බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඉස්ලාම් උන්ගෙන් ක්‍රිස්තියානි උන්ගෙන් ඒ ආගම් වල එන මේ වගේ දේවල් ගැන උබල ප්‍රශ්න කරලා නැද්ද ? බුද්ධාගමේ විතරක් නෙවෙයි මොන ආගමේ උනත් මේ වගේ කැලි නේද අහන්න ඕනි ? තව දේවල් එහෙම්පිටින්ම තියනවා අහනවනම් .

මට අදාළ නැති දේවල් අනවශ්‍ය විදිහට නිතර නිතර ප්‍රශ්න කර ගන්න පුරුද්දක් මට නෑ.

උදා:

1. අල්ලපු ගෙදර මිනිහා බඩු ගැසීම. (මට මොකෝ!)
2. කතෝලිකයෝ සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්තට සිදුවන බව විශ්වාස කිරීම! (උන්ට හොඳ නං මට මොකෝ?)
3. විද්‍යාව සරණ ගිය ඇතැමුන් කිසි කෙනෙක් දැකලත් නැති, තියනවද නැද්ද දන්නෙත් නැති, සාක්ෂි සහිතව ඔප්පු කරලත් නැති "සමාන්තර විශ්වයන්" ඇති බව විශ්වාස කිරීම! (උන් හොඳ නං මට මොකෝ!)

අදාළ නැති දේවල් අනවශ්‍ය විදිහට ප්‍රශ්නයක් කර ගන්න එක නොදියුණු මිනිස්සුන්ගේ ලක්ෂණයක්. මැනස් නැති කැත පුරුද්දක්!

දැනගන්න ප්‍රශ්න ඇසීමයි "අනවශ්‍ය විදිහට ප්‍රශ්නයක් කර ගැනීමයි" 2ක්.

එහෙනං මටත් පුළුවන් මේ ජිවිතේ ඉවර වෙන්නකන් ප්‍රශ්න අහන්න!

නිකන් කාලේ කෑමක්! :rolleyes:

හරිහමන් මතයක් තියෙන්න ඕනි කියන එක මොන විදිහට කියනවද කියල මම දන්නේ නැහැ . විද්‍යාව තියෙන්නේ ආගම් බොරු කියල ඔප්පු කරවන්න නෙවෙයි විද්‍යාව කියන්නේ පරිණාමය වෙන මිනිස් දැනුම . වෙනස් වෙන අලුතෙන් ගොඩනගන තියරියක් හරි ගැන හිතන්න පිළිගන්න නිදහස් ඔලුවකින් මිනිස්සු ඉන්න ඕනි .එහෙම නැතුව තමන්ගේ ආගමේ තියන එක තමයි හරිම එක ,ප්‍රශ්නකිරිම වැරදියි කියල හිතනවානම් .එක අන්ද භක්තිය ...

scientistලා කියන සාක්ෂි සහිතව ඔප්පු කරලා නැති හැම මගුලම හරි කියලා ඔලුවේ දාගෙන ඉඳීමට කියන්නෙත් "අන්ද භක්තිය"! :D

තව මේවගේ සක සහිත කොටස් තියනවා ,වෙන්න බැහැ කියල හිඉතෙන දේවල් තියනවා .මම අහන්නම් කාරණයට අදාලව කතා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ..

"ඉගෙන ගන්න ඕනි කාරණා කියල අදහස් කරන්නේ මොනවද ? අභිදර්මය වගේ ඒවාද ? එකේ කියවෙන සමහර දේවලුත් අහන්න තියනවා අහන්නද ?

හේතු 2ක් නිසා එපා!

1. මම දැන් EK එකේ කරන්නේ අනුන්ගෙන් ප්‍රශ්න අහන එක මිසක් උත්තර දෙන්න මහන්සි ගන්න එක නෙවේ! ප්‍රශ්න අහන එක ලේසි වැඩේ! :rofl:
2. ඔයා කියපු දෙකින් බුදු දහමේ යමක් ඉගන ගන්න මිනිහෙක් නං මෙලකට පහුගිය අවුරුදු ගානට සැහෙන්න දේවල් ඉගන ගන්න තිබ්බා. සහ අද මේ ප්‍රශ්නේ අහන්නෙත් නෑ එහෙනං. ;)

අහන එකෙන් මම බලපොරෝතුතු වෙන්නේ මට මේක විස්වාස කරන්න පුලුවන්ද බැරිද කියල හොයන එක ... අවුරුදු 4/5 ක් නෙවෙයි තව අවරුදු 10 කින් උනත් ප්‍රශ්න එන්න පුළුවන් , අවුරුදු 4/5 කට කලින් අහපු තවම උත්තර ලැබිල නැති එකක් ආපහු අහන්නත් පුළුවන් .හරියට තේරුම් ගත්තොත් සමහර විට ඔය කියනවා වගේ ආපහු බෞද්ධයෙක් වෙන්නත් පුළුවන්

දවසේ විහිළුව! ;)

වෙන මානයන් තියෙන්න පුළුවන් කියන එක පිළිගන්න පුළුවන් .මොකද කාලය, අවකාශය ,fundamental forces වගේ දැනට අපි අදුරගෙන තියෙන සමහර දේවල් අපේ මානයන්ගෙන් එහා ගිය මානයන් වල වැඩ කරන දේවල් වෙන්න පුළුවන් .3d මානයන් වල elementary particles , quarks වගේ පොඩිම දේවලුත් දැනට අදුන ගන්න පුළුවන්

දෙවියන් ඉන්නේ ද්විමනික හෝ තනි මන්‍යක හෝ ඊට අඩු මානයකද ? මොකද සිව්මන්‍ය හෝ ඊට වැඩි තලයන් වලට අපිට ගෝචර මානයන් 3 අයිති නිසා ...

දන්නෑ! ඕක ලෝක විෂයට අයිති ප්‍රශ්නයක් නේ! මට හිතෙන බාගෙට උත්තර දෙන්න බෑ නේ?

ඕකට උත්තර හොයා ගන්න ඔයාට option 3ක් තියනවා.

1.scientist කෙනෙක් හොයා ගන්නකන් ඉන්න.
2. ඔයාම හොයා ගන්න.
3. ඊළඟ බුදු රජාණන් වහන්සේගෙන් අහලා දැන ගන්න.
 

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Seetha walahaka, wassa walahaka, abba walahka wage devivaru innawa. Eyala parisaraya swabawadarmaya palanaya karanne na hamadama. Rasne wassa eyala ati karannaha. Eth eyalata puluwan me dewal walata balapam karanna. Wassa ati karanna, nati karanna, walakulu move karanna wage dewal. Dan hithanna epa baudda rate ai me taram parisara hani kyala. Ekta hethuwa dus seelayo wadiweema. A atare attatama sil rakina kenekwa araksha wennaha loku wyasana a ayatat widinnama wenawa. Rataka raja kena silwat wiya yuthui. Deviyange ashirwada labei. Pin karanna. E pina anumodan karanna siyalu devyanta. Etakota tamanta arakshawa labei. Budusaranai.