බුදුන් උපන්නේ ලoකාවේ බවට සාහිත්ය සාක්ෂි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදුන් උපන්නේ ලoකාවේ බවට සාහිත්ය සාක්ෂි


    බුදුන් උපන්නේ ලoකාවේ බවට සාහිත්ය සාක්ෂි කන්ද -1කොටස
    බුදුන්ගේ රට ලoකාව බව සාහිත්යමය සාක්ෂි මත තහවුරු වෙමින් පවති:yes:

    1)හිමවැටෙන හිමාලයෙ ඉන්න සතුන් ඔක්කොම ලන්කාවෙ:P

    43697010_10205129881803346_3300760664229806080_n.jpg



    ලස්සන හිමවතේ:shocked: මාවි පැසෙන්නේ දුක්දෙන සොරතලා පන්නා හරින්නේ, දුක්දෙන අලි ඇතුන් :shocked: පන්නා . . . . . . . හරින්නේ


    21272612_273575639812662_8137044839958483841_n.jpg


    2)

    49947532_352640402236198_7413032704431620096_n.jpg


    3)

    52173503_239021060336933_3299442787874766848_n.jpg


    4)

    26114125_163071614463555_3388514673218509943_n.jpg


    5)

    26111904_163071314463585_5103023705251715745_n.jpg


    6)

    26169397_163071217796928_5056767796126111270_n.jpg




    7) e-thaksalawa රජයේ වෙබ් අඩවියක් කරන හෙලිදරව්ව

    26195514_163071041130279_4162337972194972058_n.jpg


    8)

    26167080_163071004463616_5318495678795777948_n.jpg


    9)

    26055619_163070791130304_4423901866758644612_n.jpg


    10)

    26114168_163070444463672_6821983425316210581_n.jpg


    11)

    26112390_163070214463695_3873754829129772401_n.jpg


    26047193_163070237797026_5558905949195275286_n.jpg


    12)

    26001292_163068481130535_7184177279332100438_n.jpg


    13)

    26165609_163068314463885_3208565351970482486_n.jpg


    14)

    26055945_163068291130554_6914298788689198265_n.jpg


    15)

    26169219_163068234463893_6437989489795750889_n.jpg


    16)

    26055982_163068264463890_4154990910245008214_n.jpg


    17)

    51515929_1838579322915164_1259908650323935232_n.jpg


    18)

    44693917_1884061758347697_8696175800682020864_n.jpg


    19)

    51575922_1836521319787631_2605955347965280256_n.jpg


    20)

    51437983_375300326588256_4127418912386056192_n.jpg



    51211675_375300609921561_5866430468794089472_n.jpg



    21)

    51756960_1835502763222820_9026388155007238144_n.jpg


    22)

    51710784_364078547723673_291980771659350016_n.jpg


    51635730_962238880648004_8721626084661002240_n.jpg


    51136453_960789680792924_422263248759291904_n.jpg


    51505951_960778297460729_6094795580729458688_n.jpg


    23)

    30261054_217282995709083_6903683865554976768_n.jpg


    45799756_351788135575161_5134067183944466432_n.jpg


    24) මහා වාලුකා කාන්තාරය තිබුනේ ඉන්දියාවේ නේද?:P

    51335616_794869387532625_5353038979065184256_n.jpg


    25)

    51188922_615102055593750_4253864630775971840_n.jpg


    උපුටා ගැනීම -" සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල " පොතෙහි පිටු අංක 58

    26)

    51356234_794915920861305_6941918712395988992_n.jpg



    50948216_794915187528045_2745556280599904256_n.jpg


    27)

    50981722_794924180860479_914745935748136960_n.jpg


    51179633_794924670860430_1764094002207916032_n.jpg


    28)

    51435170_794893274196903_1330432593144840192_n.jpg



    51221251_794893194196911_997076309874049024_n.jpg



    29)

    51371550_958693294335896_8718250236071378944_n.jpg


    30)

    34415258_247681972669185_1364022832287186944_n.jpg


    31)


    ඉන්ද්‍රසාල ගුහාව

    බුදුපියාණන් වහන්සේ වැඩ සිටිය දඹදිව කියන රටේ භූමි විස්තර ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල දැක්වෙනවා. ඒ භූමි විස්තර විස්තර වලට ගැලපෙන තැන් හොයාගන්න පුළුවන් නම් දඹදිව කියන්නේ කොතැනටද කියන ප්‍රශ්නය විසඳගන්න පුළුවන්.

    සම්මත ත්‍රිපිටකයේ දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ කියවෙනවා ඉන්ද්‍රසාල නම් ගුහාවක් ගැන. රජගහ නුවරට නැගෙනහිර දෙසින් තිබුණු අම්බසණ්ඩ බමුණු ගමට තරමක් උතුරින් තිබෙන වේදියත පර්වතයේ තමයි මේ ඉන්ද්‍රසාල ගුහාව තිබෙනවා කියන්නේ. බුදුපියාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කරන්නේ මේ ඉන්ද්‍රසාල ගුහාවේ වැඩ වාසය කරමින්.

    සක්කපඤ්හ සූත්‍රය
    https://pitaka.lk/?node=16170&coll=cs,aps

    AQhxBBB.png


    රජගහනුවර කියලා අද ලෝකයම සම්මත කරගෙන තිබෙන්නේ ඉන්දියාවේ රාජ්ගිර් කියන ගම. මේ රාජ්ගිර් වලට නැගෙනහිරින් සහ තරමක් උතුරට වෙන්න අද පුරාවිද්‍යාඥයින් ඉන්ද්‍රසාල ගුහාව සොයාගෙන තිබෙනවා. අද වැල නොකැඩී ඉන්දියාවට පැමිණෙන ලෝකවාසී බෞද්ධයන්ගේ ඉමහත් වන්දනාවට මේ ඉන්ද්‍රසාල ගුහාව පත්වෙලා තිබෙනවා ඒ ගුහාව ලකුණු කළ පුරාවිද්‍යාඥයින්ට පින් සිදු වෙන්න. ඉන්දියාවේ බුදුරදුන් වාසය කළා යයි සොයා නම් කළ තැන්වලට යන ලෝකවාසී බෞද්ධයන්ට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි එකක්. මාත් ඒ අත්දැකීම යම් පමණකින් ලබා තිබෙනවා ඉන්දියාවේ වන්දනාවේ යනකොට.

    y5HeB9U.png


    දැන් ලංකාවේ අලුත් මතයක් පැතිරීගෙන යනවා බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. එහෙම කියන කට්ටියට අනුව රජගහ නුවර කියන්නේ අද අම්පාරේ රජගල කියන ප්‍රදේශය. ඔවුන්ට අනුව ඉන්ද්‍රසාල ගුහාව පිහිටලා තිබෙන්නේ තෙල්දෙණිය කිට්ටුව බඹරගල කියන කන්දේ. ඒ අය මොනවා කිව්වත් ඒක ත්‍රිපිටකයේ සක්කපඤ්හ සූත්‍රයට ගැලපෙන්න එපැයි. ඒ කියන්නේ රජගහ නුවරට නැගෙනහිර පැත්තෙන් තමයි ඉන්ද්‍රසාල ගුහාව තියෙන්නේ ඕනේ. මේ කියන තැන් ගැන ලංකාවේ සිතියම බලමු.

    lKGB3T6.png


    බඹරගල තියෙන්නේ රජගලට බටහිරින්! සක්කපඤ්හ සූත්‍රයේ භූමි විස්තරයට සම්පූර්ණයෙන්ම පටහැණියි මේ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන අයගේ කතාව! රජගහට නැගෙනහිරින් තියෙන්න ඕනේ ඉන්ද්‍රසාල ගුහාව ලංකාවේ තියෙන්නේ බටහිරින්! සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ!

    ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන කට්ටිය කියන්නේ පට්ටපල් බොරුවක්ද? තව ටිකක් විමසලා බලමු.
    මේ තියෙන්නෙන් බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන සෙල්ලිපි. මේ සෙල්ලිපිවල සඳහන් වෙනවා බඹරගල ප්‍රදේශයේ සිටි පාචීන කියලා රජතුමෙක් ගැන. එතුමාගේ රාජ ගෘහය හෙවත් රජ ගෙදර පිහිටලා තිබුනේ අද බඹරගල කියල අපි හඳුන්වන ප්‍රදේශයේ.

    x7SrqgC.png




    බුදුන් උපන් දේශය ලංකාවයි - ජයරත්න පතිරආරච්චි
    http://www.youblisher.com/p/585194-/



    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ සෙල්ලිපි වල තිබෙන්නේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර. ඒ කිව්වේ ඉන්දියාවේ අශෝක රජු ලියපු අක්ෂර වලට වඩා ලංකාවේ මේ තියෙන බ්‍රාහ්මී අක්ෂර පෞරාණික බවින් වැඩියි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ලෝකයේ පැරණිම බ්‍රාහ්මී අක්ෂර හමුවෙලා තියෙන්නෙත් ලංකාවෙන්.

    G8v1cbm.jpg


    වෙලා තියෙන දේ පැහැදිලි කරගන්න අපි සක්කපඤ්හ සූත්‍රය ආයිත් බලමු.

    AQhxBBB.png


    "පාචිනතෝ රාජගහස්ස" කියන පාලි වචන සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ "රජගහ නුවරට නැගෙනහිරින්" කියලා. ඒත් ඒකෙ ඇත්තම තේරුම "පාචීන රජුගේ ගෘහය අයත්වෙන" කියන එකයි. බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි මීට සාක්ෂියි.

    g1Pv7W4.jpg


    බඹරගල තිබෙන ඉන්ද්‍රසාල ගුහාවේත් පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් "ඉන්ද්‍රසාල" කියන නම ලකුණු කොට තිබෙනවා. බඹරගල ජන ප්‍රවාද වලට අනුවත් එහි ඇත්තේ බුදුපියාණන් වහන්සේ සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ ඉන්ද්‍රසාල ගුහාවමයි.

    Iyia3Bl.png

    gVgsOrs.png


    from
    https://www.youtube.com/watch?v=seL2n4-MjBU
    හෙළ බොදු ඉතිහාසය නිවැරදි කිරීම (RECTIFYING THE HELA BUDDHIST HISTORY)
    https://www.youtube.com/channel/UCCXcv83lOGBh_9hrePOfiwQ/videos

    නමුත් ඉන්දියාවේ මේ වගේ කිසිම පුරා විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. සක්කපඤ්හ සූත්‍රය වැරදියට පදපරම විදිහට පරිවර්තනය වුනාට පස්සේ ඉන්දියන් කාරයෝ කරේ රාජ්ගිර් වලට නැගෙනහිරින් ඉන්ද්‍රසාල කියලා තැනක් ලකුණු කරපු එකයි. අඩුම තරමේ එතන ගුහාවක්වත් නැහැ. ඉන්දියාව පුරාම තියෙන බුදුහාමුදුරුවන්ට සම්බන්ධයි කියන තැන් මේ වගේ තමයි. විකිපීඩියාවට අනුව ඉන්දියාවේ ඉන්ද්‍රසාල ගුහාව තිබිය හැකි තැන් දෙකක් සොයාගෙන තිබෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි නැති නිසා ඉන්දියන්කාරයන්ට කිසිම දෙයක් ස්ථිරව කියන්න බැහැ. ඉන්දියාවේ මේ ගැන ජනප්‍රවාද නම් කිසි සේත්ම නැහැ.

    සක්කපඤ්හ සූත්‍රයේ පදපරම පරිවර්තනය ගැන තව දෙයක් කියන්න තියෙනවා. පාලි බසින් ඇති මුල් සක්කපඤ්හ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයෙක් ගැන කොහෙත්ම කියවෙන්නේ නැහැ. එහි පැහැදිලිවම ඇත්තේ බුදු පියාණන් වහන්සේ සක්කස්ස දේවානමින්ද කියන රජතුමාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ බවයි. "සක්කස්ස දේවානමින්ද" වචනය "ශක්‍ර දේවේන්ද්‍රයා" ලෙස වැරදියට සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. සක්කස්ස දේවානමින්ද කියන්නේ එදා දේව හෙළයේ වාසය කළ රජතුමෙක්. දේව හෙළයේ වාසය කළේ දේව ගෝත්‍රිකයන්. ඔවුන් තමන්ගේ රජවරුන්ට, රැජිනියන්ට ආමන්ත්‍රණය කළේ දේවයන්වහන්ස, දේවි කියන නාම වලින්.

    ත්‍රිපිටකයේ භූමි විස්තර වලට ගැලපෙන දඹදිව කියන්නේ මේ හෙළබිමටම බව පුරාවිද්‍යා සාධක වලින් පැහැදිලිවම ඔප්පු වෙනවා.


    සත්යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දි‍යේ විමසුමට.............:yes::yes::yes:

    උපුටාගැනීම්- FBසහ ELAKIRI වෙබ් අඩවි
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    34)

    23172494_296229960880563_7044851590240840115_n.jpg


    පූජාවලිය 7වන පරිච්චේදය 108 වන පිටුවේ සඳහන් තොරතුරැ අනුව සුද්දාගේ තවත් එක් පචයක් අතේ පත්තුවී ඇත.බුදුන් ඉන්දියාවේ ඉපදුනයි කියලා පව් පුරවගත්ත උන් අත උස්සන්න බලන්ට..
    :lol::lol::lol:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අර කාලකන්නි සෙට් එක මේකට එන එකක් නැහැ. උන්ට facts & figures පේන්න බැහැ.



    මේක සාහිත්‍යමය විතරක් නෙමෙයි, බෞතික සාක්ෂිත් තියෙන දෙයක්.

    බුදුන් ලංකාවේ උපන්නා කියනවට වඩා මම හිතන්නේ හොඳම දේ බුද්ධ චරිතයේ එන වැදගත් දේවල් බහුතරයක් සිද්ද වෙලා තියෙන්නේ ලංකාවේ කියන එක. (ඉන්දියාවේ නෙමෙයි) මොකද උපත නම් කොහේ උනාම මොකෝ ඉඳල තියෙන්නේ සහ පිරිනිවන් මංගල්ලය වෙලා තියෙන්නේ මෙහේ නම්.

    ඒ වගේම බුදුන් ලංකාවේ කියන පාර්ශව ගොඩක් ඉන්නවා. ඒකට අදාළ සාක්ෂි එයාල එක එක විදියට ඉදිරිපත් කරනවා. සියල්ලම ඉතිහාස සාක්ෂි සහ ඉතිහාසයේ සිදු වැරදි නිවැරදි කිරීම්.

    බුදුන් ඉන්දියාවේ පිළිගන්න අයට තියෙන්නේ ඔය කියන දේවල් ඔප්පු කරන එක. උන් ඒක කරන්නේ නැහැ මොකද කරන්න බැරි නිසා. ඒ වෙනුවට වෙන ක්‍රම වලින් පහර ගහනවා. කිරිබත්ගොදයට එහෙම ලොකු ඉන්කම් එකක් එනවා මෙහෙ ඉන්න සෙට් එක ඉන්දියා පටවල. බුවාලා බයයි ඒ බිස්නස් එකට කෙලවෙයි කියල.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අර කාලකන්නි සෙට් එක මේකට එන එකක් නැහැ. උන්ට facts & figures පේන්න බැහැ.



    මේක සාහිත්‍යමය විතරක් නෙමෙයි, බෞතික සාක්ෂිත් තියෙන දෙයක්.

    බුදුන් ලංකාවේ උපන්නා කියනවට වඩා මම හිතන්නේ හොඳම දේ බුද්ධ චරිතයේ එන වැදගත් දේවල් බහුතරයක් සිද්ද වෙලා තියෙන්නේ ලංකාවේ කියන එක. (ඉන්දියාවේ නෙමෙයි) මොකද උපත නම් කොහේ උනාම මොකෝ ඉඳල තියෙන්නේ සහ පිරිනිවන් මංගල්ලය වෙලා තියෙන්නේ මෙහේ නම්.

    ඒ වගේම බුදුන් ලංකාවේ කියන පාර්ශව ගොඩක් ඉන්නවා. ඒකට අදාළ සාක්ෂි එයාල එක එක විදියට ඉදිරිපත් කරනවා. සියල්ලම ඉතිහාස සාක්ෂි සහ ඉතිහාසයේ සිදු වැරදි නිවැරදි කිරීම්.

    බුදුන් ඉන්දියාවේ පිළිගන්න අයට තියෙන්නේ ඔය කියන දේවල් ඔප්පු කරන එක. උන් ඒක කරන්නේ නැහැ මොකද කරන්න බැරි නිසා. ඒ වෙනුවට වෙන ක්‍රම වලින් පහර ගහනවා. කිරිබත්ගොදයට එහෙම ලොකු ඉන්කම් එකක් එනවා මෙහෙ ඉන්න සෙට් එක ඉන්දියා පටවල. බුවාලා බයයි ඒ බිස්නස් එකට කෙලවෙයි කියල.

    :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පවතින දැඩි නිහඩතාවයෙන් පෙනි යන්නේ බුදුන්ගේ දේශය ඉන්දියාව බවට පවසමින් ඉන්දියානු මහානාම හිමි ලියු මහාවන්ශය කරපින්නාගත් ඉන්දියානු ගැත්තන් සාක්ෂි හමුවේ නිරුත්තර වී ඇති බවය.ඉන්දියා වන්දනා නඩ ව්යාපාරිකයින් අසරණ වී ඇති බවය ..............​
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පවතින දැඩි නිහඩතාවයෙන් පෙනි යන්නේ බුදුන්ගේ දේශය ඉන්දියාව බවට පවසමින් ඉන්දියානු මහානාම හිමි ලියු මහාවන්ශය කරපින්නාගත් ඉන්දියානු ගැත්තන් සාක්ෂි හමුවේ නිරුත්තර වී ඇති බවය.ඉන්දියා වන්දනා නඩ ව්යාපාරිකයින් අසරණ වී ඇති බවය ..............​
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :yes::yes::yes::yes: