බුදුන්ගෙ සුත්‍ර දේශනා
මචන් මෙකයි කතන්දරේ මට ඔනැ වෙලා තියෙනවා බුදුන්ගෙ සුත්‍ර සරල සිංහල long summaries (in simple english/sinhala) එවගෙම ඒ ඒ සුත්‍රවලින් කියැවෙන්නේ කුමක් ගැනද කියලා කියන විස්තර කිරිමක් තියෙනවා නම් කියන්න මොකද එතකොට ලෙසි වැඩි දුර අපි කැමති මතෘකා ගැන බුදුන් පැවසුවෙ කුමක් ද යැයි දැන ගන්න
Websites හො පොත් පත්, E-books තියෙනවා නම් ලොකු පිනක් !