බුදුගුණ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113


    මේ ගීතය අදටනම් හොදටම ගැලපෙනවා. සම්පුර්ණයෙන්ම ඇහුවහම අපි ගැනම කල කිරෙනවා. මිනිස් ආත්මයක් ලැබෙන්න තියෙන සම්භාවිතාව කි‍ලෝමීටර 1ක් දිග-පළල-උස පෙට්ටියකට දාන අබ ඇට ගොඩකින් එක අබ ඇටයක් ගන්නා හා සමානය. එහෙම වෙලත් බුද්ධ ධර්මය ලැබෙන්නෙ ඊටත් වඩා සම්භාවිතයක් වෙන්න ඕනෙ. ඒ බුදු දහම දැනගෙනත් නිවන් ලබන්නම් ඊටත් වඩා සම්භාවිතවක් වෙන්න ඕනෙ.

    ඇයි බං අපේ මිනිස්සුන්ට තාමක් හැදෙන්න බැරි?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    ආත්මයක් කියල එකක් බුදු ධහමේ උගන් වල නෑ.. ඒ හින්දු ආගම වල..
    Anatta කියන්නේ එකට. No self or no soul.