You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේ ගීතය අදටනම් හොදටම ගැලපෙනවා. සම්පුර්ණයෙන්ම ඇහුවහම අපි ගැනම කල කිරෙනවා. මිනිස් ආත්මයක් ලැබෙන්න තියෙන සම්භාවිතාව කිලෝමීටර 1ක් දිග-පළල-උස පෙට්ටියකට දාන අබ ඇට ගොඩකින් එක අබ ඇටයක් ගන්නා හා සමානය. එහෙම වෙලත් බුද්ධ ධර්මය ලැබෙන්නෙ ඊටත් වඩා සම්භාවිතයක් වෙන්න ඕනෙ. ඒ බුදු දහම දැනගෙනත් නිවන් ලබන්නම් ඊටත් වඩා සම්භාවිතවක් වෙන්න ඕනෙ.
ඇයි බං අපේ මිනිස්සුන්ට තාමක් හැදෙන්න බැරි?
ආත්මයක් කියල එකක් බුදු ධහමේ උගන් වල නෑ.. ඒ හින්දු ආගම වල..
Anatta කියන්නේ එකට. No self or no soul.
Awrudu Games 2017 - Winners