බුදුන් පහල උනේ ලංකාවේ යයි කීම දේවදත පරපුර&#354

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බුදුන් පහල උනේ ලංකාවේ යයි කීම දේවදත පරපුර&#354

මේ වගේ කුමන්ත්‍රණ කාරයෝ රෝගියෝ කිහිප දෙනෙක් EK එකෙත් ඉන්න හින්දා. පොයදවසේ මේක දන්නා හිතුනා . මාර්ගපල ලැබුවන් , නිවන් අවබෝදකයින් , දෙවියන්ගේ පනිවිඩ කරුවන් හැමෝම කියවල බලල අදහස් දක්වන්නකෝ .

san23.jpg
 
  • Like
Reactions: anuradha2009

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
හොද උත්තරයක් නායක හාමුදුරැවො දිල තියෙන්නෙ
වටිනා පොස්ටි එකක් මචන්,rep+
 
Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    හ හා..නියම පිලිතුරක් මචන්...
    තමාගේ මත දක්වමින්,,තමාගේ පිරිස, ආධාර වර්ධනය කර ගන්න,, බුදු බණ යයි කියමින් කුමක් හෝ දෙසා බාමින්,, තමන් සෝවාන් සහ තවත් මාර්ග ඵල ලබා ගත්තා යයි කියමින් සහ එසේ නොකිව්වත් තමා මාර්ගපල ලාබියෙක් යැයි හැඟෙන පරිදි බණ කියමින් තමන්ගේ පොත් ටික, CD ටික විකුණා කෙසේ හෝ මුදල් ගැරීමට බුදු දහම විකෘති කරන ශාසන භක්ෂකයන් මෙකල බොහෝය..
    නිවැරදි නිවන් මග සොයන පින්වතුන් මුලා නොවෙත්වා.

    මෙන්න තවත් නියම Article එකක්.

    http://dharmanidhaana.wordpress.com/2011/10/07/පිරිසිඳු-බුදුදහමට-එරෙහි/
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නියමයි මචං. මේ වගේ දුර්මත වලට පිළිතුරැ ලිපි දැමීමම පින් සිද්ධ වෙන වැඩක්. තව ඔය වගේ ලිපි හම්බ වුනොත් දාපන්.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අනේද කියන්නේ . මම අහගෙන ලගදි සොබිත හාමුදුරුවෝ කිව්වා මේ යන විදිහටනම් කන්ථක අශ්වයා බේරාගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන් කියල .
    ලගදීම අපේ යේ කන්ථක අසු පුජාව කියල එකකුත් පටන් ගන්න බැරි නැහැ . මිත්‍යා දෘෂ්ටියක මහත.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ප්‍රවේසම් වන්න...

    ඔය බුදුන් උපන් දේශය ලංකාවයි ශාසන භක්ෂක දෙපල තමා මීවනපලානේ ධම්මාලංකාර සහ වහරක අභයලංකාර.
    වෙබ් එක : hiddendhamma.net

    මේ ගොල්ලොත් හෝ ගාලා පොත් ගහලා තියෙනවා.. විකාර තියෙන්නේ..

    මෙන්න අපේ හෑගොඩ විපස්සී හිමියන්ගේ විවේචනය.

    පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවොත් ඉස්සර හොඳට බණ කියපු හිමි නමක්..ඒත් දැන් කුමක් හෝ බලවේගයකට යටවෙලා තමන්ගේ අදහස් හුවා දක්වමින් දේශපාලකයෙක් විවාදයේ යෙදෙන ආකාරයට දේසනා පවත්වනවා..
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවොත් ඉස්සර හොඳට බණ කියපු හිමි නමක්..ඒත් දැන් කුමක් හෝ බලවේගයකට යටවෙලා තමන්ගේ අදහස් හුවා දක්වමින් දේශපාලකයෙක් විවාදයේ යෙදෙන ආකාරයට දේසනා පවත්වනවා..

    මාරයාගේ බලයට සමකරන්න පුළුවන් බලයක් මේ ලෝකේ නැහැ . එක එතරම්ම ප්‍රබලයි. :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මේ වගේ කුමන්ත්‍රණ කාරයෝ රෝගියෝ කිහිප දෙනෙක් EK එකෙත් ඉන්න හින්දා. පොයදවසේ මේක දන්නා හිතුනා . මාර්ගපල ලැබුවන් , නිවන් අවබෝදකයින් , දෙවියන්ගේ පනිවිඩ කරුවන් හැමෝම කියවල බලල අදහස් දක්වන්නකෝ .

    san23.jpg

    ai api okkoma hena gahanna wage sasaren ethera karanath kattiya meke innawa lu ooi

    :lol::lol:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    මේ වගේ කුමන්ත්‍රණ කාරයෝ රෝගියෝ කිහිප දෙනෙක් EK එකෙත් ඉන්න හින්දා. පොයදවසේ මේක දන්නා හිතුනා . මාර්ගපල ලැබුවන් , නිවන් අවබෝදකයින් , දෙවියන්ගේ පනිවිඩ කරුවන් හැමෝම කියවල බලල අදහස් දක්වන්නකෝ .

    මම මේ දවසකට කලින් මෙතන ලිපියක් (thread) එකක් දැම්මා මේ විෂය යටතේ.

    ඒකෙ පල වෙලා තියෙන්නේ මෙතන -> http://www.elakiri.lk/forum/showthread.php?t=1821920

    මට වෙන්න ඇති "කුමන්ත්‍රණ කාරයෝ" කියල තියෙන්නේ. :D කියන දෙයක් මට කෙලින් කියන්න. මම දන්න විදියට පැහැදිලි කර දෙන්නෙම්.

    කිසි දෙකට බය වෙන්න උවමනා නැහැ.

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බුදුන් කොහේ පහල උනාම මොකද උන් වහන්සේ දෙසු නිවන් මග පවතිනවානම් .උන් වහන්සේ පහල උනේ ජම්බුද්වීපයේ කියලයි මම දන්නේ ..මනුස්ස ලෝක 4න් අපේ එකේ පහල උනා කියලා දන ගත්තාම ඇතිනේ :baffled:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    බුදුන් කොහේ පහල උනාම මොකද උන් වහන්සේ දෙසු නිවන් මග පවතිනවානම් .උන් වහන්සේ පහල උනේ ජම්බුද්වීපයේ කියලයි මම දන්නේ ..මනුස්ස ලෝක 4න් අපේ එකේ පහල උනා කියලා දන ගත්තාම ඇතිනේ :baffled:

    ජම්බුදීප ලංකාව කියල කියන්නේ ධර්මය පිරිසිදු කිරීමක්. නිවැරිදි කිරිඉමක් සහ මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වීමක්. නිවැරිදි කිරිමෙන් වාසිදායක වන දේවල් කිහිපයක් තියෙනවා.

    1. පද නිරුකිතිය -> ජම්බුදීපය ඉන්දියාවේ කියලා මාගදි භාෂාව සන්ස්කෘතයට පරිවරිතය වි බොහෝ විකුරිති වීම් සිදු වුවා. මෙවැනි විකුරිති වීම් වලක්වන්න පුළුවන්.

    2. අනිසන්ස -> බොහෝ අය ජම්බුදීප වන්දනාවේ යනවා කියලා යන්නෙන් ඉන්දියාවට. කොහෙද අනිසන්න තියෙන්නේ වැරදි තැන්වලට වැදලා? ටිකක් හිතල බලන්න.

    තව කරනා ඇති. නමුත් දැනට මතකයට එන්නේ නැහැ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ජම්බුදීප ලංකාව කියල කියන්නේ ධර්මය පිරිසිදු කිරීමක්. නිවැරිදි කිරිඉමක් සහ මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වීමක්. නිවැරිදි කිරිමෙන් වාසිදායක වන දේවල් කිහිපයක් තියෙනවා.

    1. පද නිරුකිතිය -> ජම්බුදීපය ඉන්දියාවේ කියලා මාගදි භාෂාව සන්ස්කෘතයට පරිවරිතය වි බොහෝ විකුරිති වීම් සිදු වුවා. මෙවැනි විකුරිති වීම් වලක්වන්න පුළුවන්.

    2. අනිසන්ස -> බොහෝ අය ජම්බුදීප වන්දනාවේ යනවා කියලා යන්නෙන් ඉන්දියාවට. කොහෙද අනිසන්න තියෙන්නේ වැරදි තැන්වලට වැදලා? ටිකක් හිතල බලන්න.

    තව කරනා ඇති. නමුත් දැනට මතකයට එන්නේ නැහැ.

    wadinne hithe bhaktiya upadawagena.budun siti than kiyala hitan ne.ewain e enisa labena anisansa wala wenasak wenne na neda
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113

    මේ සක්වල සෑම බුදු වරයෙක්ම පහල වෙන්නේ ජම්බුදීපේ පමණයි. ඇමෙරිකා වගේ රටවල් වලට පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නෙන් යම් තැන් භූගෝලීය වශයෙන් සුවිශේෂී.

    බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන්න පෙර මිනිතු 5 පෙර ආනන්ද හිමි ප්‍රශ්නයක් අහනවා පිරිනිවන් පාවට පසු බුද්ද ආනිසනංස ලබාගන්න කොහෙටද යන්න උවමනා කියලා.

    එතන සද්දස්ස කුලපුත්‍රයෙක් "බුද්ධ" ශක්තියට අනුගත වන තැන් 4 විස්තර කරනවා. මෙතන අහන්න.

    ඒ කියන්නේ මෙතැන. එමනිසා නිවැරිදි තැන අදාලයි. නිවැරිදි තැනට වන්දනාවේ ගියේ නැතිනම් ආනිසංස නැත.

    Last edited:

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ප්‍රවේසම් වන්න...

    ඔය බුදුන් උපන් දේශය ලංකාවයි ශාසන භක්ෂක දෙපල තමා මීවනපලානේ ධම්මාලංකාර සහ වහරක අභයලංකාර.
    වෙබ් එක : hiddendhamma.net

    මේ ගොල්ලොත් හෝ ගාලා පොත් ගහලා තියෙනවා.. විකාර තියෙන්නේ..

    මෙන්න අපේ හෑගොඩ විපස්සී හිමියන්ගේ විවේචනය.

    පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවොත් ඉස්සර හොඳට බණ කියපු හිමි නමක්..ඒත් දැන් කුමක් හෝ බලවේගයකට යටවෙලා තමන්ගේ අදහස් හුවා දක්වමින් දේශපාලකයෙක් විවාදයේ යෙදෙන ආකාරයට දේසනා පවත්වනවා..

    :yes:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113

    "ඔබට සාමාධියට පත් වෙලා මගේ නම් කියන්න පුලුවන්ද?" - පිටිදූවේ සිරිධම්ම

    පිටිදූවේ සිරිධම්ම හිමි ත්‍රිපිටක ධර්මය කියවලා තියනවා නම් තේරෙන්න ඕනේ අභින්නා ලාභීන් සහ අරිහත් බවට පත්වෙන එක කරනා දෙකක් කියලා.