බුදුන්ගේ_රස්තියාදුව.

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පොතෙහි නමට අදාලව කිසිදු හරයක් නැත. pdf සැකසිමට පොත ලබා දුන් සහොදරිය ඔබට ප්‍රරනාමය මෙය හුදෙක්ම මර්කටින් ප්‍රරයෝගයක් පමනි.පොතෙහි හරයෙහි ඇත්තේ හොදින් විග්‍රහ කරහොත් සමාජයේ ඇති ප්‍රරශ්න කිහිපයක් හා ඔහුගෙ මනස් ගාත කිහිපයක් පමනි .පොතෙහි නම් යොදා කතෘ ගේ උත්සහය හුදෙක්ම බුදුන්වහන්සේගේ ලංකා ගමනින් ඵ්ලක් නැ යන්න යන තේරුම සහිතව මෙම පොතෙහි නම් බුදුන්ගෙ රස්තියාදුව යන නම් යොදා ඇත. සාමාජයේ සුලු පැත්තක ඇති ප්‍රශ්න ඉතා පටු ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතෘ ගේ වගකිම සමාජය යහමගට ගැනීමට උත්සහ කිරිම නෙවෙද නමුත් නිරාගමිකය් කියාපාමින් මෙලෙස කිතු දහමෙ සිට බුද්ද දර්ශනයට උපහාස කිරිමට ඔබ ගත් උත්සහය නිශ්පලය. සන්නස් ගල ඔහුගෙ ගල ඔබට පෙන්විය අප ඔබගේ පොත මුදල් ගෙවා මිලට ගෙන රස්තියාදු උනෙ නැත. සන්නස්ගල ගෙවා දමනු ලබන්නෙ ඔහුගෙ අන්තිම කාලයය් ඔහුගේ රැඩිකල් උගුලට ඔබලා අසු විය රස්තියාදු වි ඇත්තේ බුදුරජාණන් වහන්සේ නොව ඔබලමය සන්නස් ගල 😂😂😂 ඔහුට දේශපාලන ariyas එකක් ඇත. එ ඔහුට ජනතා මනාපයෙන් තේරි පත් විමට නොහැකි වුන නිසාය මෙ ariyas එක නිසා හැමදාම මොහු මත් වෙති ඔහු සිටින්නෙ ariyas එකකය එම ariyas එක අල්ලන්නට හදන්නෙ මුලුමහත් සමාජයෙනි - Wahasith Bathisha - FB

    :yes: :yes: :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කියවන්න කැමැත්තක් වෙන විදියට ලියන්නවත් හැකියාවක් නැති එකෙක් ලියලා තියෙන්නේ.
    අප්පිරියා හිතෙන වචන තොගයක් ඔහේ ලියලා දාලා විතරයි.
    ඔය පොත පහ වසරේ ළමයෙක්ට ලියන්න දුන්නා නම් ලියනවා මීට වඩා හොඳට. :angry:
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    කියවන්න කැමැත්තක් වෙන විදියට ලියන්නවත් හැකියාවක් නැති එකෙක් ලියලා තියෙන්නේ.
    අප්පිරියා හිතෙන වචන තොගයක් ඔහේ ලියලා දාලා විතරයි.
    ඔය පොත පහ වසරේ ළමයෙක්ට ලියන්න දුන්නා නම් ලියනවා මීට වඩා හොඳට. :angry:

    :yes::yes:
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    උබලා වගේ උන් දැක්කම බුදුන් ලංකාවට වැඩම කරයි කියන තුන් පාරම රස්තියාදුවක් උනාද කියලත් හිතෙනවා. ඒ විතරක් නෙමේ මිහිඳු හාමුදුරුවෝ ආපු ගමනත් පලක් නැති රස්තියාදුවක් කියලයි අපේ අය බුදු දහම අල්ලාගෙන ඉන්න විදිය දැක්කම හිතෙන්නේ.

    :yes::yes::yes::yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    රස්තියාදුව=ඵලක් නොවූ ගමන
    බුදුන්ගේ රස්තියාදුව=බුදුන්ගේ ඵලක් නොවූ ගමන

    මොකක්ද වැරැද්ද?
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    RkiVYKH.png
    ආන් ඉන්බොක්ස් කරපන්

    දන්න තොරතුරු ඔක්කොම ඉන්බොක්ස් කරන්ට වෙයි නේ එහෙනම් :lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    කියවන්න කැමැත්තක් වෙන විදියට ලියන්නවත් හැකියාවක් නැති එකෙක් ලියලා තියෙන්නේ.
    අප්පිරියා හිතෙන වචන තොගයක් ඔහේ ලියලා දාලා විතරයි.
    ඔය පොත පහ වසරේ ළමයෙක්ට ලියන්න දුන්නා නම් ලියනවා මීට වඩා හොඳට. :angry:

    na machan ubata waradila mama hitanne..

    oya radical kiyala kiyaganna ewun liyana widiya tamai oya..

    kisima terumak natuwa wachana godak dala minissunge awadanaya ganna topic ekak danawa..

    eeta passe hitanne un maha gath kathuwaru kiyala..

    apita e magula terenne na kiyanne api un taram buddimath na kiyana eka tamai un hitanne.. paw itin.. :lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මහජාතියේ ආගම සවුත්තු කරලා ඒකෙන් ප්‍රසිද්ධ වෙන්න හැදුවම ඉතින් මේ වගේ උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙනවා මහත්තයෝ. බුදුන් නම් නිවන් දැක්ක තමුසෙලා නිකන් රස්තියාදු ගහනවා තාමත්. සංසාරේ.

    මේ පුරුද්දට මිනිස්සු රැඩිකල් සෙට් එකෙයි, සන්නස්ගලගෙයි පිටවෙන හැම පොතක්ම PDF කරලා ඔන්ලයින් දැම්මොත් ඔහෙලට හැමදාම රස්තියාදු වෙන්න තමයි වෙන්නේ උසාවියේ.

    :P :D