බුදුන් වඳින මුස්ලිම් බැතිමතුන්...

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
අනේ අන්ධයෙක් වගේ කියවන්න එපා..උඩ පොස්ට්ස් බලපන්..නැති දෙයක් ගැන නෙමේ යකෝ කිව්වෙ බුදු හාමුදුරුවො මක්කමට වැඩියේ සඳුන් ලීයෙන් කල ශාලාව පිලිගන්න කියලයි කිව්වෙ...

අපේ පොතේ එහෙම එකක් ලියල නැහැ . එක නිසා අපිට පිළිගන්න බැහැ .
:lol::lol::lol::lol::lol:
 

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පා සටහන් විශවාස නොකලට ඔලුව බිම ගහලා වඳින්නේ සුනාපරන්තයෙ පුණ්ණ හාමුදුරුවො වැඩ හිටපු,බුදුන්ගේ ස්පර්ශය ලත් ස්ථානයට.. කව් රු කොහොම කිව්වත් බුදු බණ බොරු කරන්න බෑ හම්බයනේ..
    ඔය තම්බි තොප්පි ගලවලා අත ගාල බලපන් ඇතුලෙ මොකුත් තියෙනවද කියලා?


    පොර ටෝක් දිදි හිටපල්ලා. උඹල මළාම යනකොට ගෙනියන්න තියෙන්නේ කොන කපපු අරකයි... එළු රැවුලයි විතරයි... උඹලට අල්ලාගේම පිහිටයි.. අල්ලාහු අක්බර්..
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    පා සටහන් විශවාස නොකලට ඔලුව බිම ගහලා වඳින්නේ සුනාපරන්තයෙ පුණ්ණ හාමුදුරුවො වැඩ හිටපු,බුදුන්ගේ ස්පර්ශය ලත් ස්ථානයට.. කව් රු කොහොම කිව්වත් බුදු බණ බොරු කරන්න බෑ හම්බයනේ..
    ඔය තම්බි තොප්පි ගලවලා අත ගාල බලපන් ඇතුලෙ මොකුත් තියෙනවද කියලා?


    පොර ටෝක් දිදි හිටපල්ලා. උඹල මළාම යනකොට ගෙනියන්න තියෙන්නේ කොන කපපු අරකයි... එළු රැවුලයි විතරයි... උඹලට අල්ලාගේම පිහිටයි.. අල්ලාහු අක්බර්..

    මරණින් පසු සොහොන් දඩුවම .
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    යන්නේ කොහෙද මල්ලේ පොල් ඩෝ ! උ කියන්නේ මක්කමෙ පා සටහනක් තියනවා කියලා .ඒක බොරුවක් කියලයි මම කිව්වේ

    මක්කමෙත් පා සටහනක් තියනවා නමුත් එක වෙනත් කෙනෙක්ගෙලු, ඇත්තද බන් .
     
    අපේ පොතේ එහෙම එකක් ලියල නැහැ . එක නිසා අපිට පිළිගන්න බැහැ .
    :lol::lol::lol::lol::lol:

    උබලගේ පොත්වල උබලම උබලට වාසි වෙන්න
    ලියාගත්ත මගුල්නේ තියෙන්නේ,
    තොපේ පොත්වල අපේ බුදුහාමුදුරුවෝ ගැන ලියයිද?
    නිකන් කටට එන එක කියවන් නැතුව
    තේරුමක් ඇතිව කියපන්,
    උබල මක්කමේ යන්න කලින්
    බුදුරජාණන් වහන්සේ ප‍්‍ර‍මුඛ බුද්ධ පුත‍්‍ර‍යෝ
    එතනට වැඩම කරලා තියෙනවා,
    එතකොට ඔහේ කොනකපාලයෝ ලොවෙත් නෑ
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    ගල්පාත මහත්තයා;10971499 said:
    උබලගේ පොත්වල උබලම උබලට වාසි වෙන්න
    ලියාගත්ත මගුල්නේ තියෙන්නේ,
    තොපේ පොත්වල අපේ බුදුහාමුදුරුවෝ ගැන ලියයිද?
    නිකන් කටට එන එක කියවන් නැතුව
    තේරුමක් ඇතිව කියපන්,
    උබල මක්කමේ යන්න කලින්
    බුදුරජාණන් වහන්සේ ප‍්‍ර‍මුඛ බුද්ධ පුත‍්‍ර‍යෝ
    එතනට වැඩම කරලා තියෙනවා,
    එතකොට ඔහේ කොනකපාලයෝ ලොවෙත් නෑ
    :yes::yes::yes::lol::lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    බොරු නොකිය හිටපන්. සිරීපාදෙ කියලා එකක් ලංකාවෙ තියෙනවා අහලා තියේද ? :lol::lol:
    එතකොට මුස්ලිම් බයියලා මොකෝ උඩ පැන පැන සිරීපාදෙ අර කාගෙද පතුල කියන්නෙ
    :lol::lol:

    සිරිපාදේ කන්ද මුදුනේ තියෙන්නේ මුස්ලිම් කාගෙවත් කකුල් මාක් එකක් නම් නෙවෙයි පැහදිලිවම. නමුත් ඒක බුදුහාමදුරුවන්ගේ කියල පොඩ්ඩක් ඔප්පුකරල පෙන්නන්න බලන්න.
    එක දෙයක් මතක තියා ගන්න ලංකාවේ මුස්ලිම්වරු ඉස්සර ගොඩක්ම හැඩ ගැහිලා හිටියේ සිංහල සංස්කෘතිය විදියට. ඒකයි සිංහලයෝ වගේ මුස්ලිම් අය ඉස්සර සිරිපාදේ ගියේ. නමුත් දැන් දැන් ඒව වෙනස් වෙලා..
    පරණ අය හිතන විදියට නෙවෙයි දැන් හිතන්නේ හැමදේම බලන්නේ අල් කුරානයේ කියල තියෙන දෙයක්ද, නබිතුමානන් අනුමතකල දෙයක්ද, කියලා හොඳට හොයලයි වැඩ කරන්නේ.
    දැන් ඉස්සර වගේ සිංහල සංස්කෘතියට කලවම්වෙච්ච විදියට නෙවෙයි මුස්ලිම්ලා වැඩ කරන්නේ.
    ඒකයි අර සිංහල බෞද්ධ අයයි හාමදුරුවරුයි ගිහිල්ලා අර සොහොනක් කඩපු එකට කිසිම සද්දයක්වත් නැත්තේ.
    ඒ ගැන කිස්ම මුස්ලිම් ඇමතිවරයෙක්වත් කතාකරෙත් නැත්තේ. සල්ලි දීලවත් කරගන්න බැරි දෙයක් ඔයාල අපිට ෆ්‍රී කරලා දුන්නා.
    පුලුවන්නම් කුරුනෑගල තියෙනව ගලේ බන්ඩාර කියල මේවගේම එකක් එ'කත් කඩන්න (නමුත් එතන්ට මුස්ලිම් අයට වඩා 90%ක් යන්නේ සිංහල බෞද්ධයෝ). ඒක නැති කරොත් ඔයාලගේ බෞද්ධයෝ බේරගන්නත් පුලුවන් අපේ ඉස්ලාම් එකට අලුතින් ඇතුලුවෙලා තියෙන පිස්සු වැඩත් නතරකරගන්න පුලුවන්. මොනවද කියන්නේ ඩීල් ද? නෝ ඩීල් ද? :rofl:
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මක්කමෙත් පා සටහනක් තියනවා නමුත් එක වෙනත් කෙනෙක්ගෙලු, ඇත්තද බන් .

    ඔව් තියෙනවා ඒක ඉබ්රාහීම්(අලෛ) තුමා කියන ඉස්සර ආපු වක්තෘ කෙනෙක්ගෙ. එයාට තමයි ක්‍රිස්තියානි අය ඒබ්‍රහම් කියන්නෙ...
    ඒ පා සටහන රන්වන් පාට ගලකයි සටහන් වෙලා තියෙන්නෙ. කඃබාව හදනකොට ඔය ගලේ නැගලා තමයි
    ඉබ්රාහීම්(අලෛ) තුමා වැඩ කරලා තියෙන්නෙ.
    ඔය ගලට කියන්නෙ 'මකාමු ඉබ්රාහීම්' කියලයි. ඔය ගලට කවුරුත් වඳින්නෑ, හැබැයි මක්කමට යන අය මේ ගල තියෙනෙ තැනදි අනිවාර්ය්යෙන් අල්ලාහ්ව වඳිනවා!

    maqam_ibrahim_as_1238452798.jpg
     
    Last edited: