Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුගුන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ මුලින්ම කියන්න ඔනා මගේ ආගම ක්රිස්තියනී...මම මගේ ආගමට ගොඩක් ආදරේයි.එම දහම අනුව ජිවත් වෙන්න මම උපරිම උත්සහා කරනවා..

ඒවගෙම බුදු දහමට මම ගොඩක් ගරු කරනවා...කුඩා කාලයේ මමත් බෞද්ධයෙක්...ඒ නිසාමද කොහෙද මම බුදු දහමට ගොඩක් ගරු කරනවා...

මම ගොඩක් කැමති බුදුගුන කියවෙන ගිත අහන්න..මම කැමති ගිත අතුරින් ගොඩක් ආස කරන ගිතයක් තමයි ඇසේ මතුවේන කියන ගිතය...

ඒ වගෙම ඒ ගිය ගායනය කරන පන්ඩිත් අමරදේව මහතාගේ ප්රතිභාපුර්න ගායනය...ඔහුගේ කටහඩහි ඇතී ඒම ගාම්බිරත්වය නිසා එම් ගිතය ඇසිමෙදි දැනේන හැගිම හරිම විශාලයි...ඇස් දෙක පියගෙන එම ගිතය අහද්දි බුදු පියානන්ගේ මුවින් බන පදයක් අහන්න ඇතිනම් කොච්චර පිනක්ද කියලා දැනේනවා...

ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්

හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්

ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ

මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත

කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ

සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල

http://www.ananmanan.lk/free-sinhala-mp3/song/280/ase-mathuwana-kandulu-bindu-gena-w-d-amaradeva-sinhala-mp3.html

[QUOTE="Lover Boy, post: 13988690, member: 410176"] [SIZE=5][COLOR=DimGray]යාලුවනේ මුලින්ම කියන්න ඔනා මගේ ආගම ක්රිස්තියනී...මම මගේ ආගමට ගොඩක් ආදරේයි.එම දහම අනුව ජිවත් වෙන්න මම උපරිම උත්සහා කරනවා.. ඒවගෙම බුදු දහමට මම ගොඩක් ගරු කරනවා...කුඩා කාලයේ මමත් බෞද්ධයෙක්...ඒ නිසාමද කොහෙද මම බුදු දහමට ගොඩක් ගරු කරනවා... මම ගොඩක් කැමති බුදුගුන කියවෙන ගිත අහන්න..මම කැමති ගිත අතුරින් ගොඩක් ආස කරන ගිතයක් තමයි ඇසේ මතුවේන කියන ගිතය... ඒ වගෙම ඒ ගිය ගායනය කරන පන්ඩිත් අමරදේව මහතාගේ ප්රතිභාපුර්න ගායනය...ඔහුගේ කටහඩහි ඇතී ඒම ගාම්බිරත්වය නිසා එම් ගිතය ඇසිමෙදි දැනේන හැගිම හරිම විශාලයි...ඇස් දෙක පියගෙන එම ගිතය අහද්දි බුදු පියානන්ගේ මුවින් බන පදයක් අහන්න ඇතිනම් කොච්චර පිනක්ද කියලා දැනේනවා...[/COLOR][/SIZE] [B][SIZE=4]ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම් ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල[/SIZE][/B] [url]http://www.ananmanan.lk/free-sinhala-mp3/song/280/ase-mathuwana-kandulu-bindu-gena-w-d-amaradeva-sinhala-mp3.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom