බුදුදහම අනුව තව කෙනෙක් ගේ කර්මය තව කෙනෙක්ට බලපානවද?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සීවලී රහතන් වහන්සේ ට දානය අනිවාර්යෙන් ලැබුනත්
    ඒක වෙන්නේ යන පාර නිසා , ඒකෙ මුලින් මිනිස්සු දන් දෙන්න කෑම එක්ක ඉන්න නිසා , නැතුව කෑම මැවෙන්නේ නැහැ . මම හිතන විදිහට

    අනිත් එක කර්මය වැඩ කරන විදිහ එහෙම 100% කොහෙවත් විස්තර කරලා නැහැ afaik .

    සල්ලි තියෙන කෙනෙක් බැන්දොත් කොහොමත් පෝසත් වෙනවා ගොඩක් වෙලාවට :P

    හිත හොඳ කෙනෙක් බැන්දොත් මොලේ තියෙන , අනිත් කෙනාගේ හිතේ ප්‍රශ්න අඩු වෙනවා , කරන දේවල් ජොබ් ,අධ්‍යාපන ,ව්‍යාපාර හිත නිදහසේ කර ගන්න පුළුවන් .


    මිනිස්සු කියන කතා ,සාහිත්‍ය , විචාර, වෙනයි

    Italic walin thiyena tika mathaka widihata kiwwe yuttadhammo hamuduruwonge video ekaka dakke dan video eke link eka naha godak vid thiyrna nisa youtube , suttaya balanna mama eka danne naha

    බුදු හාමුදුරුවෝ ධර්මය කියා දෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්න විදිහ කියා දෙන්න


    රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ,

    මැරෙන්න ලෙඩ ඇඳේ ඉන්න බමුණෙක් (or බමුණු ආගමේ ) කෙනෙක් අහල තියෙනවා මහා බ්‍රහාමය ගාවට යන්නේ කොහොමද කියල , බමුණට සතර බ්‍ර‍හ්ම විහරණ කියා දීල රහතන් වහන්සේ .

    බමුණා ඒක අහල සතර බ්‍ර‍හ්ම විහරණ වඩල ඒ නිසා 2 වෙනි ජාන බ්‍රහ්ම ලෝකේ ඉපදුන කෑල්ලක් තිබ්බත් වගේ මතකයි sure නැහැ

    කොහොම හරි බුදු හාමුදුරුවෝ අර රහතන් වහන්සේ ට දේශනා කරලා තියෙනවා , එහෙම දේවල් දේශනා කරනන් එපා ධර්මය දේශනා කරන්න ඕන චතුරාර්ය සත්‍යය අවබෝධ කරවන්න කියන එක .


    btw උඩ italic වලින් දාපු දේට අදාලව , මහා බ්‍රහ්මය කියන්නේ ලෝකේ මැව්ව කෙනෙක් නෙමේ , එත් ඒ ජීවිය හිතන් ඉන්නේ තමන් මැව්වා කියල :P

    https://suttacentral.net/dn1/en/bodhi?lang=en&reference=none&highlight=false
    ඒ ගැන බ්‍රහ්මජාල සුත්තයේ තියෙනවා , ත්‍රිපිටකයේ මුල්ම සුත්තය /

    බ්‍රහ්මජාල සුත්තයේ විස්තර කරන්නේ ඇදහිලි විශවාස 62 ගැන ලෝකේ තියෙන .ඒ සුත්තය කියවන්න , බුදු දහම වෙන ඒවත් එක්ක පටල ගන්නේ නැහැ එහෙම උනාම ,
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,585
    6,352
    113
    බුදුදහම අනුව තව කෙනෙක් ගේ කර්මය තව කෙනෙක්ට බලපානවද?

    මොකද ගොඩක් අය කියවනව, අරයට හරි ගියේ, අර දුව ලැබුනට පස්සේ, අර පුතා ලැබුනට පස්සේ කියල.
    මම දන්න බුදුදහම අනුව, එහෙම තව කෙනෙක් ගේ කර්ම තව කෙනෙක්ට බලපාන්නේ නෑ. ඇත්තටම මොකද්ද මෙකේ බුද්ද ධර්ම expert අයගේ පැහැදිි කිරිම.
    ඔවු බලපානවා ගුප්ත බලවේග විදියට නෙමෙයි
    ප්‍රායෝගිකව කොස්වා ලිහිනියාගේ කතාව තියෙනවා කියවල බලන්න

    ශක්තිය එක් තැනකින් තව තැනකට මාරු වෙනවා
     

    nidarsha91

    Well-known member
  • ඔවු බලපානවා ගුප්ත බලවේග විදියට නෙමෙයි
    ප්‍රායෝගිකව කොස්වා ලිහිනියාගේ කතාව තියෙනවා කියවල බලන්න

    ශක්තිය එක් තැනකින් තව තැනකට මාරු වෙනවා
    හරියටම මෙන්න කියල තියෙනව. ශක්ති සංස්ථිතිය. පද්ධතියේ ශක්තිය බෙදෙනව එක එක ස්වරූප වලට. එක එක සත්තු මනුස්සයො විදියට. එතකොට වීරයෙක් හදන්න නම්, අන්වාර්යෙන්ම හතුරෙක් ඉන්නම ඕන. එතකොට තමයි වීරයව කැපී පේන්නෙ. ඒත් එක්කම ඒ වීරයට ඉන්න ඕන සහායිකාවක්. නට් එකට බෝල්ට් එකක්. නැතුව ජනගහන පාලනයට වගේ නට් එකට නට් එකක් හරි බෝල්ට් එකට බෝල්ට් එකක් හරි නෙමෙයි.

    සිද්ධාර්ථ - යශෝදරා - දේවදත්ත
    ජේසුස් - මරියා - ජුදාස්
    රොබින් - මැරියන් - ගිස්බන්, සෙරිෆ්
    ගුත්තිල - මූසිල

    බුද්ධ දර්ශනය වූ කලී, ස්වභාව ධර්මය පිළිබඳ කෙරෙන්නාවූ විග්‍රහයකි. ඉතින්, ඔව්. ඇස දුටු ඇසතු වෘක්ෂයට අනිමිසලෝචන නමසකාරය කර ඇත්තේද ඒ නිසාමය. ඉෂ්ට දෙවියන් පවා අත්හැර දමා සිද්ධාර්ථ මියගියා යැයි කියන විටකදී, තවුසන් විසින් බලාපොරොත්තු සුන් කරගත්තාවූ විටකදී, ශක්තිය දුන්නේ කර්මය - ක්‍රමය යනු, බැඳීමක් බව පෙන්වීමටය.

    ප්‍රායෝගීක ජීවිත වලදී නම්, මෙය නිරතුරුවම දක්නට ලැබෙන්නෙකි. ඒ වාගේම එය ඉතාම රසවත් ක්‍රියාදාමයකි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනිවා පුළුවන්.
    බූරුවා ගැහුවත් එකයි ළඟ හිටියත් එකයි. දෙන්නටම එකම දඬුවම.
    සමහර ඒවා තියෙනවා කරුමේ එකෙක් කරන්නේ තව එකෙක් පවු ගෙවන්නේ. එකෙක් විකුනනවා තව එකෙක් බැනුම් අහනවා වගේ. ඒවා පෙර කල කරුම.
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ඵතකොට කාට හරි කිවැකිනේ මාහාමායා දේවි නැති වුනේ (දවස් 7 නැති වුනේ), සිදුහත් කුමරැගේ අව්ලකට කියල?
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    එහෙම නෙවෙයිද?
    තව කෙනෙක්ගේ කර්මෙ තව කෙනෙක්ට බලපානවනන් ඔව්,
    මෙ පිලිබද හරිම මුලාශ‍ෑ හොයන්නේ, ඵහෙම කෙනෙක් ගේ කර්ම තව කෙනෙක්ට බලපානවද කියල