බුදුන්ගේ ඥාතින්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,014
    34,488
    113
    හොර මිනීමරු රාජපක්ක හැත්ත, බුදුන්ගේ ඥාතීන් කියලා එක බේසිගේ පුතෙක්ට වෙලා තියෙන දේ පේනවා නේද?
     
    • Love
    • Haha
    Reactions: NRTG and lapaman

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Missing Gone Girl GIF by MASTERPIECE | PBS
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    මේ උඹ හැම දේම දන්නේ නැ හොදේ..
    හැම දේම නෙමෙයි...
    මං මෙලෝ දෙයක් දන්නෙ නෑ... හැබැයි බුදු හාමුදුරුවන්ට ඥාතියො නෑ කියන එකනං ශුවර්....
     
    • Sad
    • Love
    Reactions: NRTG and Kalegana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    එහෙම කොහොමද කියන්නේ?
    ඔය ප්‍රශ්නෙ අහන විදිහම වැරදියි...

    බුදුහාමුදුරුවන්ට නෑයො නෑ...
    හැබැයි සිදුහත් කුමාරයට නෑයො හිටිය...
     
    • Haha
    • Love
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය ප්‍රශ්නෙ අහන විදිහම වැරදියි...

    බුදුහාමුදුරුවන්ට නෑයො නෑ...
    හැබැයි සිදුහත් කුමාරයට නෑයො හිටිය...
    මේ.. ඔයිට වැඩිය හොදයි...........
     
    • Haha
    Reactions: NRTG and PHBhagya