බුදුදහම ඉගෙන ගන්න ක්‍රමවේද?

kiriketiya

Active member
  • Sep 24, 2014
    410
    142
    43
    අභිදර්මය කියන්නේ බුදුදහම කෙටියෙන් ඉක්මනින් ‍ඉගෙනගන්න පුලුවන් ක්රමවෙිදයක් කියලා තමයි මම අහලා තියෙන්නේ. හැබැයි අභිධර්මය දේශණා කරලා තියෙන්නේ දෙවියන්ට නේද? දවසක් මාතෘ දිවය රාජයා තථාගතයන් වහන්සේගෙන් ප්රශ්ණයක් ඇහුවම උන් වහන්සේ දේශණා කලාලු පහක් අත්හරින්න පහක් අනුගමනය කරන්න කියලා. ඒක මාතෘ දිව්‍ය රාජයා‍ට ‍තේරැමි ගිය නිසා තථාගතයන් වහන්සේට නමස්කාර කරලා අතුරැදහන් වුනාලු. එ් වගේ කෙටියෙන් ධර්මය තේරැම් ගන්න ක්රමවෙිදයකට තමයි අභිධර්මය කියන්නේ (මතකය දුර්වල නිසා සමහර/ හුගක් විට මම වැරදි ඇති සමාවෙන්න) අපිට බුදු දහම ඉගෙනගන්න අවශ්‍ය නමි සුත්ර පිටකය කියවන එක ගොඩක් වටිනවා.

    පළවෙනි වීඩියෝ එකේ ඔය හැම දේටම උත්තර තියනවා...

    https://maharahathun.wordpress.com/abhidharmaya_1-12/
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අභිදර්මය කියන්නේ බුදුදහම කෙටියෙන් ඉක්මනින් ‍ඉගෙනගන්න පුලුවන් ක්රමවෙිදයක් කියලා තමයි මම අහලා තියෙන්නේ. හැබැයි අභිධර්මය දේශණා කරලා තියෙන්නේ දෙවියන්ට නේද? දවසක් මාතෘ දිවය රාජයා තථාගතයන් වහන්සේගෙන් ප්රශ්ණයක් ඇහුවම උන් වහන්සේ දේශණා කලාලු පහක් අත්හරින්න පහක් අනුගමනය කරන්න කියලා. ඒක මාතෘ දිව්‍ය රාජයා‍ට ‍තේරැමි ගිය නිසා තථාගතයන් වහන්සේට නමස්කාර කරලා අතුරැදහන් වුනාලු. එ් වගේ කෙටියෙන් ධර්මය තේරැම් ගන්න ක්රමවෙිදයකට තමයි අභිධර්මය කියන්නේ (මතකය දුර්වල නිසා සමහර/ හුගක් විට මම වැරදි ඇති සමාවෙන්න) අපිට බුදු දහම ඉගෙනගන්න අවශ්‍ය නමි සුත්ර පිටකය කියවන එක ගොඩක් වටිනවා.

    මහත්තයෝ ඔයා මහවෙමුනාවේ ගෝලයෙක් නේද ? සාසනය වනසන කද පනුවෝ කියල පොතක් තියනවා හෙමිහිට අරන් කියවන්නකෝ .නැතිනම් පොඩ්ඩක් මේ වීඩියෝ එකත් බලල හිටියනම් හොදයි

    https://www.facebook.com/budunwadala.dharmaya/videos/1037315516363122/
     
    Oct 31, 2012
    535
    31
    0

    විඩියෝ එක සම්පුර්ණයෙන් බැලුවා. ජෙවිපි මිටින්ග් එකක් වගේ පෙනුනේ.තේරෙන භාෂාවෙන් බුදු ධර්මය අහන එක වැරදිද? නොදන්න භාෂාවකින් ගාථාවක් කියලා සාදු සාදු කිව්වම හරිද? බුදු බණ වල නැති කටින චිවර උත්සව (පුජාව නෙවෙයි) තියලා මෝලං බෙර ගගහා යන එක හරිද? මෙි විදියට වෙනත් ආගමිකයින්ට එරෙහිව ස්වාමින් වහනසේ නමක් වෛරයෙන් කථා කරන එක හරිද?(මට නම් ඒක හරි. ඒත් බුදු දහමට අනුව නම් වැරදියි) බොල බොල ගගහා කථා කරලද බණ දේශනා කරන්නේ. අපි හැදෙන්න ඕන ඇතුලතින්ම.
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මහත්තයෝ ඔයා මහවෙමුනාවේ ගෝලයෙක් නේද ? සාසනය වනසන කද පනුවෝ කියල පොතක් තියනවා හෙමිහිට අරන් කියවන්නකෝ .නැතිනම් පොඩ්ඩක් මේ වීඩියෝ එකත් බලල හිටියනම් හොදයි

    https://www.facebook.com/budunwadala.dharmaya/videos/1037315516363122/

    සුවපත් වෙත්වා...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    විඩියෝ එක සම්පුර්ණයෙන් බැලුවා. ජෙවිපි මිටින්ග් එකක් වගේ පෙනුනේ.තේරෙන භාෂාවෙන් බුදු ධර්මය අහන එක වැරදිද? නොදන්න භාෂාවකින් ගාථාවක් කියලා සාදු සාදු කිව්වම හරිද? බුදු බණ වල නැති කටින චිවර උත්සව (පුජාව නෙවෙයි) තියලා මෝලං බෙර ගගහා යන එක හරිද? මෙි විදියට වෙනත් ආගමිකයින්ට එරෙහිව ස්වාමින් වහනසේ නමක් වෛරයෙන් කථා කරන එක හරිද?(මට නම් ඒක හරි. ඒත් බුදු දහමට අනුව නම් වැරදියි) බොල බොල ගගහා කථා කරලද බණ දේශනා කරන්නේ. අපි හැදෙන්න ඕන ඇතුලතින්ම.

    හැදෙන්න ඕන ඇතුලතින්ම..එක තමයි මටත් ඔහෙලට කියන්න තියෙන්නේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    what_is_buddhism_poster_2014_sm.jpg

    බුදුදහම මුකුත් නොදන්නා කෙනෙක්ට ඒ පිළිබඳ හදාරන්න පුලුවන් ක්‍රමවේද මොනවද? පොත් පත් තියෙනවම් නම් යෝජනා කරන්න

    සොහොන;19911016 said:
    XibitZ

    ත්‍රෙඩ් බලන්න බුදු දහම ගැන ගොඩක් කතා කරලා තියනවා

    http://www.elakiri.com/forum/member.php?u=132898

    හොදමදේ ත්‍රිපිටකය කියවන එක. .
    මුලින් සූත්‍ර පිටකයෙන් පටන් ගන්න ඕනා. . ඉන්පසු අබිදර්ම පිටකයට යන්න ඕනා. .
    විශය කරුනු දැනගෙන ඉන්පසු හරය වෙත යන්න ඕනා. . නිර්වානය ලබාගැනීමට තමන්ට සුදුසු බාවනාවක් වඩන්න ඕනා. .
    බාවනා වඩද්දි දයානයන් වෙත යයි. . එතැනනින් නොනැවතී නිර්වානය අරමුනු කරන් බාවනා කර නිවන් අවබෝද කිරීම තමයි උතුම් වන්නේ. .
    අඩුම තරමේ මාර්ගඵලයකට වත් මේ ආත්මයේම යන්න උත්සහා කරන්න ඕනා. .

    ත්‍රිපිටකය මෙතනින් කියවන්න. .

    http://www.thripitakaya.org/