අභිදර්මය කියන්නේ බුදුදහම කෙටියෙන් ඉක්මනින් ඉගෙනගන්න පුලුවන් ක්රමවෙිදයක් කියලා තමයි මම අහලා තියෙන්නේ. හැබැයි අභිධර්මය දේශණා කරලා තියෙන්නේ දෙවියන්ට නේද? දවසක් මාතෘ දිවය රාජයා තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්ණයක් ඇහුවම උන් වහන්සේ දේශණා කලාලු පහක් අත්හරින්න පහක් අනුගමනය කරන්න කියලා. ඒක මාතෘ දිව්‍ය රාජයාට තේරැමි ගිය නිසා තථාගතයන් වහන්සේට නමස්කාර කරලා අතුරැදහන් වුනාලු. එ් වගේ කෙටියෙන් ධර්මය තේරැම් ගන්න ක්රමවෙිදයකට තමයි අභිධර්මය කියන්නේ (මතකය දුර්වල නිසා සමහර/ හුගක් විට මම වැරදි ඇති සමාවෙන්න) අපිට බුදු දහම ඉගෙනගන්න අවශ්‍ය නමි සුත්‍ර පිටකය කියවන එක ගොඩක් වටිනවා.
පළවෙනි වීඩියෝ එකේ ඔය හැම දේටම උත්තර තියනවා...
https://maharahathun.wordpress.com/abhidharmaya_1-12/