බුදුන් වහන්සේ ලෝකය පැතැලි කියලා දෙසුවා(flat earth)

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    සිංහලෙන්ද බන් දේශනා කරලා තියෙන්නේ ?

    කලු පූසා;21306475 said:
    thuk huththige puthage gon tharke :lol::lol::lol:

    ලොල්...
    මොළේ තරම අපිට තේරේ.....

    mokek da bn mee haraka.tho thoge thongale kapa ganin ara Muslim agamata gihin

    නෑ නෑ එහෙම නෙමේ තලය කියන එක ද්වීමාණයි දිගයි පලලයි විතරයි ඒ කියන්නෙ බුදු හාමුදුරුවො අපි ද්වීමාණයි කියලයි දේශනා කල්ල තියෙන්නෙ අනේ යකෝ තෝ වගේ බූරුවෙක්. මෝඩ මූසලයෙක් :lol: :lol:

    තොගේ අම්ම රෙනකොට පුකට ඇබයක් ගැහුවනම් අද උබ වගේ හරක් පකෙක් ඉපදෙන්නේ නෑ....

    :baffled:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ලෝකය ඇතැඹුලසේ දැනගත් හින්ද සම්මා සම්බුද්ධ වෙනවලු. "අතැඹුල" කියන්නෙ නෙල්ලෙ ගෙඩිය. -ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

    අතැඹුල කියන්නේ කුඹුරට ගේන බත් එක නෙලුම් කොලේ ඔතාගෙන.නෙල්ලි නෙවෙයි.ඇඹුල කියන්නේ ඒකට .අතේ ගේන නිස අතැඹුල කියලා කියන්නේ
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අතැඹුල කියන්නේ කුඹුරට ගේන බත් එක නෙලුම් කොලේ ඔතාගෙන.නෙල්ලි නෙවෙයි.ඇඹුල කියන්නේ ඒකට .අතේ ගේන නිස අතැඹුල කියලා කියන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තලය කියන්නේ REALM කියන එකටයි ඉංග්‍රීසි භාෂාවෙන්, REALM කියන්නේ යම් කිසි ප්‍රදේශකයට වෙනත් ජීවි කොට්ඨාස ජීවත් වෙන. බුද්ධාගමට අනුව එතකොට සත්ව තල, මනුෂ්‍යය තල, බ්‍රහ්ම තල, දේව තල, අපා තල වගේ තියෙනවා. මිනිස්සුයි, සත්තුයි ඔක්කොම ඉන්නේ එකම ලෝකයක, නමුත් වෙනත් තල වල. වෘක්ෂ දෙවියෝ කියලා මිනිස් ලෝකේ ඉන්න දෙවිවරුත් ඉන්නවා එතකොට ඒ ගොල්ලෝ ඉන්නෙත් වෙනත් තලයක.
     
    • Like
    Reactions: S_M_S

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අතැඹුල කියන්නේ කුඹුරට ගේන බත් එක නෙලුම් කොලේ ඔතාගෙන.නෙල්ලි නෙවෙයි.ඇඹුල කියන්නේ ඒකට .අතේ ගේන නිස අතැඹුල කියලා කියන්නේ
    බෑග් එකක දාගෙන ආවොත් බෑගැඹුල, පෙට්ටියක දාගෙන ආවොත් පෙට්ටැඹුල වගේත් කියනව ඇති නෙ :oo:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    බෑග් එකක දාගෙන ආවොත් බෑගැඹුල, පෙට්ටියක දාගෙන ආවොත් පෙට්ටැඹුල වගේත් කියනව ඇති නෙ :oo:

    බුදුන්ගේ කාලේ පෙට්ටි බෑග් තියෙන්න නැතුව ඇති බන්.ඒක නිසා නෙලුම් කොලේක ඔතාගෙන අතේ ගෙනියනවා ඇති
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    බෑග් එකක දාගෙන ආවොත් බෑගැඹුල, පෙට්ටියක දාගෙන ආවොත් පෙට්ටැඹුල වගේත් කියනව ඇති නෙ :oo:

    බීපු වතුර එකත් ඉස්මොල්ලේ ගියා යකූ :rofl::rofl::rofl::lol::lol::lol::lol: