elaබොහෝමත්ම පිං සහෝ
මොකද මමත් හිතාගෙන හිටියේ වැරදි විදියට
අද තමයි දැනගත්තේ ත්‍රිකෝටික පාරිශුද්ද මාංශය කියන්නෙ මොකක්ද කියලා
ජාති ජාතිත් මේ පින ආනිසංස දෙයි වැරදි මතයෙන් මාව ගැලෙව්වාට
සාදු! සාදු! සාදු!
++


elaබොහෝමත්ම පිං සහෝ
මොකද මමත් හිතාගෙන හිටියේ වැරදි විදියට
අද තමයි දැනගත්තේ ත්‍රිකෝටික පාරිශුද්ද මාංශය කියන්නෙ මොකක්ද කියලා
ජාති ජාතිත් මේ පින ආනිසංස දෙයි වැරදි මතයෙන් මාව ගැලෙව්වාට
සාදු! සාදු! සාදු!
++


dan etakota minissu lexus vehicles ganna eka nathra karoth lexus company eka wahenne nadda?lexus la modayo wage minissu vehicles ganne nati wunamath vehicles hadai da?
![]()


ජිංතක ජිල්ලබකිට;19559806 said:
සුපුන් සඳ පෙන්වන විට ඇඟිල්ල දිහා බලා, එහි ඇති ඇද කුද, බිබිලි , සමේ රැලි ආදිය මත්තේ ගැටී, දෘෂ්ටි වාද කරපින්නාගෙන තව කල්ප කීයක් නම් සසරේ දුක් විඳින්නද?![]()

kawda kiwwe eka silayak kiyala?මස් මාංශ අනුභවයෙන් වැළකීම, නිවනට මාර්ගය නොවේ... වැරදි සීලයන්ට අසුවන්න එපා... මස් මාංශ අනුභවයෙන් වැළකීම සීලයක් නොවේ.. මෝහයෙන් මුලා වෙන්න එපා...

saththu maranna epa kiwwe ai danne na?භික්ෂුන් වහන්සේ නිර්මාංශික විය යුතුයි කියලා දෙවුදත් ඉල්ලීමක් කරද්දී බුදු රජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කලේ ඇයි දන්නේ නෑ?
එකොළහ වසරේ බුදු දහම් පොත කියෙවුවත් ඒක දැනගන්න තිබ්බා.



ahapu prashna eka kata wath uththara naජිංතක ජිල්ලබකිට;19572659 said:බුදු රජාණන් වහන්සේ දෙසු ශ්‍රී සද්ධර්මය විකෘති කොට, අන්තවාදයකට හරවා, මූලධර්මවාදයකට හරවා, ධර්මයේ පදනම වන දුක්ඛ, අනිත්‍ය, අනාත්ම අවබෝධකර ගන්නවා වෙනුවට සාමාන්‍ය බොදු ජනතාව බුද්ධ ධරමයෙන් ඈත්කර දමන මෙවැනි ලිපි, අවසාන වශයෙන් සේවය කරන්නේ බුදුසමය මෙලොවින් අතුරුදන් කිරීමේ මෙහෙයුමට බව සිහි තබා ගන්න.


kawda kiwwe eka silayak kiyala?
saththu maranna epa kiwwe ai danne na?
mas wikunna epa kiwwe ai danne na?
7 wasaredi iskole giye nadda danne na?
