බුදුන් වඳින මුස්ලිම් බැතිමතුන්...
බුදුනගේ කාලේ අරාබියාව හැඳින්වුනේ සුණාපරන්තක දේශය කියලා. සුණාපරන්තක දේශයේ පුණ්ණ තෙරණුවන්ගේ කථා වස්තුව අහලා ඇති නෙ? පුණ්ණ තෙරණුවන් වැඩසිටි මකුලකාරාමය තිබුනු තැන තමා අද මක්කම පිහිටලා තියෙන්නේ. මක්කමේ තියෙන කබාව කියන කුටිය ඇතුලෙ ගලක පාද සටහනක් කියෙනවා.
මුස්ලිම් ඈයො විශ්වාස කරන්නේ ඒ මොහොමඩ් තුමාගේ පාද සටහන කියලා. බුද්ධාගමේ එන සිරිපා වඳින ගාථාවේ සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ යෝනකපුරේ යම් තැනක සිරිපා සටහන පිහිටවූ වගක්. කබාව ඇතුලේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුළයි. ලංකාවේ සිංහළ බෞද්ධයෝ සිරීපාදේ නළල පිහිටුවා වඳින විදියෙයි මුස්ලිම්වරු මක්කම දිහාවට හැරිලා වඳින විදියෙයි පුදුම සමාන කමක් තියෙනවා. ඒ විරක් නෙමෙයි මක්කම වඳින්ට යන ගොඩක් මුස්ලිම් අය එහෙදි කොණ්ඩා රැවුල් මුඩු කරලා හාමුදුරුවරු පොරවනවා වගේ සුදු සිවුරක් පොරවනවා

Last edited: