බුදුන් වහන්සේ මස්‌ මාංශ අනුභවය අනුමත කළෝ&#3503

Jul 5, 2012
1,773
265
0
හිමින්සීරුවෙ තේරුම්ගන්න බලන්න​.

මිනිස්සු මිලියන් 3 ක් මරපු හිට්ලර් වෙජිටේරියන් හික්ස්..:lol:
බුදුන් නසන්නට ආ දේවදත්ත වෙජිටේරියන්:lol:..පව්

අහෝ! (ඇනි ) මේසන් බාස් නොදිටි මොක්පුර! :rofl:

තේරුම් ගන්ඩ පුලුවන්ද බං, "මම නිර්මාංශ" කියන ලේබලෙන්, මාන්නයෙන් පිම්බිලා, ඇස්නිලංකාර වෙලා, "මගේ මේ වෘතය තමයි පරම සීලය" කියල හිතං ඉන්න මෝහයේම ඇලුනු මොට්ටයන්ට.
 
Jul 5, 2012
1,773
265
0
:yes:
Wadi bana kiyala minissu amaruwe daanawa.

මිනිස්සු නොමඟ යවනවා විතරක් නෙවෙයි බුද්ධ ධර්මයත් ගාවගෙන ඒකත් විකෘති කරලා මහා පාපයක් කරගෙන අනිත් මිනිස්සුත් අමාරුවේ දානවා.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Uba meka waradi poten allan inne ban. me gana thread bara ganak giya. ekai kawruth reply karanne natte. oya shenic ma unicode walin pitu ganan dapu comment athi..

ජිංතක ජිල්ලබකිට;19582015 said:
මිනිස්සු නොමඟ යවනවා විතරක් නෙවෙයි බුද්ධ ධර්මයත් ගාවගෙන ඒකත් විකෘති කරලා මහා පාපයක් කරගෙන අනිත් මිනිස්සුත් අමාරුවේ දානවා.

------------

minissu daranne minissu piliganna "aasa dee".
kauruth kiuwa kiyala - api kiuwa kiyala wadak wenne na.
kalpana karnna puluwan kena, darmaya kiyawala balala hari de therum gannawa.
anith ayata kiyala wadak na.
thripitakaye thiyana deshana dawasaka kiyawanna tharam wasanawak ee minisunta thibboth therum ganivi... :yes:

-----

oya Animation nan "athal" ekak denne. :(
uta anthima wenakota uuma ahagena aapu prashne mathakath na! :(
 
animation

Well-known member
  • Aug 25, 2011
    16,050
    9,364
    113
    Microsoft
    ------------

    minissu daranne minissu piliganna "aasa dee".
    kauruth kiuwa kiyala - api kiuwa kiyala wadak wenne na.
    kalpana karnna puluwan kena, darmaya kiyawala balala hari de therum gannawa.
    anith ayata kiyala wadak na.
    thripitakaye thiyana deshana dawasaka kiyawanna tharam wasanawak ee minisunta thibboth therum ganivi... :yes:

    -----

    oya Animation nan "athal" ekak denne. :(
    uta anthima wenakota uuma ahagena aapu prashne mathakath na! :(

    mata ehema uwamanawak na shenic ayye:yes: sathek ge jeewithe berenawa nam echcharai:cool: oyaa mas walata asa nam oyaa mas kanna;)
     
    • Like
    Reactions: shenic