බුදුහාමුදුරුවන්ට ලෙඩ හැදෙන්නේ නෑ බන්.බුදු වරයෙක් කියන්නේ විශාල පුණ්‍ය ශක්තියක් සහ සෘද්ධි බලයක් තියෙන කෙනෙක්.බුදුවරයෙක් බුදු වුනාට පස්සේ ලෙඩ දුක් නැත.මහලු වෙන්නෙත් නෑ.පිරිනිවන් පාන කොට බුදුවරයාගේ පෙනුම බුදු වුන වයසේ පෙනුම වගේමයි.බුදුවරු මරෙන්නෙත් නෑ.පිරිනිවන් පානවා විතරයි.බුදු කෙනෙක්ගේ සෘද්ධි බලයෙන් ඕන ලෙඩ සුව කල හැක.බුද්ධ ශක්තිය නොදන්න අය බොරු බණ කියන්න එපා.



ලොල්................
බුදුන්වහන්සේම අවසන් කාලයේ දී වදාළ ආනන්ද ස්ථවිරයන්ට “ආනන්දය මගේ සිරුර දැන් දිරාගිය ගැලකට සමානය“ කියලා.....
උන්වහන්සේට ලෝහිතපඛ්ඛන්දිකාව වැළදීම නිසා පිරිනිවන සිදුවුණු බව තමා කියවෙන්නේත්..............
බුදුවරයෙක් වුණත් පූර්ව කර්ම සහ ලෝකස්වභාවය වෙනස් කරන්න බෑ...........
අනේ ඇමසියො තෝ දන්න බුද්ධ චරිතය.....තෝ දන්නේ මුහම්මඩ් නබි සල්ලල්ලාහු ගේ චරිතය නේහ්............



