බුදාම්මෝ යකෝ... පපුවත් ඩිග් ඩිග් ගානවා...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    453064032_1067958024700426_7370124388012473482_n.jpg

    453064197_1067957934700435_2274026283299942329_n.jpg

    452969386_1067957608033801_1252614083871810141_n.jpg

    හෙද හෙදියෝ විතරක් මෙච්චර කන්දක්... 🤗 🤗 🤗 බත් පාර්සලයටවත් අරක්කු කාලටවත් රුපියල් 5000ටවත් නෙමේනේ මේ ආවේ.. 8-)8-)8-) රෙද්දේ ගූ යන්න වගේ එනවා නේද මෙව්වා දැක්කම ... @IndrajithGamage @J Starlin 🤭 මටනම් හිතෙන්නේ 60 % ගාණකින් ලපයා දිනයි වගේ චන්ද්‍රිකාගේ රෙකොඩ් එකත් පරදවලා..:shocked::shocked::shocked:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    රටේ වැඩකරන වෙලේ මෙහෙම Uniform ඇදගෙන දේශපාලන රැස්වීම් වලට කට්ටිය ගෙන්වා ගන්නවා කියන්නේ ජෙප්පෝ හදන රටේ පෙරනිමිත්තක් තමා🤣
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    453064032_1067958024700426_7370124388012473482_n.jpg

    453064197_1067957934700435_2274026283299942329_n.jpg

    452969386_1067957608033801_1252614083871810141_n.jpg

    හෙද හෙදියෝ විතරක් මෙච්චර කන්දක්... 🤗 🤗 🤗 බත් පාර්සලයටවත් අරක්කු කාලටවත් රුපියල් 5000ටවත් නෙමේනේ මේ ආවේ.. 8-)8-)8-) රෙද්දේ ගූ යන්න වගේ එනවා නේද මෙව්වා දැක්කම ... @IndrajithGamage @J Starlin 🤭 මටනම් හිතෙන්නේ 60 % ගාණකින් ලපයා දිනයි වගේ චන්ද්‍රිකාගේ රෙකොඩ් එකත් පරදවලා..:shocked::shocked::shocked:

    කොන තෙත් උනාද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    මේ හෙදියෝ ඔක්කටම වෘතිය නීතිය ක්‍රියාත්මක කරලා දවසක පඩි කපල දැඩි අවවාද කරන්න ඕනේ. රජයේ රැකියාවක් නම් කරන්නේ දේශපාලන තහනම් හො.ම.ත.ග.යු
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    453064032_1067958024700426_7370124388012473482_n.jpg

    453064197_1067957934700435_2274026283299942329_n.jpg

    452969386_1067957608033801_1252614083871810141_n.jpg

    හෙද හෙදියෝ විතරක් මෙච්චර කන්දක්... 🤗 🤗 🤗 බත් පාර්සලයටවත් අරක්කු කාලටවත් රුපියල් 5000ටවත් නෙමේනේ මේ ආවේ.. 8-)8-)8-) රෙද්දේ ගූ යන්න වගේ එනවා නේද මෙව්වා දැක්කම ... @IndrajithGamage @J Starlin 🤭 මටනම් හිතෙන්නේ 60 % ගාණකින් ලපයා දිනයි වගේ චන්ද්‍රිකාගේ රෙකොඩ් එකත් පරදවලා..:shocked::shocked::shocked:
    Chanda neethi kadala kiyala paminili godak polimey. :lol:
     
    • Like
    Reactions: Solo Rider