බුදුන් ලoකාවට ආවාද යන්න සැකයි- පරණවිතාන කි#

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මමත් ඔය ගැන ගවේෂණය කරනවා
    1815 ගණන් වල සුද්දෝම ලියපු පොත් වල බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුන බව සදහන් වෙනවා , බුදුන් හා සම්බන්ද නගර ගැන පුජාවලියේ පවා සදහන් වෙනවා , මමත් දාන්නම් දන්නා තොරතුරු
    කේස් එක තියෙන්නේ ලංකාවේ ඉන්නවා ඕල්කට් බවුද්දයෝ කියල කොටසක් , උන් කියන්නේ බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනත් කමක් නැහැ ඕව වැඩක් නැහැ අපට ඕන කෙලින්ම නිවන් යන පාර්ට් එක විතරයි , දර්ශනේ පමණයි කියල...හරියට නිකන් තවත් ගණන් වගේ සබ්ජෙක්ට් එකක් විතරයි.
    හැබැයි තව බවුද්දයෝ කොටසක් ඉන්නවා උන්ට සිංහල බවුද්ද සංස්කෘතිය කියන්නේ එකට බැඳිච්ච දෙයක් උපන්දා ඉදල,ගමයි පන්සලයි වැවයි දාගබයි. දන්නවා මේ මල් පුජකරගෙන පෙරහැර ගියාට ස්රිපාදේ නැග්ගට නිවන් යන්නේ නැහැ කියල නමුත් ඒ සංස්කෘතිය ඇගේ ලේ වල තියනවා. උරුමේ නැතිකරන්න කාටවත් දෙන්නේ නැහැ
    අන්න උන්ට හරිම වැදගත් බුදුහාමුදුරුවෝ උපන්නේ ජීවත්වුණේ පිරිනිවන් පෑවේ කොහෙද කියන එක
    මෙච්චර ලොකු ඉන්දියාවේ පන්සල් නැත්තෙත් , මෙච්චර පොඩි ලංකාවේ ගමක් ගමක් ගානේ පන්සල් දෙක දෙක තියෙන්නෙත් නිකන් නොවෙන වග තේරෙනවා ඇති.
    ජය වේවා සහෝදරයා , ඔය වන්දනා නඩ යවල කෝටිගණන් හොයන දඹදිව වන්දනා කාරයෝ මොනවා කිවත්, ඕල්කට් බවුද්දයෝ මොනවා කිවත් මේ කරගෙන යන එළිදරව්ව දිගටම කරන්න. අනගාරික ධර්මපාලතුමාටත් වටහුනානම් අවසාන කාලේදී මෙතන ලොකු වැරද්දක් සිද්දවෙලා තියන බව, වහ වහා අපේ නිවැරදි ඉතිහාසය සොයාගන්න ඕන කියල (රත්මලානේ ධර්මාරාම හාමුදුරුවන්ට එවූ ලිපි (අනගාරික ධර්මපාල චරිතය හා අයිතිහාසික ලිපි -ආචාර්ය P. S. T. Chulawansha)) මෙලෝ දෙයක් සොයා නොබලන කාටවත් ඒවා ගැන කතාකරන්න දෙයක් නැහැනේ
    :yes:
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    පහත සදහන් පොත් ලියන ලද්දේ යටත් විජිත සමයේ ලංකාවේ රාජකාරි කල බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි
    Ceylon an Account of the Island, Physical, Historical, and Topographical ..By James Emerson Tennent
    (Sir James Emerson Tennent, 1st Baronet FRS, born James Emerson, was a British politician and traveller born in Ireland. He was elected a Fellow of the Royal Society on 5 June 1862)

    මෙහි අන්තර්ජාල කලාපය වාසනාවට අපට බලන්න පුළුවන් දැන්
    https://books.google.ae/books/about...=it is said that Buddha was born here&f=false

    627 පිටුව බලන්න ඉංග්‍රීසින් ලංකාවට පැමිණීමට බොහෝ කලකට පෙර මෙහෙ පැමිණි චීන Lieutenant-governor of the province of Fuh-kien විසින් රචිත Ying-hwan-che-ke හෙවත් The general account of the Encircling ocean යන පොතේ පහත දැක්වෙන දේ සදහන් වෙනබව ඔහු ලියා තිබෙනවා
    The people are all of the Buddhistic religion; it is said that Buddha was born here [/B

    Ceylon and the Cingalese : their history, government, and religion, the antiquities, institutions, produce, revenue, and capabilities of the island : with anecdotes illustrating the manners and customs of the people

    by Sirr, Henry Charles, 1807-1872

    https://archive.org/details/ceyloncingaleset01sirr/page/302
    මේ පොතේ 302 පිටුව බලන්න

    conference might take place at Dambadiva, about fifty-seven miles east Colombo
    ................................. the governor went to Dambadiva, attended by ..... ලෙස සදහන් වෙන්නේ දඹදිව කියන ස්ථානය කොලබ සිට සැතපුම් 57ක් නැගනිහිරින් පිහිටා තිබු බවයි

    History of Ceylon from the Earliest Period to the Year 1815: With Characteristic Details of the Religion, Laws, and Manners of the People, and a Collection of Their Moral Maxims, and Ancient Proverbs

    https://books.google.ae/books?id=Ok...=gbs_selected_pages&cad=2#v=onepage&q&f=false

    AUTHORS: A. M. Philalethes / Robert Knox----Page 194
    194 පිටුව පුරා තියෙන්නේ සිද්දාර්ථ කුමරුගේ පිළිසිද ගැනීම සහ නුවර වාසයකළ සුද්දෝධන රජතුමා ............විස්තර
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    උදේ ඉදලා මේකේ පුක දෙනවා .කැරි වදයක් තියෙන්නෙ යකො කොහෙ ඉපදුනාම මොකද හරියට ධර්මය පිලිපැදපන් ඉපදුන තැන හොය හොය මේකේ පුක දෙන්නෙ නැතුව.සිරාවටම උඹ නුල් දාන්න ඒපා මේකේ උබෙන් කැරි වදයක් තියෙන්නේ SJ.මේච්චර කාලේකට දැකලා නැ මෙහෙම මොඩ හුකන්නෙක්ව මම
    :lol::lol:
     
    • Like
    Reactions: nicjosh83

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    උදේ ඉදලා මේකේ පුක දෙනවා .කැරි වදයක් තියෙන්නෙ යකො කොහෙ ඉපදුනාම මොකද හරියට ධර්මය පිලිපැදපන් ඉපදුන තැන හොය හොය මේකේ පුක දෙන්නෙ නැතුව.සිරාවටම උඹ නුල් දාන්න ඒපා මේකේ උබෙන් කැරි වදයක් තියෙන්නේ SJ.මේච්චර කාලේකට දැකලා නැ මෙහෙම මොඩ හුකන්නෙක්ව මම
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Gunther

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පහත සදහන් පොත් ලියන ලද්දේ යටත් විජිත සමයේ ලංකාවේ රාජකාරි කල බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි
    Ceylon an Account of the Island, Physical, Historical, and Topographical ..By James Emerson Tennent
    (Sir James Emerson Tennent, 1st Baronet FRS, born James Emerson, was a British politician and traveller born in Ireland. He was elected a Fellow of the Royal Society on 5 June 1862)

    මෙහි අන්තර්ජාල කලාපය වාසනාවට අපට බලන්න පුළුවන් දැන්
    https://books.google.ae/books/about...=it is said that Buddha was born here&f=false

    627 පිටුව බලන්න ඉංග්‍රීසින් ලංකාවට පැමිණීමට බොහෝ කලකට පෙර මෙහෙ පැමිණි චීන Lieutenant-governor of the province of Fuh-kien විසින් රචිත Ying-hwan-che-ke හෙවත් The general account of the Encircling ocean යන පොතේ පහත දැක්වෙන දේ සදහන් වෙනබව ඔහු ලියා තිබෙනවා
    The people are all of the Buddhistic religion; it is said that Buddha was born here [/B

    Ceylon and the Cingalese : their history, government, and religion, the antiquities, institutions, produce, revenue, and capabilities of the island : with anecdotes illustrating the manners and customs of the people

    by Sirr, Henry Charles, 1807-1872

    https://archive.org/details/ceyloncingaleset01sirr/page/302
    මේ පොතේ 302 පිටුව බලන්න

    conference might take place at Dambadiva, about fifty-seven miles east Colombo
    ................................. the governor went to Dambadiva, attended by ..... ලෙස සදහන් වෙන්නේ දඹදිව කියන ස්ථානය කොලබ සිට සැතපුම් 57ක් නැගනිහිරින් පිහිටා තිබු බවයි

    History of Ceylon from the Earliest Period to the Year 1815: With Characteristic Details of the Religion, Laws, and Manners of the People, and a Collection of Their Moral Maxims, and Ancient Proverbs

    AUTHORS: A. M. Philalethes / Robert Knox----Page 194
    194 පිටුව පුරා තියෙන්නේ සිද්දාර්ථ කුමරුගේ පිළිසිද ගැනීම සහ නුවර වාසයකළ සුද්දෝධන රජතුමා ............විස්තර

    ෂා..පට්ට... හොද පර්යේක්ෂණයක් කරලනේ ..මාරයි .:cool::cool::cool:
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    budun kohe ipadunath apita mokada bn.. eka hoyala terumak na.. deshana kela monwada kiyala hoyapn.. mewa budun dakka nm thopita pissuda kiyala ahay
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    කොහේ ඉපදුනත් කමක් නැත්තේ ඕල්කට් බවුද්දයන්ට , ඒ බව මම කලිනුත් කිවනේ

    ලංකාවේ පුරාවිද්‍යාව ගවේෂණය කල HCP බෙල් (බෙල් පාටිය) ක්‍රිස්තියානි , එම තොරතුරු මත inscription of ceylon ලියපු සෙනරත් පරනවිතනත් ක්‍රිස්තියානි
    එතකොට ලුම්බිණිය සොයාගත්තයි කියපු සොයාගත්, පසුව ඉන්දියානු රජයෙන් සේවයෙන් පහකළ Alois Anton Führer ජර්මානු ක්‍රිස්තියානි , lumbini on trial කියල සර්ච් කලොත් බලාගන්න පුළුවන් , මෙතන ලොකු අවුලක් තියන බවනම් කියන්න පුළුවන්, කිසිදු වැදගත්දෙයක් බවුද්දයින් විසින් නම් සොයාගෙන නැහැ

    මේ හැමදේම නැවත නැවත ලියන්න බැහැ , ලියපු කෙනෙක්ගේ ලිපියක් දමන්නම් (උපුටාගනිමකි අයිතිය කර්තෘ සතුයි )
    http://hmherath.blogspot.com/2013/04/fuhrer.html
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    එතකොට සුද්ධෝදන ලංකාවේ රජ කෙනෙක්? බිම්බිසාර, ධර්මාශෝක ඔක්කොම ලංකාවේ? නිගන්ටයෝ හිටියෙත් ලංකාවේ? අම්මෝ මට බෑ සාන්ත. :lol:

    History of Ceylon from the Earliest Period to the Year 1815: With Characteristic Details of the Religion, Laws, and Manners of the People, and a Collection of Their Moral Maxims, and Ancient Proverbs

    https://archive.org/details/b22013234/page/n6

    AUTHORS: A. M. Philalethes / Robert Knox

    මේ පොතේ MYTHOLOGICAL HISTORY OF BODH. CHAP XXX යටතේ 194 පිටුව කියවල බලන්න

    මේකද බලන්න ඔය හොයන රජතුමා ගැන විස්තරේ :rolleyes:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොහේ ඉපදුනත් කමක් නැත්තේ ඕල්කට් බවුද්දයන්ට , ඒ බව මම කලිනුත් කිවනේ

    ලංකාවේ පුරාවිද්‍යාව ගවේෂණය කල HCP බෙල් (බෙල් පාටිය) ක්‍රිස්තියානි , එම තොරතුරු මත inscription of ceylon ලියපු සෙනරත් පරනවිතනත් ක්‍රිස්තියානි
    එතකොට ලුම්බිණිය සොයාගත්තයි කියපු සොයාගත්, පසුව ඉන්දියානු රජයෙන් සේවයෙන් පහකළ Alois Anton Führer ජර්මානු ක්‍රිස්තියානි , lumbini on trial කියල සර්ච් කලොත් බලාගන්න පුළුවන් , මෙතන ලොකු අවුලක් තියන බවනම් කියන්න පුළුවන්, කිසිදු වැදගත්දෙයක් බවුද්දයින් විසින් නම් සොයාගෙන නැහැ

    මේ හැමදේම නැවත නැවත ලියන්න බැහැ , ලියපු කෙනෙක්ගේ ලිපියක් දමන්නම් (උපුටාගනිමකි අයිතිය කර්තෘ සතුයි )
    http://hmherath.blogspot.com/2013/04/fuhrer.html

    :yes::yes::yes:
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8

    ලුම්බිණිය සොයාගත් Alois Anton Führer, ඔහු කල ලුම්බිණි වංචාව පිලිබඳ හෙළිවීමෙන් පසු ඉන්දියානු රජයෙන් පරීක්ෂණයක් කර රැකියාවෙන් නෙරපූ වාර්තාව දැන් පහත දැක්වෙන ලයිස්තුවේ පරිදි රටවල් ගණනක් සතුව තියන බව සදහන් වෙනවා.

    The National Archive of India
    The National Library of India
    The British Museum
    The British Library
    The Library of Congress, Washington, USA (together with copies of references cited)
    University of Washington (prof.Richard Salmon)
    Royal Asiatic Society, London
    University of Oxford (Bodleian Library)
    University of Oxford (Indian Institute)
    Oxford Center for Buddhist Studies
    University of Cambridge Library
    Center of South Asian Studies, Cambridge
    School of Oriental and African Studies, London University
    Berlin State Library (Staatbibliothek zu Berlin)
    The National Library of Scotland<br>The National Library of Wales
    The National Library of Ireland
    University of Durham
    World Buddhist Sangha Council, Taiwan
    World Fellowship of Buddhist, Bangkok
    Director- General, Archeological Survey of India
    University of Kelaniya (Institute of Pali and Buddhist Studies)

    ලංකාවේ University of Kelaniya (Institute of Pali and Buddhist Studies)
    සතුවත් තොරතුරු තියෙද්දී මේබව හෙළි නොකරන්නේ කාට බයේද කියල හිතාගන්න පුළුවන් නේද
    දඹදිව වන්දනා බිස්නස් එක ලොකුයි නේ නේද, අනික ද්‍රවිඩ නිජබිම් කාරයන්ගේ සල්ලිවලට තියන ආදරේ, සුද්ද ලියල දුන්න ඉතිහාසය කටපාඩම් කරලා ගත්ත ආචාර්ය මහාචාර්ය පට්ටම් වලටත් හොද නැහැනේ , අනික බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනාම මොකද නේද
     
    :shocked::yes::yes::yes::yes:
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    උදේ ඉදලා මේකේ පුක දෙනවා .කැරි වදයක් තියෙන්නෙ යකො කොහෙ ඉපදුනාම මොකද හරියට ධර්මය පිලිපැදපන් ඉපදුන තැන හොය හොය මේකේ පුක දෙන්නෙ නැතුව.සිරාවටම උඹ නුල් දාන්න ඒපා මේකේ උබෙන් කැරි වදයක් තියෙන්නේ SJ.මේච්චර කාලේකට දැකලා නැ මෙහෙම මොඩ හුකන්නෙක්ව මම

    මසුරං කතාව, මුන් තව ටික දවසකින් කියයි , බුදු කෙනෙක් හිටියෙ නැ........... ඒ වගේ රගපාපු කෙනෙක් හිටියෙ කියල.........වටිනා කාලය නාස්ති නොකර වෙලාවක් තියෙනවා නම් ධර්ම දේශණාවක් අහපන් පොතක් කියවපන්............
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    මහා පිරිත් පොතේ එන නම්පොත හෙවත් විහාර අස්න කියවපු එකෙක් ඉන්නවද
    මේ විහාර අස්න කියන්නේ එදා ලනක්වේ වෙහෙර විහාර රජමහා විහාර ටික
    අද වෙනකොට මයින් බාගයක් වත් නැහැ , පෘතුගීසින් , ඉංග්‍රීසින් සහ තම්බි ටික මේවා කලා මේ ගල් පාවිච්චි කරලා උන්ගේ පල්ලි කෝවිල් හදල

    නම්පොත හෙවත් විහාර අස්න, හෝඩිය උගෙනීමෙන් පසු ව කුඩා දරුවනට වචන උච්චාරණය හුරු කිරීමට භාවිත වූ ග්‍රන්ථයකි.

    නමො බුද්‍ධාය

    සගම, පස්ගම, අරත්තන, මාදන්වල, විල්වල, කඩදොර, මොරපාය, දිඹුල, පුසුල්පිටිය, නියම්ගම්පායස්ථානය, වල්වාසගොඩ, සැලව, අරම, මැදිළිය, දික්පිටිය, බම්පනේ, කාරියගම, දඩගමුව, අළුත් නුවර, පරණ නුවර, මාවෙල, මාකඩවර, හිඟුල, කප්පාගොඩ, පදීදොර, උතුරාවල, අම්බුළුගල, දනගිරිගල, වාගිරිගල, ලෙනගල, අලවතුර, වතුර, මාකුරාව, කවුඩුගම, බිසෝවෙල, දැදිගම, අරන්දොර, දොරවක, මඩබඩවිට, තොටගෙදර, මදුරුපිටිය, අත්තනගල්ල, ඌරාවෙල, ගොඩගෙදර, දොරණෑගොඩ, යටවත්ත, රාගම, මීගමුව, දඹදෙණිය, බෙලිගල, නවගමුව, බමුණුගම, වට්ටාරම, වතුදෙණිය, පුහුරිය, ගල්බඩගම, කොල්ලුර, ඔකඳපළ, උඩපළ, අල්ගම, නවකෙළගමුව, ඇත්කඳ විහාරය, කුරුණෑගල, කුරුවෙණියාගල, ආඳාගල, ඉබ්බාගල, යක්දෙස්සාගල, නාථගම, සංවැල්ල, කඩිකාව, මලගණේ, කබල්ලෑලෙන, නියඳවනේ, නාගල විහාරය, රැස්වෙහෙරුව, තලන්ගමුව, පෙරියකඩුව, දේවගිරි විහාරය, සංගමු විහාරය, උතුරුපවු විහාරය, බුජස්ලෙන, යාම්ලෙන, ජයකඩුලෙන, සැඟෑලෙන, කුඹුරුලෙන, රිදීලෙන, රම්බඩගල්ල, දෙල්විට, විල්ගම, අස්ගිරිය, රුසීගම, ඇම්බැක්ක, මිලිලවාණය, බඹාවිහාරය, රන්ගිරිදඹුල්ල, සීගිරිය, කලාවැව, බළල්ලෑව, අනුරාධපුරයෙහි ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ලෝවා මහා ප්‍රාසාද ස්ථානය, මිරිසවැටි විහාරය, අභයගිරි විහාරය, දෙනා නඛය, භගිරි නඛය, රත්නමාලී චෛත්‍යය, ථූපාරාම වෛත්‍යය, මිහින්තලය, අටසැටලෙන, නිතුපත්පාන, සුරුලුමහමුනියාව, මුන්නේස්සරම, ඇත්තල, මක්කම, මන්නාරම, මාන්තෝට්‍ටම, පොම්පරිප්පුව, මල්විල, දෙමළපට්ටනමෙහි නාගකෝවිල, කදුරුගොඩ විහාරය, තෙලිපොල, මල්ලාගම, මිණිවන්ගොමු විහාරය, තන්නි දිවයින, අග්නි දිවයින, නාග දිවයින, පුවඟු දිවයින, කාර දිවයින, මොල්ලියාවල, තිරිකුණාමලය, විල්ගම් වෙහෙර, තිස්ස මහ වෙහෙර, ඉලන්දගොඩ, කදුරුකෝට්‍ටයෙහි ඇතුබඳය, ලඞ්‍කාතිලකය, ගඩලාදෙණිය, විජයොත්පාය, අභය ගිරි විහාරය, ජේතවන විහාරය, කපිල විහාරය, ඉසිපතනාරාමය, කුසිනාරාමයේ සිටිපිළිම ගෙය, පූර්‍වාරාමය, දක්‍ෂිණාරාමය, පශ්චිමාරාමය, උත්තරාරාමය, සළුමිණිසෑය, සිළුමිණිසෑය, දෙමළ මහ සෑය, පොළොන්නරු විහාරය, සුළුන්නරු විහාරය, සිතුල්පවු විහාරය, ධනංජය විහාරය, කුකුළුවා විහාරය, දඹුලාගල් විහාරය, නකා වෙහෙර, මියුඟුණා වෙහෙර, සොරන්නා තොට, බදුලු වෙහෙර, යුඳඟනා පිටිය, රුහුණුබද කතරගම, උග්ගල් අළුත්නුවර, තඹගමුව, මුල්ගිරිය, ඔවාගිරි විහාරය, දෙව්නුවරෙහි දිව්‍යරාජ භවනය, ඔත්පිළිම ගෙය, ගල්ගණේ, වැලිගම අග්‍රබෝධි විහාරය, පරගොඩ විහාරය, තොටගමු විහාරය, ගලපාත විහාරය, බෝධිමලු විහාරය, වනවාස විහාරය, බෙම්වෙහෙර, බෙම්තොට, කළුතොට, සොරණ, විසිදාගම, කොතලාවල, රඹුක්කන, පානදුරේ දේවාලය, බෙලන්විල, පැපිළියාන, නාවින්න, විජයාරාමය, සුභද්‍රාරාමය, ජයවර්‍ධන කෝට්ටයෙහි ඔත්පිළිම ගෙය, ෂන්මුඛ දේවාලය, කිත්සිරිමෙවන් කැළණිය, රජමහ කැළණිය, විභීෂණ දේවාලය, වැලිවිට, බොල්ලෑගල, සංවැල්ල, සේවාගම, දිසාපති නුගය, කඩුදෙවොල, බෝමිරිය, කෙහෙල්බටුවාව, අතුරුගිරි විහාරය, දෙනගමුව, දෙල්ගමුව, බටුගෙදර, දෙනවක, සබරගමුව, ගලීමලය, සමන්තකූට පර්‍වතය, දිවාගුහාව, බල්ලාහෙල, සිඳගල, කළුගමුව, ගංගාතිලක විහාරය, කුඹල්ඔළුව, අලුදෙණිය, කොටකේදෙණිය, ඉලුපැන්දෙණිය, සේන්දෙණිය, නිග්ගම්මන, අරත්තන, සන්තානාගොඩ, වේගිරිය, ඇම්බැක්ක, වටදාගෙය, දෑලිවෙල, ගඟුල්දෙණිය, උරුලෑදෙණිය, කොටබෝගොඩ, රම්මුංගොඩ, දෙල්දෙණිය, මැණික්දිවෙල, මොනරාගොඩ, කොළුගල, වල්ගම්පාය, දම්තොටවතුර, සියඹලාගොඩ, දොඩම්වල, දියකෙළිනාවල, සූරියගොඩ, කොබ්බෑකඩුව, ගන්නොරුව, කුළුගම්මන, මාගම්මන, අත්තරගම, මැදවෙල, ගල්ලෑල්ල, දොළපීල්ල, අලවතුගොඩ, කොහොන, තිබ්බොටුවාව, ඇඹිල්ල විහාරය, ආලෝක විහාරය, කුරුවාබෝගම්බර, කඩුවෙල, දුනුවිල, ඇඹෙල, නිත්තවෙල, සිරිමල්වත්ත, අමුණුගම, ගංගාරාම විහාරය, සෙංකඩගල, අළුත් විහාරය, පරණ විහාරය, නාගවිමානය, උපෝසථාරාමය, ශ්‍රී දංෂ්‍ට්‍රා දළදා මන්‍දිරය ඇතුළු වූ සියලු විහාර දේවාලයවල අධිගෘහිත දෙවි මහරජාණන් තමනුත්, තමන්ගේ සහ පිරිවර දෙවියනුත් සන්දෘෂ්‍ට සම්‍භක්‍ත දෙවියනුත්, උපවෙනෙහි දෙවියනුත්, නොහැර කැඳවාගෙන මඞ්‍ගල සූත්‍රාදි බණ අසනු පිණිස ඊම සමග මහා සඞ්‍ඝයා වහන්සේට අභිමත දෝ, අභිමත දෝ, අභිමත දෝ! අහිමතයි, අභිමතයි, අහිමතයි! සමග මහා සඞ්‍ඝයා වහන්සේ සඟ ව වදාළ මෙහෙවර සඞ්‍ඝාණත්‍තිය නූගුළුවා ඉයැ යුතු.

    නම්පොත නිමි.

    https://si.wikipedia.org/wiki/නම්පොත

    ආසන්නම උදාහරණ ඕන තරම් කුරගල වගේ .....මේවා මෙහෙම වෙන්න හේතුව තමයි මම කලින් කිවවගේ බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනාම මොකද කියන ඕල්කට් චින්තනේ , තමන්ගේ උරුමය නොදන්නා එකා කොහෙද ඒවා රැකගන්නේ , කෙලින්ම නිවන් දකින්න ට්‍රයි එක

    ඉන්දියාවේ බුදුන්වහන්සේ උපන්නනම් පිරිනිවන් පාවනම්... දෙමලු , බ්‍රිතාන්‍ය සහ උන් යටතේ කුලියට ලියපු , ජර්මන් කාරයෝ ලියල දුන්න ඉතිහාසය ඇත්ත කියල පිළිගන්නවානම් මට පන්සල් 10ක නම් එවපල්ලා ඉන්දියාවේ තියන තිබුණු .. ලක්ෂ 10ක් එවනවා බැංකු අකවුන්ට් එකට
     
    Last edited:

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    මසුරං කතාව, මුන් තව ටික දවසකින් කියයි , බුදු කෙනෙක් හිටියෙ නැ........... ඒ වගේ රගපාපු කෙනෙක් හිටියෙ කියල.........වටිනා කාලය නාස්ති නොකර වෙලාවක් තියෙනවා නම් ධර්ම දේශණාවක් අහපන් පොතක් කියවපන්............

    එහෙම එකක් නෙමේ අපි කියන්නේ අවුරුදු 2500 ගණනක්ම ඉන්දියාවට කඩේ ගිය එක දැන්වත් නවත්තල සත්‍ය හොයන්න ගවේෂණය කරමු කියල
    ඔය අද අපි තම්බින්ගෙන් කන්නෙත් ඔන්න ඔහොම කඩේ ගිය නිසා තමයි තමන්ගේ දේ තමන්ට හිමි තැන නොදන්නකමින් , නොසොයනකමින් , සහ හොයන එකාට පිස්සා කියල විචාරශීලි නොවී ගවේෂණය නොකර පොතේ උගත්තු වගේ උන්න ඇති කියල. නැත්නම් අද Robert Wilmot-Horton ගේ නමින් Horton placeනම් කරනකොට වීර පුරන් අප්පුගේ ස්මාරකයට බල්ලෝ අහවල් එක කරලා යන්නේ නැහැ මිත්‍රය.:(
     
    :cool: