බුදුන්වහන්සේට නිගරු

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
බුදුන්වහන්සේට නිගරු

අඩෝ මේ බලහන් Playboy Magazine එකෙන් මෙන්න Nasia Jansen කියන මේ බැල්ලි දාල කරලා තියෙන දේ මන් මේක දැක්කේ සිත් ටීවී කියලා එකක උන් මෙකට පාහරයන්ට Reply Mails දාල තිබ්බා අපිත් මේකට Mail එකක් යවමු.

wj88pk.jpg
ගත්තේ

ගත්තේ මෙතනින්
HTML:
http://sithtv.com/index.php/sample-sites-2/2013-05-14-19-54-05/2842-playboy-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8-%E0%B7%83%E0%B6%9F%E0%B6%BB%E0%B7%8F%E0%B7%80-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80-%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%94

මෙන්න රිප්ලයි දාන්න Mail ටික

[email protected]

[email protected]

[email protected]

මෙන්න අර බැල්ලීගේ Twitter සහ Facebook Acc දෙක

HTML:
https://www.facebook.com/modelnasiajansen
HTML:
https://twitter.com/nasia_jansen

මේ වගේ දේවල් කරන එවුන්ට සොබාදහමින් දඩුවම් දෙයි.
අපේ හොදට කඩ්ඩ දන්න එවුන් ලුනු ඇබුල් ඇතුව කුනුහරප ලියන්නේ නැතුව රිදෙන්න රිප්ලයි කරපල්ලා...

Bump 1 දාගෙන යන්න..

buddha-Gau.gif

බුදු සරනයි
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔය ගෑණිටම බැනලා වැඩක් නෑ, Playboy එකේ producers ලට ඕන විදියට තමයි shoot කරන්නේ, models ලා කරන්නේ contract වලට අත්සන් කරන එකයි. වැඩේ නම් වැරදියි, ගෑණිත් හැබැයි බබෙක් නෙවෙයි නේ, ඒකිට කියන්න තිබුනා වැඩේට බෑ කියලා ආගමකට අපහාස වෙන නිසා.
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
එකලද බුදුන් වහන්සේ හට නිග්‍රහ කිරීමට මාර දුතියන් නොයෙක් දෑ කලද උන් වහන්සේ ඒ කිසිවකින් නොසැලුණු සේක ...වර්තමානයේ උන් වහන්සේගේ පිළිරුව ආසනයක් කොටගෙන කාම රැගුම් රගන මෙවන් චිංචි මානවිකාවන් නිරයට පාර තමන් විසින්ම කපා ගනිති....

අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා .. අපේ බුදු හාමුදුරුවනේ
:(
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Code:
    https://www.facebook.com/modelnasiajansen/photos/a.1484524645117228.1073741828.1414628575440169/1500084926894533/?type=1&relevant_count=1

    මෙ තියෙන්නෙ ෆොටො එකෙ ලින්ක් එක
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එකලද බුදුන් වහන්සේ හට නිග්‍රහ කිරීමට මාර දුතියන් නොයෙක් දෑ කලද උන් වහන්සේ ඒ කිසිවකින් නොසැලුණු සේක ...වර්තමානයේ උන් වහන්සේගේ පිළිරුව ආසනයක් කොටගෙන කාම රැගුම් රගන මෙවන් චිංචි මානවිකාවන් නිරයට පාර තමන් විසින්ම කපා ගනිති....

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා .. අපේ බුදු හාමුදුරුවනේ
    :(

    අපි මොකටද බන් අසරණ වෙන්නේ? උන් තමයි ඉස්සරහට අසරණ වෙන්නේ ඔය වගේ අපහාස වැඩ කරලා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    repot kalemi :cool:
    budu saranai mchn
    TFS machna
    budu saranai mchn
    budu saranai mchn
    ඔය ගෑණිටම බැනලා වැඩක් නෑ, Playboy එකේ producers ලට ඕන විදියට තමයි shoot කරන්නේ, models ලා කරන්නේ contract වලට අත්සන් කරන එකයි. වැඩේ නම් වැරදියි, ගෑණිත් හැබැයි බබෙක් නෙවෙයි නේ, ඒකිට කියන්න තිබුනා වැඩේට බෑ කියලා ආගමකට අපහාස වෙන නිසා.
    hmm pahara ballo mun nam :dull: budu saranai mchn
    එකලද බුදුන් වහන්සේ හට නිග්‍රහ කිරීමට මාර දුතියන් නොයෙක් දෑ කලද උන් වහන්සේ ඒ කිසිවකින් නොසැලුණු සේක ...වර්තමානයේ උන් වහන්සේගේ පිළිරුව ආසනයක් කොටගෙන කාම රැගුම් රගන මෙවන් චිංචි මානවිකාවන් නිරයට පාර තමන් විසින්ම කපා ගනිති....

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා .. අපේ බුදු හාමුදුරුවනේ
    :(
    ow mchn aniwa mewata daduwam labei budu saranai mchn
    Code:
    https://www.facebook.com/modelnasiajansen/photos/a.1484524645117228.1073741828.1414628575440169/1500084926894533/?type=1&relevant_count=1

    මෙ තියෙන්නෙ ෆොටො එකෙ ලින්ක් එක

    budu saranai mchn
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රිපෝර්ට් කළා. කියන්න දෙවල්නන් තියනවා. හරි හමන් අම්මෙක් නැති, අප්පෙක් නැති, ජාතකයක් නැති ගණිකාවන්ට කුණුහරපෙන් බැනලා පලක් තියෙයිද බන්... උන්ට සාමාන්‍යන් කතා කරන්නෙත් කුණුහරපෙන්ම නේ!
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    budu saranai mchn thnx

    ow mchn ekai math kiwwe :yes: budu saranai mchn thnx
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    මේ වගේ දේවල් කරන එවුන්ට සොබාදහමින් දඩුවම් දෙයි.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    "
    එකලද බුදුන් වහන්සේ හට නිග්‍රහ කිරීමට මාර දුතියන් නොයෙක් දෑ කලද උන් වහන්සේ ඒ කිසිවකින් නොසැලුණු සේක ...වර්තමානයේ උන් වහන්සේගේ පිළිරුව ආසනයක් කොටගෙන කාම රැගුම් රගන මෙවන් චිංචි මානවිකාවන් නිරයට පාර තමන් විසින්ම කපා ගනිති.... "

    අනිවා මචං.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    "
    එකලද බුදුන් වහන්සේ හට නිග්‍රහ කිරීමට මාර දුතියන් නොයෙක් දෑ කලද උන් වහන්සේ ඒ කිසිවකින් නොසැලුණු සේක ...වර්තමානයේ උන් වහන්සේගේ පිළිරුව ආසනයක් කොටගෙන කාම රැගුම් රගන මෙවන් චිංචි මානවිකාවන් නිරයට පාර තමන් විසින්ම කපා ගනිති.... "

    අනිවා මචං.

    මේ වගේ දේවල් කරන එවුන්ට සොබාදහමින් දඩුවම් දෙයි.

    හිං සැරෙ;17233162 said:

    කලු පූසා;17233169 said:
    ape aya baudda kodi darma chakra budu pilima photo or profile pic walata dagena kunu harupen comment kara kara karana apahaseth ethi

    thnx mchn la budu saranai hamotama
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,627
    113
    Auckland
    එකලද බුදුන් වහන්සේ හට නිග්‍රහ කිරීමට මාර දුතියන් නොයෙක් දෑ කලද උන් වහන්සේ ඒ කිසිවකින් නොසැලුණු සේක
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකලද බුදුන් වහන්සේ හට නිග්‍රහ කිරීමට මාර දුතියන් නොයෙක් දෑ කලද උන් වහන්සේ ඒ කිසිවකින් නොසැලුණු සේක ...වර්තමානයේ උන් වහන්සේගේ පිළිරුව ආසනයක් කොටගෙන කාම රැගුම් රගන මෙවන් චිංචි මානවිකාවන් නිරයට පාර තමන් විසින්ම කපා ගනිති....

    :(

    :yes::yes:
     
    Similar threads