එතකොට යාලුලා ඒ 'සරළතම සත්වයෙක්ගෙ කතන්දරයක්' නැත්නම් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයක් සිද්ධවෙන්න සම්පූර්ණ වියයුතු එකම අවශ්‍යතාවය එක දිගට නොකඩවා විදුලිය / විද්‍යුතය ගැලීමට පුළුවන් සංවෘත මාර්ගයක් / පරිපථයක් (closed circuit / ring circuit එකක්) හැදෙන එක විතරයි!!! !!! !!! එතැනදි 'විඥාණ' - 'නාම' - 'රූප' කියන 3න් කියවෙන්නෙ 'රූප' = හතරමහා ධාතු වලින් හැදුන සංවෘත පරිපථය!!! 'නාම' = ඒ පරිපථයේ සන්නයනය වෙන විදුලිය / විද්‍යුත් ශක්තිය!!! 'විඥාණ' = විද්‍යුත් ධාරාවක් ගමන්කරන විට ස්වභාවිකවම ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ශක්තිය!!! කියන 3 තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඔය සංවෘත පරිපථ හැදෙන්නත් ඕනෙ නොසෑහෙන්න දරුණු සෛල විශේෂයකින් තමයි!!! !!! !!! 
ඒ සෛල හොඳින් විද්‍යුතය සන්නයනය කළයුතුයි!!! නැත්නම් conductive විය යුතුයි!!! Directional විය යුතුයි!!! නැත්නම් එක දිශාවකට පමණක් විද්‍යුතය සන්නයනය කළ යුතුයි!!! ඒ සෛල හරහා විද්‍යුතය ගමන්කිරීමේදී පොඩි delay එකකුත් add විය යුතුයි!!! නැත්නම් සෛලයක් හරහා විද්‍යුතය සන්නයනය වීමට සුළු කාලයක් ගතවිය යුතුයි!!! ඒවා විද්‍යුත්චුම්බක ශක්තියට සංවේදී විය යුතුයි!!! නැත්නම් 'hole effect' ස්වභාවයෙන් යුතුවිය යුතුයි!!!
විද්‍යුත් ශක්තියටත් සංවේදී විය යුතුයි!!! රසායනික සංයෝග වලටත් සංවේදී වියයුතුයි!!! ඒ තුන් විදියෙන්ම (විද්‍යුත්චුම්බක - විද්‍යුත් හා රසායනික) ඒ සෛල හැකිලෙන දිගහැරෙන එක (ප්‍රසාරණය - සංකෝචනය) සිදුවිය යුතුයි!!! එතකොට ඒවයි අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස්වෙලා, ඒවා හරහා ගලන විද්‍යුත් ධාරාව අඩුවැඩි වියයුතුයි!!! හරිය. 

යාලුලා අන්න ඒ දරුණු සෛල.. Brain cells නැත්නම් Neurons.. ධාතු ස්වභාවයෙන් ලස්සණට හැදෙනවා!!! !!! !!!
නිකම්ම සෛල හැදෙන එක විතරක් නෙවෙයි, ඒවා මුදු / වළලු විදියට සකස්වෙලා අවශ්‍ය සංවෘත පරිපථ හැදෙන එකත් ධාතු ස්වභාවයෙන්ම කෙරෙනවා!!! !!! !!! අන්න ඒ 'සුවිශේෂී සංවෘත පරිපථ' හැදිලා ක්‍රියාත්මක වෙන්න ගත්තාම {මනස! පුඃ
} ඒවයි සෛල සංකෝචනය වීමෙන් - ප්‍රසාරණය වීමෙන් විද්‍යුත් ධාරාව අඩුවැඩිවෙන එකයි.. අවශ්‍ය නම් සෛල සංකෝචනය කිරීමෙන් - ප්‍රසාරණය කිරීමෙන් විද්‍යුත් ධාරාව අඩුවැඩි කරන්නත් තියන හැකියාවයි.. එක්කහුවෙලා, එතන සජීවී බවක්... liveness එකක්... නැත්නම් ජීවයක්... ඇතිවෙනවා!!! !!! !!!
අර.. අර.. මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ කියාපු "විඥාණයෙන් දැනගන්න දේ ප්‍රඥාවෙන් තමයි අවබෝධ කරන්නෙ!! ප්‍රඥාවෙන් අවබෝධ කරන දේ විඥාණයෙන් තමයි දැනගන්නෙ!!" කතන්දරය ඇතිවෙනවා!!! !!! !!! 
එතන ඉඳලා ඉතිං පෙරහැර යනවා....... 
ඊටපස්සෙ ඒ සත්වයන්ගේ දැණුම - මතකය - ප්‍රඥාව - බුද්ධිය - කර්ම හැටියට ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත් ශක්තියත්.. 'විඥාණය' නැත්නම් දැනෙන / sense වෙන ස්වභාවය - කර්ම විපාක - අපල - මාරක හැටියට ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත්චුම්බක ශක්තියත්.. දෙක තමයි!!! !!! !!!

යාලුලා මහා විද්යාඅඥයනුත් එහෙම ධාතු ස්වභාවයෙන් හැදිච්ච ring circuits.. basic life formations.. නැත්නම් බොහෝම සියුම් 'සත්වයන්'.. මුහුදු ආශ්රිත ලවණ මිශ්‍රිත ජලයේ නිරීක්ෂණය කරලා තියනවා!!! !!! !!! උන්දලට බැරි එතනින් පස්සෙ වෙන හුට්ටප්පරය මොකද්ද?? ඒ initial state එකෙන් මේ ඇහැට පේන මනුස්ස - තිරිසන් ඒවා evolve වෙන්නෙ කොහොමද?? ඒවයි මේවයි අතරෙ තියන සම්බන්ධය මොකද්ද?? කියලා හොයාගන්න විතරයි!!! !!! !!!
මොකද, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට හෝ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ අවබෝධයෙන් අහන - දකින උන්වහන්සේගේම ආර්ය ශ්රාවකයෙකුට හැරෙන්න වෙන කාටවත් ඒ කෙළි කොරන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 

යාලුලා ඒ basic life formations හැදෙන එකේදි ධාතු ස්වභාවයෙන් වෙන්නේ සංවෘත්ත පරිපථ (closed circuit / ring circuit) හැදෙන කොටස.. නැත්නම් පොඩි පොඩි මුදු - වළලු හැඩයට සජීවී සෛල සකස්වෙන කොටස.. විතරයි!!! !!! !!! ඊට පස්සෙ ඒවයි 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය සම්පූර්ණ වෙන්නෙ.. නැත්නම් ඒ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයට අවශ්‍ය පසුබිම සකස් වෙන්නෙ.. විදුලි කෙටීම් වලදි ඇතිවන විද්‍යුත්චුම්බක ක්ෂේත්රයෙන් ඒවයි විද්‍යුතය ප්‍රේරණය වීමෙන් තමයි!!! !!! !!!
අන්න ඒ පසුබිම සකස්වූනාට පස්සේ බැරිවෙලා වත් (උත්සහ කරලා) විද්‍යුත් ශක්තිය පාළනය කරන්න තියන හැකියාවත්.. ඒ විද්‍යුත් ශක්තිය වෙනස් වෙනවත් එක්කම ඒ වෙනස විද්‍යුත්චුම්බක ශක්තිය මගින් නැවත sense වීමත්.. දෙක combine උනොත්, නැත්නම් දෙයක් හිතුවාම 'හිත' ඒකට පිළිතුරු දෙනවා.. ප්‍රතිචාර දක්වනවා.. වගේ දැනෙන ගතියට අහුවුණොත් / රැවටුනොත්, එහෙමත් නැත්නම් අවිද්‍යාවේ පදනම / 'අවිද්‍යාව' කියන එකේ basic concept එක "මං වෙන්න ඇති!! මගේ ආත්මය වෙන්න ඇති!!" කියලා රැවටෙන රැවටිල්ලට.. මුළාවෙන මුළාවට.. අහුවුණොත්, ඊටපස්සෙ ඒ basic life formation එක ආයි මොනව කරලවත් නවත්තන්න බැරි විදියට oscillate වෙන්න / ring වෙන්න පටන් ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕක ඔය විදියටම සිද්ධ නොවුණත් ධාතු ස්වභාවයෙන් closed circuit එක හැදිලා.. ඒ සෛල වල රසායනික ක්‍රියාකාරීත්වයෙන් ඇතිවන විද්‍යුත් ශක්තියම circuit එකේ සරළ ධාරාවක් / DC current එකක් හැටියට flow වෙවී තිබිලා.. lightning එකකදි ඇතිවෙන induction එකකිනුත් ඔය oscillation එක ඔය විදියටම start වීමේ හැකියාව තියනවා!!! !!! !!! එතකොට ඒකෙ මෙන්න මේ විදියට, https://drive.google.com/file/d/1ERC8Pcicszt9V_fGJdsuo7_MjmmjclgU/view wave එකක් හැදෙන්න පටන්ගන්නවා!!!
එතනදි වෙන්නේ, විද්‍යුත් ශක්තිය පොඩ්ඩක් වැඩිවෙච්ච ගමන් ඒක sense වෙනවා!!! වැඩිකරන්න පුළුවන් හැකියාවෙන් ඒ විදියටම වැඩිකරලා බලනවා!!! වැඩිවෙනවා තේරෙණවා!!! තව වැඩි කරනවා!!! තේරෙණවා!!! තව කරනවා!!! තේරෙණවා!!! ඔහොම ඔහොම ගිහිං සෛල වළින් හැදෙන්න පුළුවන් උපරිමයටම ගියාම නවතිනවා!!! ඊටපස්සෙ ඉබේම අඩුවෙන්න ගන්නවා!!! ඒක තේරෙණවා!!! හැකියාවෙන් අඩුකරලා බලනවා!!! තේරෙණවා!!! තව අඩුකරලා බලනවා!!! තේරෙණවා!!! තව බලනවා!!! තේරෙණවා!!! ඔහොම ඔහොම ගිහිං ඒ පාර අඩුවෙන්න පුළුවන් උපරිමයටම අඩුවුණාම ආයි නවතිනවා!!! ඊටපස්සෙ ආයි චුට්ටක් වැඩිවෙනවා!!! දැනෙනවා!!! හැකියාවෙන් වැඩිකරලා බලනවා!!! වැඩිවෙනවා දැනෙනවා!!! තව කරල බලනවා!!! දැනෙනවා!!! ~~ එතකොට ඒ 'විදුලි වේගයෙන් සිද්ධවෙන' කතන්දරය යන අතරේම ඒ හැදෙන frequency pattern එක circuit එකේ (සෛල වළල්ලේ) delay එක නිසා memory හිටිනවා!!! Record වෙනවා!!! එතනින් පස්සෙ අඩුවැඩි කර කර බලන කතන්දරේ කරගෙන යනකොට අලුතෙන් record වෙන්න දෙයක් නෑ!!! !!! !!! එකම රටාවම තමයි!!! එතකොට වෙන්නෙ ඒකම follow කරන එක.. ඒ පාරෙම යන එක.. වගේ දෙයක් තමයි!!! අන්න එතකොට බුදුහාමුදුරුවෝ උදාහරණෙට ගත්ත 'තණකොළ පිට්ටනියක් මැදින් දිගින් දිගට ඇවිදනකොට අඩිපාර හිටින කතන්දරේ' සිද්ධවෙනවා!!! එවෙලෙ ආයාසයෙන් වැඩි කරන ශක්තියයි.. record වෙලා තියන / store වෙලා තියන ශක්තියයි.. එකතුවෙවී, repeat වෙන වාරයක් වාරයක් පාසා ශක්තිය double වෙනවා!!! අන්න ඒකෙන් ටික වෙලාවක් oscillate වෙනකොටම build-up වෙන wave එකේ amplitude / magnitude එක ඒ specific closed circuit එකේ.. ඒ අදාළ 'මනස' කියන එකේ..
වැඩිවෙන්න පුළුවන් උපරිමයටම වැඩිවෙනවා!!! ඉතිං මොකද වෙන්නේ, ඒ basic life formations වල සියුම් 'භවයක්' / tiny electromagnetic field එකක් ගොඩනැගෙනවා!!! !!! !!! තේරුණයි??? 
යාලුලා සංසාරගත සත්වයන්ගේ ආරම්භය අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැතුව සරුව බලධාරී පකයෙක් ඉඳලා මවලා / මවනවා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ලොහ් ලොහ් 
හරිය?? 

ඊළඟට යාලුලා ඔන්න ඔය භව කියන ඒවා හැදිච්ච ගමන් ඒවාට තව හෙණ දරුණු අකරතැබ්බයකටත් face කරන්න වෙනවා!!! !!! !!!
ඒවාත් අර සක්වළේ තියන ග්‍රහලෝක ඔක්කොම ඇදල ගන්න black-hole එකේ strong magnetic filed එකට subject වෙනවා!!! !!! !!! ඉතිං vacuum එකකට ඇදෙන්න වගේ ඒවා black-hole එක පැත්තට ඇදෙන්න ගන්නවා!!! !!! !!! 
එතනදි භව ලොකු නම්.. තඩි size නම්.. ඇදෙනවා වැඩියි!!! !!! !!! Drag එක වැඩියි!!! භව පොඩි නම් drag එකත් අඩුයි!!! !!! !!!
එතකොට යාලුලා ඔය විදියට අළුතෙන්ම හැදෙන සත්වයන්ට තියෙන්නෙ සංසාරගත සත්වයන්ට තියන භව වලින් කුඩාම ප්‍රමාණයේ භව තමයි!!! ඒ ඔක්කොම Just oscillations නිසා හැදෙන, සංසාරගත සත්වයන්ගේ භව ඔක්කොම පිහිටන 'ultra ultra ultra high frequency range' එකේ තියන, නිකම්ම නිකං sine waves කිව හැකියි!!! !!! !!! පොඩි අවුළකට තියෙන්නෙ basic life formations කියන්නෙ අච්චුගහල / die-cast කරල හදන ඒවා නෙවෙයි නිසා, ඒවයි frequency and amplitudes චුට්ට චුට්ට එහෙ මෙහෙ වෙන එක විතරයි!!! හැබැයි බැලූ බැල්මට ඒ භව ඔක්කොම එකම විදියයි!!! ඒවාට තියන drag එකත් අන්තීම අඩුයි!!! ඒ නිසා ඒ භව වලින් ඊළඟට හැදෙන සත්වයන් කෙළින්ම සක්වළේ ඈතින්ම තියන අරූපාවචර බ්‍රහ්ම ලෝකයට සෙට්වෙනවා!!! !!! !!!