යාලුවනේ මුලින්ම කියන්න ඔනා මගේ ආගම ක්‍රිස්තියනී...මම මගේ ආගමට ගොඩක් ආදරේයි.එම දහම අනුව ජිවත් වෙන්න මම උපරිම උත්සහා කරනවා..
ඒවගෙම බුදු දහමට මම ගොඩක් ගරු කරනවා...කුඩා කාලයේ මමත් බෞද්ධයෙක්...ඒ නිසාමද කොහෙද මම බුදු දහමට ගොඩක් ගරු කරනවා...
මම ගොඩක් කැමති බුදුගුන කියවෙන ගිත අහන්න..මම කැමති ගිත අතුරින් ගොඩක් ආස කරන ගිතයක් තමයි ඇසේ මතුවේන කියන ගිතය...
ඒ වගෙම ඒ ගිය ගායනය කරන පන්ඩිත් අමරදේව මහතාගේ ප්‍රතිභාපුර්න ගායනය...ඔහුගේ කටහඩහි ඇතී ඒම ගාම්බිරත්වය නිසා එම් ගිතය ඇසිමෙදි දැනේන හැගිම හරිම විශාලයි...ඇස් දෙක පියගෙන එම ගිතය අහද්දි බුදු පියානන්ගේ මුවින් බන පදයක් අහන්න ඇතිනම් කොච්චර පිනක්ද කියලා දැනේනවා...
ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්
ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ
මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත
කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල
http://www.ananmanan.lk/free-sinhal...ulu-bindu-gena-w-d-amaradeva-sinhala-mp3.html