බුදුඅම්මෝ මීගමුවේ යක්කු පිරිලා 😲

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මාර ආතල් ආගමක් බං උන්ට තියෙන්නේ.
    කාලා බීලා නටලා ඉන්න තියෙන්නේ.

    කෑල්ලක් වුණත් හෙන Open.
    Sex වලට යන්න පුළුවන් 1st meet එකෙන්ම.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    mun sirawatama mokuth aul tiyna unda?
    nettan salli dila genna ganna unda?
    danna ekek kiyapanko
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,550
    75,389
    113
    Dr. Wannaku neda ? Wannaku method
    නෑ බන්, වෙන එකෙක්. අරගල කාලේ මූ කුලියට හිටපු ගෙයක්ද කොහෙද ගිනිතිබ්බා. එදා තමා දැනගත්තේ මේ වගේ එකෙක් ඉන්නවා කියලා.
     

    AnuradhaRa

    Well-known member
  • උබලගේ ගෙවල් ළඟ නේද
    මම ඉස්සර බයයි ඕවට යන්න
    මාවත් දගලන්න ගනියි කියල :lol:

    මේවනං මේ පාස්ටර්ලගෙ වෙන වෙන ආගම්

    අපි රෝමානු කතෝලිකනෙ, ඔය වගේ විකාර අඩුයි