යකෝ උබලා අල්ලා දෙවියන්ට අපහාස කරනකොට එකෙන් හැම මුස්ලිම් කෙනෙක්ටම හිත රිදෙන්නේ. මුස්ලිම් ආගම ගාව ගන්නේ නැතුව බැනපන් එහෙනම්.
MSDOSගේ post හින්දා නිදහසේ ජිවත් වෙන්න රටක් නැති වෙන්නේ කොහොමද යකෝ. site එකේ බොරුවට ප්රශ්න ඇති කරලා පොර වෙන්න හදන්න එපා.
දකුණේ ඉදලා උතුර දක්වා ඕන තැනක නිදහසේ ඉන්න පුළුවන් රටක් දැන් අපිට තියෙන්නේ.
රටේ කොල්ලෝ දිවි පුදලා ලබලා දීපු නිදහස හැමෝම එක්ක භුක්ති විදපන් රටේ අයිත් ජාති වාදී ප්රශ්න ඇති කරන්න හදන්න එපා.
අනේ හිපියෝ තෝ එහෙනම් මේවට උත්තර දීපිය මට...
අපිද රටේ නිදහස නැති කරන්නේ කියල..
කුරගල නම් බෞද්ධ විහාරය "ජයිලනි" කියල මොවුන් ලෝකෙට හදුන්වන්න දරණ උත්සාහය..
http://jailani.org/
Last edited:




