බුදුහාමුදුරුවන්ට ඥාතීන් නෑ... කොහේවත්..

මේ උඹ හැම දේම දන්නේ නැ හොදේ..බුදුහාමුදුරුවන්ට ඥාතීන් නෑ... කොහේවත්..
හැම දේම නෙමෙයි...මේ උඹ හැම දේම දන්නේ නැ හොදේ..
එහෙම කොහොමද කියන්නේ?හැම දේම නෙමෙයි...
මං මෙලෝ දෙයක් දන්නෙ නෑ... හැබැයි බුදු හාමුදුරුවන්ට ඥාතියො නෑ කියන එකනං ශුවර්....
ඔය ප්‍රශ්නෙ අහන විදිහම වැරදියි...එහෙම කොහොමද කියන්නේ?
මේ.. ඔයිට වැඩිය හොදයි...........ඔය ප්‍රශ්නෙ අහන විදිහම වැරදියි...
බුදුහාමුදුරුවන්ට නෑයො නෑ...
හැබැයි සිදුහත් කුමාරයට නෑයො හිටිය...