බුදුන්ගේ රස්තියාදුව

buwa55

Member
Apr 18, 2018
48
10
0
බුදුන්ගේ රස්තියාදුව

"බුදුන්ගේ රස්තියාදුව"
පලකරන්න අවසර දීපු උන්ට අවුරුද්දක් ගියේ නෑ ,
කොහොම ද පාරවල් ගානේ රස්තියාදු වෙන හැටි.. :lol::lol::lol:

copied by facebook
 
  • Like
Reactions: sidathsaumya

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "බුදුන්ගේ රස්තියාදුව"
    පලකරන්න අවසර දීපු උන්ට අවුරුද්දක් ගියේ නෑ ,
    කොහොම ද පාරවල් ගානේ රස්තියාදු වෙන හැටි.. :lol::lol::lol:

    copied by facebook

    මල්වතු අස්ගිරි හාමුදුරුවරු සංඝ සම්මේලනයක් කැඳවන්න යනකොට, බෝම්බ ගහනවා කියපු උන්, මාළිගාව වටේ රේස් පැදපු උන්........ :shocked::shocked::shocked:

    ජනෙල් වල එල්ලිලා හිටපු හැටි, උසාවි ගානේ රස්තියාදු වුන හැටි, පාද යාත්‍රා කිය කියා පාරවල් ගානේ බඩගාපු හැටි අපි නම් දැක්කේම නෑ... :lol::lol::lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,741
    113
    හස්තිශෛලපුර

    :lol: paw oi
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ
    "බුදුන්ගේ රස්තියාදුව"
    පලකරන්න අවසර දීපු උන්ට අවුරුද්දක් ගියේ නෑ ,
    කොහොම ද පාරවල් ගානේ රස්තියාදු වෙන හැටි.. :lol::lol::lol:

    copied by facebook

    :lol::lol::lol::lol:

    දැන් උසාවි ගානේ රස්තියාදු වෙනවා , අරලියගහ මන්දිරේ රස්තියාදු වෙනවා, වාහන වල නැගලා පාරවල් ගානේ රස්තියාදු වෙනවා , රැලි තිය තියා පාරවල් ගානේ රස්තියාදු වෙනවා , නාහෙන් අඩනවා

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,741
    113
    හස්තිශෛලපුර

    ගූ ඇන්ඩ් පී උන් නම් පව් තමයි දැන්..දැන් පාරෙමයි ...ඊයේ supremecourt එක ඉස්සරහ රස්තියාදු උනා..අද කොහෙද ?

    :lol::lol::lol::lol::lol:

    ඊයේ supremecourt එක ඉස්සරහ රස්තියාදු උනා..අද කොහෙද ? :lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මල්වතු අස්ගිරි හාමුදුරුවරු සංඝ සම්මේලනයක් කැඳවන්න යනකොට, බෝම්බ ගහනවා කියපු උන්, මාළිගාව වටේ රේස් පැදපු උන්........ :shocked::shocked::shocked:

    ජනෙල් වල එල්ලිලා හිටපු හැටි, උසාවි ගානේ රස්තියාදු වුන හැටි, පාද යාත්‍රා කිය කියා පාරවල් ගානේ බඩගාපු හැටි අපි නම් දැක්කේම නෑ... :lol::lol::lol::lol::lol:

    පවු යකෝ ,,, මේ පොන්ස්ලට තියන හිතේ දුක් කරදර ටික හොදටම ඇති ...තවත් නොන්ඩි කරන්න එපා !!!
     
    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    මල්වතු අස්ගිරි හාමුදුරුවරු සංඝ සම්මේලනයක් කැඳවන්න යනකොට, බෝම්බ ගහනවා කියපු උන්, මාළිගාව වටේ රේස් පැදපු උන්........ :shocked::shocked::shocked:

    ජනෙල් වල එල්ලිලා හිටපු හැටි, උසාවි ගානේ රස්තියාදු වුන හැටි, පාද යාත්‍රා කිය කියා පාරවල් ගානේ බඩගාපු හැටි අපි නම් දැක්කේම නෑ... :lol::lol::lol::lol::lol:

    එකනේ ඒ කට්ටීයව ගෙදර යැව්වේ ,
    දැන් අය ඊට වඩා අන්තයී නේද​?:lol::lol: