සීවලී රහතන් වහන්සේ ට දානය අනිවාර්යෙන් ලැබුනත්
ඒක වෙන්නේ යන පාර නිසා , ඒකෙ මුලින් මිනිස්සු දන් දෙන්න කෑම එක්ක ඉන්න නිසා , නැතුව කෑම මැවෙන්නේ නැහැ . මම හිතන විදිහට
අනිත් එක කර්මය වැඩ කරන විදිහ එහෙම 100% කොහෙවත් විස්තර කරලා නැහැ afaik .
සල්ලි තියෙන කෙනෙක් බැන්දොත් කොහොමත් පෝසත් වෙනවා ගොඩක් වෙලාවට
හිත හොඳ කෙනෙක් බැන්දොත් මොලේ තියෙන , අනිත් කෙනාගේ හිතේ ප්‍රශ්න අඩු වෙනවා , කරන දේවල් ජොබ් ,අධ්‍යාපන ,ව්‍යාපාර හිත නිදහසේ කර ගන්න පුළුවන් .
මිනිස්සු කියන කතා ,සාහිත්‍ය , විචාර, වෙනයි
Italic walin thiyena tika mathaka widihata kiwwe yuttadhammo hamuduruwonge video ekaka dakke dan video eke link eka naha godak vid thiyrna nisa youtube , suttaya balanna mama eka danne naha
බුදු හාමුදුරුවෝ ධර්මය කියා දෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්න විදිහ කියා දෙන්න
රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ,
මැරෙන්න ලෙඩ ඇඳේ ඉන්න බමුණෙක් (or බමුණු ආගමේ ) කෙනෙක් අහල තියෙනවා මහා බ්‍රහාමය ගාවට යන්නේ කොහොමද කියල , බමුණට සතර බ්‍රහ්ම විහරණ කියා දීල රහතන් වහන්සේ .
බමුණා ඒක අහල සතර බ්‍රහ්ම විහරණ වඩල ඒ නිසා 2 වෙනි ජාන බ්‍රහ්ම ලෝකේ ඉපදුන කෑල්ලක් තිබ්බත් වගේ මතකයි sure නැහැ
කොහොම හරි බුදු හාමුදුරුවෝ අර රහතන් වහන්සේ ට දේශනා කරලා තියෙනවා , එහෙම දේවල් දේශනා කරනන් එපා ධර්මය දේශනා කරන්න ඕන චතුරාර්ය සත්‍යය අවබෝධ කරවන්න කියන එක .
btw උඩ italic වලින් දාපු දේට අදාලව , මහා බ්‍රහ්මය කියන්නේ ලෝකේ මැව්ව කෙනෙක් නෙමේ , එත් ඒ ජීවිය හිතන් ඉන්නේ තමන් මැව්වා කියල
https://suttacentral.net/dn1/en/bodhi?lang=en&reference=none&highlight=false
ඒ ගැන බ්‍රහ්මජාල සුත්තයේ තියෙනවා , ත්‍රිපිටකයේ මුල්ම සුත්තය /
බ්‍රහ්මජාල සුත්තයේ විස්තර කරන්නේ ඇදහිලි විශවාස 62 ගැන ලෝකේ තියෙන .ඒ සුත්තය කියවන්න , බුදු දහම වෙන ඒවත් එක්ක පටල ගන්නේ නැහැ එහෙම උනාම ,