බුදු දහම අදහන අපි දලදා වහන්සෙට ගරු කරන්නෙ ජීවමාන බුදුන් වහන්සෙට ගරු කරන්නා වු හෑගීමෙන් හා ගෞව්රවයකිනි...දුටු ගෑමුනු මහා රජතුමා තමන් විසින් පරාජය කරන ලද එලාර රජතුමාගෙ බශ්මාශෙශයන් තෑන්පත් කර සෑයක් සාදවා එය අසලින් යන කවර තරාතිරමක අයෙක්ට උවත් එම දමිල රජුට ගරු කර එතනින් යන ලෙසට අන කල සිටියෙය..සින්හල ජාතිය සුලු ජාතින් වෙනුවෙන් කල කෑප කිරිම් හා සෑලකිම් ගෑන මෙය හොද උදාහරනය්ක්ය...හෑම අගමකටම ගරු කරන මම ඈත්තටම මෙම සාමාජිකයගෙ ප්රකාශය ගෑන අත්තටම කලකිරුනා...එලකිරි කර්ය මන්ඩලය කරුනාකර මෙම ක්රියාවට විරුද්දව ක්රියාමර්ගයක් ගනු ඈතයි මම හිතමි....[/QUOTE
"දලදා වහන්ස මෙ පාපකාරියා මොඩ කමට කල ප්රකාශයට සින්හල ජාතිකයින් විදිහට අපි ඔබ වහන්සෙගෙන් සාමාව අයෑදිමි"
අනිවාර්යෙන්ම සමාව අයදිනවා![]()






