බුදුන් දුටු අද දවස..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බුදුන් දුටු අද දවස..

    අපේ බුදු හාමුදුරැවෝ අදින් අවුරැදු 2500 කට පෙර පැවසූ දෑ සත්‍ය වන සැටි බලන්

    384301_310504568979396_123701504326371_1149500_1373944111_n.jpg
     
    • Like
    Reactions: sansunstu

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කොසොල් රජතුමාට පැහැදිලි කරල තියන සේරම සිහින ටික අද වෙනකොට ඇත්ත වෙලා ඉවරයි මචන් !
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    lingikathwaya kiyanne jiwithaya newi ban,,eka awit thama wargaya bihikirime ek kriyawaliyak witarai,,

    man eka hodatama terum aran inne,,

    api ekka inna unta ona LOVE,affection,ewa newi,,ahu una kellata gahuwa panna,,
    palanaya karaganna ona bn ape hagim,,ehenan me katandara mukut na
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මුන්ට සංස්කෘතියක් නැහැනේ.සත්තු වගේනේ .අපෙ රටේ මේ වගේ දේවල් තවම දකින්න නැත්තේ ලාවට හරි සංස්කෘතියක් කියල එකක් තියෙන නිසා.හැබැයි තව ටික කාලයකින් මේවා මෙහෙත් ඕන තරම් දකින්න ලැබෙයි :baffled::angry::(:no:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    owa nan habay koy kaleth wenna puluwan dewal kiyalay mata hithenne. bodisathwayoth wiwaha une awrudu 16di mata mataka widiyata.
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    අනිවා.....
    දැං ඉන්න මැට්ටන්ට ඕක තේරුම්ගන්න බෑ මචං
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    මුන්ට සංස්කෘතියක් නැහැනේ.සත්තු වගේනේ .අපෙ රටේ මේ වගේ දේවල් තවම දකින්න නැත්තේ ලාවට හරි සංස්කෘතියක් කියල එකක් තියෙන නිසා.හැබැයි තව ටික කාලයකින් මේවා මෙහෙත් ඕන තරම් දකින්න ලැබෙයි :baffled::angry::(:no:

    ape rata oya kiyana sankruthiya anthima aurudu 30he ballata gihin ban