බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    තියන සේරම ආගම් අදහන උන් කියන්නෙ තමන්ගෙ එක තමයි හරි කියල බන්..
    ඒක වැරදී කියල තේරුම් ගත්ත උන් (දෙවි කෙනෙක් මූලික කරගත්ත ආගම්) atheist වෙනව..
    ආතල් ගත්තට අවුලක් නා ලේ පුච්චගන්නෙ නැතුව බන්..

    මේ තියෙන්නෙ නියම විදියට ආතල් ගන්න ආතල් තේරෙන උන්..



    මූ මෙතන අපෙන් සූත්‍ර අහා ගොනා කරන්න හැදුවේ. . ඒක නිසයි ඌ ගන්න හදපු ආතල් එකම ඌගෙන් අපිත් ගත්තේ. .
    දැන් බලපන් කසුන්ට මන් මුකුත් කිව්වද? ඌ මගෙන් බුදුදහම ඉගෙනගන්න ආසයි කියල ඉගෙනගන්න විදිය ඇහුවා. .
    මට තේරෙන විදියට මන් මුලින්ම ඌ දැනගන්න ඕන කරුනු තියෙන දේශනා යැව්වා. . ඌ ඒවා බැලුවා සමහර දේවල් තේරුම් අරන්. .

    දැන් බලපන් මූ. . මූ ආතල් එකට දේශනා ගැන අහනවා. . ඒවා ඇහුවා කියලා මූට වැඩකුත් නෑ ඒවා කියලා දෙන අපිට වැඩකුත් නෑ. .

    ඌට ත්‍රිපිටකය කියවන්න ඕනේ නෑලු. . අනුන්ගේ ආගම් කියවන්නේ නෑලු. . ඇයි දන්නෑ එහෙනම් සූත්‍ර ගැන ඇහුවේ. .

    මූ විහිලු කරනවනම් අපිත් විහිලුවක් කරන්න ඕනා. . නැත්තන් හරි නෑනේ. .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මූ මෙතන අපෙන් සූත්‍ර අහා ගොනා කරන්න හැදුවේ. . ඒක නිසයි ඌ ගන්න හදපු ආතල් එකම ඌගෙන් අපිත් ගත්තේ. .
    දැන් බලපන් කසුන්ට මන් මුකුත් කිව්වද? ඌ මගෙන් බුදුදහම ඉගෙනගන්න ආසයි කියල ඉගෙනගන්න විදිය ඇහුවා. .
    මට තේරෙන විදියට මන් මුලින්ම ඌ දැනගන්න ඕන කරුනු තියෙන දේශනා යැව්වා. . ඌ ඒවා බැලුවා සමහර දේවල් තේරුම් අරන්. .

    දැන් බලපන් මූ. . මූ ආතල් එකට දේශනා ගැන අහනවා. . ඒවා ඇහුවා කියලා මූට වැඩකුත් නෑ ඒවා කියලා දෙන අපිට වැඩකුත් නෑ. .

    ඌට ත්‍රිපිටකය කියවන්න ඕනේ නෑලු. . අනුන්ගේ ආගම් කියවන්නේ නෑලු. . ඇයි දන්නෑ එහෙනම් සූත්‍ර ගැන ඇහුවේ. .

    මූ විහිලු කරනවනම් අපිත් විහිලුවක් කරන්න ඕනා. . නැත්තන් හරි නෑනේ. .

    :yes::yes::yes::yes: අන්න ඒක තමයි මාත් කියන්නෙ..මොකට්ද මේ ඉරාගෙන දගලන්නෙ..තෙර්ඩ් එකේ මුල හරියෙ මහා ප්‍රශ්න, අන්තිම වෙද්දි ආමේන් කියුවෙ නැති නිසා රට දියුනු උනේ නැ කියල අඩනව...දැන් අපෙන් කබුද බුදු දහම,ධර්මය ගැන ප්‍රශ්න අහල තියෙන්නෙ??? :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    කතෝලිකයෝ ස්වර්ගෙට යන්න වැඩක් කරගනිල්ලා. . බවුද්දයෝ නිවන් දකින්න වැඩක් කරගනිල්ලා. . අපි යනවා. . :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කතෝලිකයෝ ස්වර්ගෙට යන්න වැඩක් කරගනිල්ලා. . බවුද්දයෝ නිවන් දකින්න වැඩක් කරගනිල්ලා. . අපි යනවා. . :)

    සුභ රාත්‍රියක් වේවා.... :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කතෝලිකයෝ ස්වර්ගෙට යන්න වැඩක් කරගනිල්ලා. . බවුද්දයෝ නිවන් දකින්න වැඩක් කරගනිල්ලා. . අපි යනවා. . :)


    :yes::yes::love:


    අපිත් ගියා..
    gn සෙට් එකටම..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආමේන් කියන්නෙ නැති හින්දයි මේ දුප්පත් වෙලා තියෙන්නෙ..ආමේන් කියුවනම් කෙලින්ම පෝසත් වෙනව.. :lol::lol::lol::lol:

    ඒක තේරුම් ගත්ත එක ලොකු දියක් පරක්කු වෙලා හරි...වාව් :yes::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කතෝලිකයෝ ස්වර්ගෙට යන්න වැඩක් කරගනිල්ලා. . බවුද්දයෝ නිවන් දකින්න වැඩක් කරගනිල්ලා. . අපි යනවා. . :)

    ඔව් ඔව් ඉතුරුව හෙට..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    මුදල් හම්බ කරන්න ඒක ප්‍රශ්නයක් නෙවේද? :dull:
    Aka uba hithana widiyta wenas wenawa, 1k thami deyak nathi unama a gana duk wen nathuwa inna salli hoyanna aka prashnyak na mekata me danmalpe hariyta pawichchi karoth salli ithuru karagannath puluwan aka ithin api hithana widiyata wenas wenas wenawa bududahame kohewath danaya upayana aka honda na keala sadahan wenne na namuth thanhawa adika ashawaa wage dewal anithyabawan hithuwoth nathi karagnna puluwan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක තේරුම් ගත්ත එක ලොකු දියක් පරක්කු වෙලා හරි...වාව් :yes::cool:

    ලොල් මෝඩකමට බේත් නැනෙ..ආමේන් කියුවම කෙලින්ම පෝසත් එහෙනම් ආ..:lol::lol::lol::lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,138
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොල් මෝඩකමට බේත් නැනෙ..ආමේන් කියුවම කෙලින්ම පෝසත් එහෙනම් ආ..:lol::lol::lol::lol:

    නිකම්ම ආමේන් කියන කෙනා දුප්පත් වෙනව. ආමේන් කිව්වම කෝදේන් කිව්වොත් පෝසත් වෙනව. :lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මට ඊයේ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරගන්න උනේ නැහැ රැ වෙනකල් වැඩ තිබුන ... අගක් මුලක් හොයාගන්න බැහැ එක නිසා මෙහෙම රිප්ලයි එකක් දාන්නම් .දන්නා කෙනෙක් උත්තර දෙන්න

    01

    ඉස්ලාම් ආගමේ පොලව පැතලි වගේ රොටියක් වගේ කියන එක ඉස්ලාම් උන්ට කිව්වම උන් කියන්නේ ඔකේ ඇත්තම අරාබි තේරුම එන්නේ බිත්තරයක් වගේ හැඩයක් කියන එක කියල ... දැන් මේ උත්තරත් ඒවගේම තමයි




    02
    .3d වලින් උඩ දෙයක යම් කිසි ප්‍රභල ශක්ෂියක් අපිට තියෙන්න ඕනි අපි වැරදි විදිහට අදුනගෙන ඉන්න විශේෂයෙන්ම කාලය කියන්නේ ඒ වගේ කියල සැක කරන්න පුළුවන් එකක් ..විශේෂයෙන්ම දෙවියෝ වැස්ස රස්නේ විතරක් නෙවෙයි ගද සුවද ඇතිකරවන දෙවියෝ පවා ඉන්නවලු ඒ කියන්නේ මේ දෙවි වරුන් පෘතුවිය ඇතුලෙම අපි අතර ගැවසෙනවා වෙන්න ඕනි සහ ඒ අයට 3d මානයෙන් වල පවතින දේවල් වලට බලපෑම් කිරීමේ හැකියාවක් තියනවනම් .ඒ අයගෙන් ඒ ලැබෙන ශාක්ෂිය අකාල වැස්ස වලාකුළු ගද සුවද වගේ කොහොමත් ස්වභාවිකව ඇති වෙන ක්‍රියාවන් නැතුව. වාසනාව අශිර්වදේ වගේ කොහොමටවත් පැහැදිලි කරන්න බැරි දේවල් නැතුව අස්වාබහිකව මැජික් වගේ විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැරි මොනවා හරි දකින්නට ලැබෙනවානම් අන්න එක තමයි ඔය ජීවි වර්ගය ඉන්නවා කියන එකේ ප්‍රභල ශක්ෂියක් වෙන්නේ ..

    03

    අනිත් එක පරමාණුව කියන්නේ 3d එකක් පරීක්ෂණ කරන්න පුළුවන් .දැන් ඔය ජීවි වර්ගයා හැදිලා තියන සංගටක වගේම අනතාප්ත විලේ ජලය අංශු ඒ කියන්නේ h 2 o කියන කම්පවුන්ඩ් එක ඒ විදිහටම ඒ මානයන් තුල හැදෙනවා වෙන්න ඕනි ඒ මානයන් වල පරමාණුත් තියෙන්න ඕනි මැණික් ගස් වැල් මාලිගා එහෙමත් මේ පෘතුවියේ තියනව වගේම කම්පොදුන්ඩ් හැදෙන්න ඕනි ඒ මානයන් වල තියන පරමාණු වලින් සහ ඒවාට ස්කන්දයක් තියෙන්න විදිහක් නැහැ . මොකද ස්කන්දයක් තිබීම කියන්නේ 3d වලට අයිති දෙයක් .එහෙම ස්කන්දයක් තියනවා කියන පලවෙනි තැනම එක මිනිස්සුන්ට පරීක්ෂණ කරන්න පුළුවන් වෙනවා
    වෙන මානයන් තියනවා කියන එක පිළිගත හැකි දෙයක් .මම කලින් කිව්වා වගේ කාලය කියන්නේ අපි වෙන විදිහට අදුනගෙන ඉන්න වෙන මානයක් වෙන්න පුළුවන් . එත් මේ කියවෙනමානය කියන ඩෙෆිනිෂන්එකේ අහන්න ලැබෙන සියල්ල අතිශයින්ම 3d මානයන් තුල තියන ඒවා වගෙමයි .
    වෙන මානයන් තියෙන්න පුළුවන් ඒවගේ පවතින්නේ වතුරවත් මැනික්වත් මාලිගා වගේ ඒවා නෙවෙයි ඒ මානයන් වලටම අදාළ වෙන වෙනම දේවල් කියල හිතෙන්නේ නැද්ද ? ස්කන්දයක් නැතුව මාලිගා ගොඩ නැගෙන්නේ කොහොමද ?

    04

    දෙවියන් පාවිච්චි කරන්නේ කරත්ත මිනිස්සු මෙහෙ රෙසින්ග් කාර් පදිනවා
    දෙවියන් දිවිය ලෝක පාලනය කරන්නේ රාජාණ්ඩු ක්‍රම වලින් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී දියුණු පාලන ක්‍රම පාවිච්චි කරන්නේ
    මිනිස්සු පරිණාමය වෙනවා දෙවියෝ පරිණාමය වෙන්නේ නැද්ද ? කාර් ගුවන් යාන වගේ අලුත් අලුත් තාක්ෂනයන් වලින් ප්‍රයෝජනවත් වෙන දේවල් හදන්න පර්යේෂණ එහම කරන්නේ නැද්ද ?


     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -11. වලාහකසංයුත්තං ය වැරදි නම් අoගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ අධම්මික සුත්‍රයත් වරදින්න ඔනි .

    "මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්‍රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්‍ද්‍රසූර්‍ය්‍යයන් වැටෙනා කල නක්‍ෂත්‍රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්‍ෂත්‍රතාරකාරූපයන් ප්‍රවෘත්ත වූ කල රාත්‍රින්‍දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්‍රින්‍දිවයන් පවත්නා කල මාසාර්‍ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්‍ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්‍රකුපිත වෙත්. දෙවතාවන් ප්‍රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි.:cool::cool::cool: වර්‍ෂා සම්‍යක් ධාරායෙන් නො වස්නා කල ශස්‍යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්‍යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්‍වණ ද වෙත්. දුර්‍වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්. "

    mai%2Bran.jpg
    :angry::angry::angry:

    කොහොමද එකම දෙයක් නිකායන් 2ක තියෙන්නේ ???
    එක් එක් නිකාය කටපාඩම් කර ගන්න වෙන වෙනම ස්වාමින්වහන්සේලාටයි බාර දුන්නේ .විවිධ බික්ෂු පරපුරවල් වලටයි බාර දුන්නේ .. වැරදිනම් එහි සදහන් මතය තවත් තැනකින් කැඩෙන්න ඔනි.

    ඒ නිසා නාමික බෞද්දයන්ට කියන්න තියෙන්නේ විද්යාව නම් වූ මිත්යාදෘෂ්ටියට හසුවෙන්න එපා කියලයි .:yes:
     
    Last edited: