බුදුන් ලoකාවට ආවාද යන්න සැකයි- පරණවිතාන කි#

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    උදේ ඉදලා මේකේ පුක දෙනවා .කැරි වදයක් තියෙන්නෙ යකො කොහෙ ඉපදුනාම මොකද හරියට ධර්මය පිලිපැදපන් ඉපදුන තැන හොය හොය මේකේ පුක දෙන්නෙ නැතුව.සිරාවටම උඹ නුල් දාන්න ඒපා මේකේ උබෙන් කැරි වදයක් තියෙන්නේ SJ.මේච්චර කාලේකට දැකලා නැ මෙහෙම මොඩ හුකන්නෙක්ව මම

    :lol::lol: කුරුසයා ලිදේ..
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    The Buddha and Dr Fuhrer: An Archaeological Scandal

    https://www.amazon.com/Buddha-Dr-Fuhrer-Archaeological-Scandal/dp/B0078XZKKM

    කරුණාකර ලක්දිව ඉපැරණි පුස්කොල පොත් සහ කඩඉම් පොත් විශ්ලේශනය කර බලන්න, ඔබට සිංහල බුදුවරු හමුවෙයි..
    උදා: බ්‍රිතාන්‍ය
    කෞතුකාගාරය - ප්‍රාචීන පුස්තකාලය - 6606 (145 ) - පුස්කොල පොත -
    ක්‍රිස්තුවර්ශ 1236 - 1270 - පළමුවන පණ්ඩිත පරාක්‍රමබාහු ජීවන චරිතය - ඉතා පැහදිලිව ජන්බුද්වීපය යනු ලක්දිව බවත්, එහි පහල වූ බුදුන් මහාසම්මත මනු පරම්පරාවෙහි බවත් සඳහන් වෙයි..

    https://books.google.ae/books?id=VA...p_read_button&redir_esc=y#v=onepage&q&f=false
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes::yes::yes:
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    Alois Anton Führer අයිතිහාසික කල හොර වංචා වලට , ධාතු මගදී වලට විරුද්දව ඉන්දියානු රජය පරීක්ෂණයක් තියල ඔහුව සේවයෙන් පහකළ බවත් එම නඩු වාර්තා සද්ද නැතුව යටගපු බවත් (ප්‍රෝඩාව මගින් ලැබෙන රටට සල්ලි සහ බුදුන්වහන්සේ තම රටේ බව පෙන්වීමෙන් ලැබෙන කිර්තිය නිසා ) වර්තමාන William Peppé ගේ පරපුර පවත්වාගෙන යන website එක මගින් ම බලාගනිල්ල. මුන් ගාව තවමත් එදා Piprahwa වල කල කැනීම් වලින් ගත්තු ධාතු සහ වටිනා දේවල් තියනවා .
    ලොවපුරා බවුද්ද නායකයින් විද්වතුන් එංගලන්තයේදී මේ ගැන Alois Anton Führer ගෙන් ප්‍රශ්න කරන්න මදය සාකච්චාවක් ලැහැස්තිකරලා තිබ්බත් අවාසනාවකට ඔහු අභිරහස් විදියට දුක්කිත අවසනවන්ත් මරණයකට ලක්වුනා ඊට කලින්
    http://piprahwajewels.co.uk/page1.html

    http://piprahwajewels.co.uk/What Happened at Piprahwa3.docx
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    ත්‍රිපිටකය සහ අටුවා වල ඇති ඓතිහාසික වැදගත් සිද්ධි අප්‍රකටව පවතින්නේ ඇයි

    https://drive.google.com/file/d/0B3...eEzQCBf9sZtHOhEKQE5yX0tAiFEASHOmyO-_pDEAfEwuQ

    උපන් බිමට ආදරය කරන හෙළයින්ට කියවීමට පමනි
    https://drive.google.com/file/d/0B3...kY_TucPlHGdLGwrqLoJMnvMShcRY3y3d6NsGkC4NF8OFs

    Uputaganima ජයරත්න පතිරාරච්චි
     
    :yes: