩිරජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියයිද දන්නෑ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බුද්ද ශාසනයටත් මේ වගේ බල්ලො අගව්රවයක්

    IO SIRESENA 4.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බුද්ද ශාසනයටත් මේ වගේ බල්ලො අගව්රවයක්

    10393761_1378418289123983_4660609359228874256_n.jpg
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඩොලර් කුට්ටියට දිව නමන චීවර දාරී කාලකන්නි. බුද්ද ශාසනයටත් මේ වගේ බල්ලො අගව්රවයක්. මෙහෙව් කාලකන්නි තමා සිවුර පිටින් පෙරේතයො වෙලා ඉපදෙන්නෙ. තමන්ගෙ රට රැකගන්න උවමනාවක් නැති, සල්ලි වලට අම්මව වුනත් පාවා දෙන චීවර දාරී කාලකන්නි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    සිරාවට මමත් කියන්නෙ ඒක තමයි. මේවගේ චීවර ධාරීන් අර අශෝක අධිරාජ්‍යය සුදු රෙදි අන්දල පිටු වහල් කලා වගෙ ශාසනයෙන් පිටුවහල් කරල හමුදාවෙ බෝම්බ Rpg ගෙනියන්න පටවන්න දාන්න ඕනෙ.