thawa lajja nathuwa media walatath denawane

අපේ නම් එල්ලිල මැරෙන්නේඅපේ බුදු හාමුදුරැවෝ අදින් අවුරැදු 2500 කට පෙර පැවසූ දෑ සත්‍ය වන සැටි බලන්
![]()

කොසොල් රජතුමාට පැහැදිලි කරල තියන සේරම සිහින ටික අද වෙනකොට ඇත්ත වෙලා ඉවරයි මචන් !

කොසොල් රජතුමාට පැහැදිලි කරල තියන සේරම සිහින ටික අද වෙනකොට ඇත්ත වෙලා ඉවරයි මචන් !
lingikathwaya kiyanne jiwithaya newi ban,,eka awit thama wargaya bihikirime ek kriyawaliyak witarai,,
man eka hodatama terum aran inne,,
api ekka inna unta ona LOVE,affection,ewa newi,,ahu una kellata gahuwa panna,,
palanaya karaganna ona bn ape hagim,,ehenan me katandara mukut na

මුන්ට සංස්කෘතියක් නැහැනේ.සත්තු වගේනේ .අපෙ රටේ මේ වගේ දේවල් තවම දකින්න නැත්තේ ලාවට හරි සංස්කෘතියක් කියල එකක් තියෙන නිසා.හැබැයි තව ටික කාලයකින් මේවා මෙහෙත් ඕන තරම් දකින්න ලැබෙයි![]()
කොසොල් රජතුමාට පැහැදිලි කරල තියන සේරම සිහින ටික අද වෙනකොට ඇත්ත වෙලා ඉවරයි මචන් !