දැන් ඔය මළමිනිය දිරල ගිහින් ඇට පෑදිච්ච එකක් උනත් පණ ගන්න පුලුවන්ද ?![]()
බඩේගිනියම වැඩිවෙල මැරුන එකෙකුටනම මොනව කරලවත් බෑ
දැන් ඔය මළමිනිය දිරල ගිහින් ඇට පෑදිච්ච එකක් උනත් පණ ගන්න පුලුවන්ද ?![]()
ඉදිරියේ රාළ;20879279 said:අන්න ඒ වගේ හිතේ අත්දැකීම් එකතු වෙනකොට ඔයාත් කවුරුහරි කියපුවා පිළිගන්න තත්වයට පත් වෙයි![]()
බඩේගිනියම වැඩිවෙල මැරුන එකෙකුටනම මොනව කරලවත් බෑ
ඉදිරියේ රාළ;20879190 said:බෑ - අංගෝපාංග වලට මොන අයුරකින් හෝ හානියක් වුණ එවා ගන්න බෑ. ඒ හිංදයි දැන් ඔය වැඩේ ප්‍රායෝගික නැත්තේ. මොකෝ දැන් එම්බාම් කරනවා නේ.
එහෙම උනාට අවුලක් නැද්ද, පන ගන්න පුලුවන්ද 
ඕක බටහිර මතයක් නේ. දේශීය වෛද්‍ය මතය අනූව නම් මැරෙන්න අස්ථි අස්සෙ තියෙන ඇටමිදුළු කාලයත් එක්ක වියලුණාම හෝ යම් විෂ වර්ගයක් ඇටමිදුළු ඇතුල් වෙලා පැතිරුණාම (විශේෂයෙන් සර්ප විෂ). ඔය තියරිය පදනම් කරගෙන තමා මැරෙන්න හුස්ම අදින ලෙඩෙක්ගෙ පණ තවත් වෙලාවක් (පැයක් වගෙ) තියාගෙන ඉන්න පුළුවන් වෙන විදියෙ ඖෂධ නිපදවලා තියෙන්නෙ (සිංහල බේත් කඩවල ඒක තියෙනවා දැනටත් ගන්න).ඉතින් මැරිලා හුස්ම ගන්න එක නතරවුනාම ඔක්සිජන් නැතුව මොලේ සයිල එහෙම මැරෙනව නේද විනාඩි ගානකින් ?එහෙම උනාට අවුලක් නැද්ද, පන ගන්න පුලුවන්ද
![]()
ඉදිරියේ රාළ;20879354 said:ඕක බටහිර මතයක් නේ. දේශීය වෛද්‍ය මතය අනූව නම් මැරෙන්න අස්ථි අස්සෙ තියෙන ඇටමිදුළු කාලයත් එක්ක වියලුණාම හෝ යම් විෂ වර්ගයක් ඇටමිදුළු ඇතුල් වෙලා පැතිරුණාම (විශේෂයෙන් සර්ප විෂ). ඔය තියරිය පදනම් කරගෙන තමා මැරෙන්න හුස්ම අදින ලෙඩෙක්ගෙ පණ තවත් වෙලාවක් (පැයක් වගෙ) තියාගෙන ඉන්න පුළුවන් වෙන විදියෙ ඖෂධ නිපදවලා තියෙන්නෙ (සිංහල බේත් කඩවල ඒක තියෙනවා දැනටත් ගන්න).
එතකොට මේ වැඩේට ඇටමිදුළු වේලුණ ඇඟක් ගන්න බෑ. ඇටමිදුළු හොඳ මට්ටමක තියෙන ඇඟකට තමා ඔය විදියට පණ දෙන්න පුළුවන් වෙන්නේ.
ඉදිරියේ රාළ;20879354 said:ඕක බටහිර මතයක් නේ. දේශීය වෛද්‍ය මතය අනූව නම් මැරෙන්න අස්ථි අස්සෙ තියෙන ඇටමිදුළු කාලයත් එක්ක වියලුණාම හෝ යම් විෂ වර්ගයක් ඇටමිදුළු ඇතුල් වෙලා පැතිරුණාම (විශේෂයෙන් සර්ප විෂ). ඔය තියරිය පදනම් කරගෙන තමා මැරෙන්න හුස්ම අදින ලෙඩෙක්ගෙ පණ තවත් වෙලාවක් (පැයක් වගෙ) තියාගෙන ඉන්න පුළුවන් වෙන විදියෙ ඖෂධ නිපදවලා තියෙන්නෙ (සිංහල බේත් කඩවල ඒක තියෙනවා දැනටත් ගන්න).
එතකොට මේ වැඩේට ඇටමිදුළු වේලුණ ඇඟක් ගන්න බෑ. ඇටමිදුළු හොඳ මට්ටමක තියෙන ඇඟකට තමා ඔය විදියට පණ දෙන්න පුළුවන් වෙන්නේ.
එකෙ නම කියන්න මට අයිතියක් නෑ. මොකද ඒකෙ මාත්‍රාව වැඩි වුණොත් අනපේක්ෂිත ප්‍රතිපල එන හිංදා.මචන් මොකක්ද ඒකෙ නම,
දෙළුම්.මම අහලා තිඑනවා පලතුරු ජාතියක් ගැන, ඒත් මතක නෑ.
Bump![]()
දිනක් බුදුන් වහන්සේ අළුයම් වෙලේ ලොව බලන සේක් අලවූ කුමරුට අනාගාමී වීමේ පිං ඇති බව දැක ආලවක යක්ෂ විමනට වැඩි සේක. ඒවේලේ අලවු යකු යක්ෂ සමාගමයට ගොස් සිටි අතර විමන භාරව සිටි ගද්‍රභයා බුදුන් වහන්සේ පිටත් කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරීය. පසුව ආලවක යක්ෂයාද පැමිණියේය.
"මහණ නිකම යව" බුදුන්ට අණ දුන්නේය.
"මැනවැයි ඇවති" බුදු හිමි කීකරුව එළියට නික්මුණ සේක.
"මහණ මෙහි එව"
බුදුන් වහන්සේ එයටද කීකරුව යළි වැඩි සේක. මෙසේ තෙවරක් සිදු විය. සිවු වෙනි වතාවේදී
"නැත ඇවැත..........නික්ම නොයමි.....කල හැක්කක් කරන්නැ " යි වදාළ සේක.
"මහණ මම නුඹෙන් ප්‍රශ්නයක් විමසමි. එය විසඳන්නට නොහැකි වුව හොත්.... ළය පලන්නෙමි.......සිත පෙලන්නෙමි.....දෙපය ගෙන පර සක්වලට දමන්නෙමි" යි යක්ෂයා ගුගුලේය.
"ඇවැත එය කළ හැක්කෙක් දෙව් මිනිස් බඹ ලොව නැත්තේය..... එහෙත් කැමැත්තක් අසන්න." බුදුන් වහන්සේ වදාළ සේක.
මෙවිට ආලවක යක්ෂයා විසින් විසදිය නොහැකි යැයි පරම්පරාවෙන් හිමිව තිබූ ප්‍රශ්න බුදු හිමිට ඉදිරිපත් කළේය...........
ආලවක සූත්‍රයේ දැක්වෙන්නේ ආලවක යක්ශයා පරම්පරාවෙන් දැනගෙන සිටි ප්‍රශ්ණත්, ඒවාට බුදුන්වහන්සේ ලබාදුන් පිලිතුරුත්ය...
කිංසූධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසූ සුචින්නෝ සුඛමාවහාතී
කිංසූ හවේ සාධු තරං රසානං
කතං ජීවිං ජීවිත මාහු සෙට්ඨං
(ඉතා වැදගත් ධනය කුමක්ද? කවර හැසිරීමක් සැපයට හේතු වේද? ඉතා මිහිරි රසය කුමක්ද? කෙසේ ජීවත් වීම ශ්‍රේෂ්ඨ ද? යනු ඒ ප්‍රශ්න හතරයි. එයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ
සද්ධී ද විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මෝ සුචින්නෝ සුඛමාවහාතී
සච්චං හවේ සාධුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං
ශ්‍රද්ධාව ඉතා වැදගත් ධනයයි. ධර්මය අනුව හැසිරීම සැපයට හේතු වෙයි. සත්‍යය ඉතාම මිහිරි රසයයි. පඤ්ඤාවෙන් යුතුව ජීවත්වීම ශ්‍රේෂ්ඨ ය.
ආලවකයා යනු කවරෙක් වියහැකිද?
ආලවකයා යක්ශයෙකු බව බණපොතේ සඳහන් වේ. යක්ශයා යනු කවරෙකුද?
ශ්‍රි ලංකාවේද යක්ශයින් සිටි බවත් බුදුන්වහන්සේ ඔවුන්ව ගිරි දිවයිනට පලවා හැරි බවත් සඳහන්වේ. බොහෝ විද්වතුන් විශ්වාසකරන ආකාරයට යක්ශයින් යනු මනුශ්‍ය ගෝත්‍රයකි. සමහරවිට නොදියුණු ගති පැවතුම් ඇති, අභාවයට ගිය පෞරාණික නියැන්ඩර්තාල් වරුන් වැනි මානව වර්ගයක ශේෂවු ගෝත්‍ර විය හැකිය. සමහරවිට ලංකාවේ සිටින්නට ඇත්තේ මෙවැනි නියැන්ඩර්තාල් හෝ එවැනි හෝමෝසැපියන් නොවන අර්ධමානව වර්ගයක් විය හැකිය.
බුද්ධ දේශනාවට සවන්දී, ධර්මය අවබෝධකරගෙන බුදුන් සරණයාමට තරම් මනස දියුණු නොවූ මේ අර්ධ-මානවයින්ගෙන් මනුශ්‍යයන් හට විය හැකි කරදර හිරිහැර මගහරවා ගැනීම පිනිස බුදුන්වහන්සේ මෙම අර්ධ-මානව "යක්ශයින්" පලවා හරින්නට ඇතැයි තර්කයක් ගොඩනැගීමට කැමැත්තෙමි...
එහෙත් ආලවකයා නොදියුණු අර්ධමානවයෙකු විය හැකිද?
ආලවකයා බුදුන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්ණ දෙස බලනවිට ඔහු බුද්ධි-හීන නොදියුණු මානවයෙකු විය නොහැකි බව පැහැදිලිය. ඔහු බුදුන්වහන්සේගෙන් අසා ඇත්තේ සරල පැනයන් නොව ඉතා ගැඹුරු විග්‍රයක් කලහැකි, තර්ක විතර්ක ගොඩ නැගිය හැකි පැන සතරකි. බණපොතේ දැක්වෙන ආකාරයට අලවක මෙම ප්‍රශ්ණ දැනගෙන ඇත්තේ සිය පරම්පරාවෙනි. ඔහුගේ ගෝත්‍රයේ කිසිවෙකුට තර්කානුකූලව පැහැදිලිකල නොහැකිවූ, පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙනා මෙම පැන ගෞතම බුදුන්ට අභියෝගයක් සමග යොමුකලේ එබැවිනි...
එනම් ආලවක මෙන්ම ආලවකගේ පරම්පරාවම ඉහල බුද්ධි මට්ටමකින් යුතු, විවිධ තර්කවිතර්කයේ යෙදෙන, දැනුම පිපාසයෙන් පෙළුනු අයවලුන් විය නොහැකිද? මෙවැනි ගතිලක්ශණ බුද්ධියෙන් දියුණු හෝමෝසැපියන් මානවයන්ට අමතරව තිබිය හැක්කේ කාටද? ආලවක මනුශ්‍යයෙකු විය නොහැකිය. ඔහු මනුශ්‍යගෝත්‍රයේ නොවන බව බණපොත්වල පැහැදිලිව දක්වා තිබේ.
එසේනම් ආලවක යනු හෝමෝසැපියන්වරුන් තරමටම හෝ ඊටත් වඩා බුද්ධියකින් යුතු ජීවියෙකු විය යුතුය. ඒ අනුව ඔහු පිටසක්වලයෙකු විය නොහැකිද?
![]()
බටහිර විද්‍යාඥයින් පිටසක්වල ජීවීන් ප්‍රධාන වර්ග දෙකකට ගොනුකල හැකි බවට අනුමාන කරයි. මේ වර්ග දෙක;
1. Benevolent extraterrestrial [කරුණාවන්ත පිටසක්වයින්]
2. Malevolent extraterrestrials [අනර්ථකාමී පිටසක්වලයින්]
අනර්ථකාමී පිටසක්වලයින් මනුශ්‍ය වර්ගයා පිලිබඳව තැකීමක් නොකරන, එසේත් නැතිනම් විනාශමුඛයට පැමිණවිය හැකි දරුණු ජීවීන්වේ. ඔවුන් මෙලොවට පැමිණියහොත් ඔවුන්ගේ දියුණු තාක්ශණය මිනිස්වර්ගයාගේ විනාශයට යෙදෙවුනු ඇතැයි සිතිය හැකිය.
![]()
ආලවකයාට "යක්ශ" යන යෙදුම භාවිතා කෙරුනේ ඔහු Malevolent වර්ගයේ දරුණු පිටසක්වලයෙකු වීම නිසා වන්නට පුලුවන. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකල ඔහු සමහරවිට විනෝදාංශයක් ලෙස මිනිස්ජීවිත බිලිගන්නටද ඇත. ප්‍රිඩේටර් චිත්‍රපටයේ පිටසක්වලයාද විනෝදාංශයක් ලෙස මිනිසුන් දඩයමේ යෙදෙන අනර්ථකාමී පිටසක්වලයෙකි. අලවකයාද සිය සමාගමයද සමග පෘථිවියට පැමිණෙන්නට ඇත්තේ මිනිස් දඩයමේ යෙදෙන්නට වන්නට පුලුවන. බුදුන්දවස මිනිසුන් "ආලවක" යන නම ඇසූ පමණින් බියවන්නේ එබැවින් විය යුතුය. එවැනි දරුණු ජීවියෙකු දමණය කරන්නට තාක්ශණයක් හෝ අවි ආයුධ එකල නොතුබූ නිසා ආලවකයා ඇතුලු පිරිස සිතැඟි පරිදි සිය දරුණු ක්‍රියා කරමින් වසන්නට ඇත.
ආලවකයා අහසින් පැමිණි අමනුශ්‍යයෙක් (celestial ogre) ලෙස ආලවක සූත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තන හඳුන්වන්නේ ඇයි?
![]()
ආලවක දමනය පිලිබඳ තොරතුරු සෙවීම සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රයේ "alavaka" යන්න සඳහන් කොට සෙවීම් සිදුකිරීමේදී හමුවූ සමහර ඉන්ග්‍රීසි ලිපිවල ආලවක "සෙලෙස්ටියල් ඕර්ග" ලෙස හඳුන්වා තිබෙන දක්නට ලැබුනි. සෙලෙස්ටියල් යනු ආකාශයෙන් පැමිනි හෝ ආකාශයේ/අභ්‍යවකාශයේ හටගත් යන තේරුම දෙයි. ඔර්ග යනු දරුණු අමනුශ්‍යයා යන තේරුම දෙයි. ඒ අනුව ආලවකයා අභ්‍යවකාශයෙන් පැමිණි අමනුශ්‍යයෙකු ලෙස යම් මූලික විශ්වාසයක් තිබෙන බවට අනුමාන කල හැකිය. මෙයද ආලවකයා දරුණු පිටසක්වලයෙකු ලෙස හඳුනා ගැනීමට සාක්ශියක් ලෙස ගැනීමට කැමැත්තෙමි.
SOURCE: http://vidya-gaweshana.blogspot.com/2012/11/blog-post.html
සහොදරයා ඔබ සොයන්නේ ආලායක යක්ෂයා පිටසක්වලා ජීවියෙක්ද නැද්ද යන්නද, නැතිනම් එම අසන ලදා ප්‍රශ්න වලින් ඔබට ගතහැකි දේ මොනවාද කියා පලා ඒවා කෙරෙහි හිත යොමු කරන එකද...
ආලාවක පිටසක්වල වියහැකි, හෝ නොවිය හැකිය.... එය නොව වැදගත් ආලාවක විසින් අසන ලද ්‍රශ්නය හා ඒවාට අප මහා ගෙෘතම බුදු රජානන් වහන්සේ දෙල ලද පිළිතුරැ ගැන පැහැද ඒවා පිලිගන්න එක නොවේද...
මේ උතුම් ධර්මයේ කොන් අල්ලාගෙන ඒවායේ ඇත්ත නැත්ත සොයන්න මහන්සී නොගන්න කිමද, ඒම ප්රශ්නය තව කෙනෙකුගේන් අසු විට ඔහුද ඒගැන කුතුහලයක් ඇති කරගෙන කුසල් ඇති කරගැනිම ප්‍රමාද කර ඒවායේ අත්ත නැත්ත සොයායි. පසුව ඒම කුතුහලට බුද්ධ ධර්මය අතහැර දැමිමට පවා පැමිණ විය හැකිය.
එසේ හෙයින් සැමටම දර්මය අවබොධ කරගැනිමේදි ඇතිවන ගැටලු ඇත්නම් අසන්න ඒවාට පිළිතුරැ සපයමි.....
තෙරැවන් සරණයි....
ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද මචන්?
දන්නේ නැති නිසයි අහන්නේ , මම බෞද්ධ නෙමෙඉ
ශ්‍රද්ධාව කියන්නේ ත්‍රිවිධ රත්න පිළිබදව ඇති නොවෙනස්වන විශ්වාසය
බුදුන් කෙරෙහි ඇති නොවෙනස්වන විශ්වාසය
දර්මය කෙරෙහි ඇති නොවෙනස්වන විශ්වාසය
සංඝරත්නය කෙරෙහි ඇති නොවෙනස්වන විශ්වාසය
කෙටියෙන්ම කිවේ
බොහොම ඉස්තුතියි. ඒත් මේ උත්තරය තවත් ප්‍රශ්න වගයක් මතු කරනවා.
ත්‍රිවිධ රත්න කියන්නේ මොකක්ද කියල...
බුදුන් කෙරෙහි විශ්වාසය කියන්නේ, උන්වහන්සේ දෙසු දහම හා එතුමාගේ ජීවිත මාර්ගය පිළිබද විශ්වාසය වෙන්න ඕන...
ධර්මය කියන්නේ වදාළ දේ...
සංඝරත්නය කියන්නේ හාමුදුරුවෝද?
සමාවෙන්න මිත්‍රයා google කලාට බුදු දහම ගැන ඉගෙන ගන්න අමාරුයි. ගොඩක් දේවල් තියෙන්නේ අමාරු වචන වලින්, හරි අමාරුයි තේරුම් ගන්න. සත්යෝදය කියල පොතක් download කළා ගොඩක් දේවල් ඉගෙන ගත්තා, තව පොතක් එහෙම තිඑනවානම් කියන්න .
සංසුන් පොඩ්ඩා;20880823 said:සංඝරත්නය කියන්නේ හාමුදුරුවෝද?
සමාවෙන්න මිත්‍රයා google කලාට බුදු දහම ගැන ඉගෙන ගන්න අමාරුයි.
anichche dukke...
ද නැත්තම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩූ රහතන් වහන්සේලා ප්‍රධාන අදිටනින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන සංඝරත්නයද ? ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිටින් හැසිරෙන අය සංඝරත්නය හැටියට සැලකෙනවාද ?සංඝරත්නය කියන්නේ හාමුදුරුවෝද?
ඔව්. හමුදුරැවරැ, මෙහෙනින් වහන්සේලා රහතන් වහන්සේලා... යන උතුම් පුද්ගල පිරිස
ඉදිරියේ රාළ;20881176 said:ද නැත්තම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩූ රහතන් වහන්සේලා ප්‍රධාන අදිටනින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන සංඝරත්නයද ? ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිටින් හැසිරෙන අය සංඝරත්නය හැටියට සැලකෙනවාද ?

ඉදිරියේ රාළ;20881176 said:ද නැත්තම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩූ රහතන් වහන්සේලා ප්‍රධාන අදිටනින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන සංඝරත්නයද ? ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිටින් හැසිරෙන අය සංඝරත්නය හැටියට සැලකෙනවාද ?