බුදුන් වහන්සේගේ වෙදැදුරු - ජීවක කෝමාර භච්&#348

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුදුහාමුදුරුවන්ට ලෙඩ හැදෙන්නේ නෑ බන්.බුදු වරයෙක් කියන්නේ විශාල පුණ්‍ය ශක්තියක් සහ සෘද්ධි බලයක් තියෙන කෙනෙක්.බුදුවරයෙක් බුදු වුනාට පස්සේ ලෙඩ දුක් නැත.මහලු වෙන්නෙත් නෑ.පිරිනිවන් පාන කොට බුදුවරයාගේ පෙනුම බුදු වුන වයසේ පෙනුම වගේමයි.බුදුවරු මරෙන්නෙත් නෑ.පිරිනිවන් පානවා විතරයි.බුදු කෙනෙක්ගේ සෘද්ධි බලයෙන් ඕන ලෙඩ සුව කල හැක.බුද්ධ ශක්තිය නොදන්න අය බොරු බණ කියන්න එපා.
    :lol::lol::lol:
    ලොල්................
    බුදුන්වහන්සේම අවසන් කාලයේ දී වදාළ ආනන්ද ස්ථවිරයන්ට “ආනන්දය මගේ සිරුර දැන් දිරාගිය ගැලකට සමානය“ කියලා.....
    උන්වහන්සේට ලෝහිතපඛ්ඛන්දිකාව වැළදීම නිසා පිරිනිවන සිදුවුණු බව තමා කියවෙන්නේත්..............
    බුදුවරයෙක් වුණත් පූර්ව කර්ම සහ ලෝකස්වභාවය වෙනස් කරන්න බෑ...........

    අනේ ඇමසියො තෝ දන්න බුද්ධ චරිතය.....තෝ දන්නේ මුහම්මඩ් නබි සල්ලල්ලාහු ගේ චරිතය නේහ්............:rofl::rofl:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජීවක ක්ෂත්‍රිය වංශිකයෙක්. ඔහු හැමවිටම ක්‍රියා කලේ ක්ෂත්‍රිය වංශිකයෙක් විදිහට. යුද්ධ වලට සහභාගි නොවූවත් ඔහු රාජ අණ පරිදි ආයුධ සහිතව රජුගේ රැකවරණය සලසමින් ගමන් කළා (අජාසත්ත රජු බුදුන් දැකීමට යාම.). ජීවකට මිනිසුන් පනස් දෙනෙකුගේ ගක්තිය තිබූ නිසා රණශූරයෙක් වශයෙන් ප්‍රකට අජාසත්ත රජු පවා ඔහුට බිය වූ බව සඳහන්.

    චණ්ඩෝප්පජෝත රජුට ප්‍රතිකාර කළේ වංචාවෙන්. පසුව රජුගේ මංගල ඇතින්න සොරකම් කරගෙන රටින් පැන ගියා. මේ සියළු දේවල් ක්ෂත්‍රිය ධර්මයට ඇතුලත්. මේක නොදන්න බොහෝ දෙනා ජීවකට බ්‍රාහ්මණ පෙනුමක් දීලා චිත්‍ර අඳිනවා. ජීවක කියන්නේ රැවුල වවාගත්ත රෙද්දක් පොරෝ ගත්ත බමුණෙක් නෙවෙයි. ඔහු කිසිම අවස්ථාවක බ්‍රාහ්මණ සිරිත් පිළිපැදලා නෑ.

    ප්‍රථම ගෘහපති චීවර පූජාව ජීවක අතින් සිදු වුනා (චණ්ඩෝප්පජෝත රජු පසුව ජීවකට එවපු වස්ත්‍රය.).

    Rep 8+

    බොහොම ස්තූතියි දැනුවත් කලාට සහෝ.... අර මගේ දානය සම්භන්ධ ගැටලුවට පිලිතුරක් හොයාගන්න ලැබුනද?..
    තෙරුවන් සරනයි...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :lol::lol::lol:
    ලොල්................
    බුදුන්වහන්සේම අවසන් කාලයේ දී වදාළ ආනන්ද ස්ථවිරයන්ට “ආනන්දය මගේ සිරුර දැන් දිරාගිය ගැලකට සමානය“ කියලා.....
    උන්වහන්සේට ලෝහිතපඛ්ඛන්දිකාව වැළදීම නිසා පිරිනිවන සිදුවුණු බව තමා කියවෙන්නේත්..............
    බුදුවරයෙක් වුණත් පූර්ව කර්ම සහ ලෝකස්වභාවය වෙනස් කරන්න බෑ...........

    අනේ ඇමසියො තෝ දන්න බුද්ධ චරිතය.....තෝ දන්නේ මුහම්මඩ් නබි සල්ලල්ලාහු ගේ චරිතය නේහ්............:rofl::rofl:

    :oo::shocked::lol::lol::lol: