Yes, I got one.Yes. Any questions?
අනේ මන්ද බන්.....මේක කියෙව්වහම නම් හිතන්නේ ඕනෑම කෙනෙක් ට, දැනට ලෝකේ ඉන්න අයගෙන් 90% දෙන මයිත්‍රී බුදුන් වහන්සේ දැකල නිවන් දකිනවා කියල.
එත් බුද්ධ ධර්මයේ තියෙන්නේ නම් වහ වහා අප්‍රමාදී වෙන්න කියල නෙහ්... තව හැමෝගෙම මහගෙදර අපාය කියල. අනික මේ ලිපිය කියවන කොට නම් හිතෙන්නේ අපිට තව ඕන තරම් කල් තියෙනවා කියල නේ..

A trusted monkYes, I got one.
Who told you that such an event would happen in the future?
මෛත්‍රි බුදුන් දකින්නත් තව අනන්ත වාරයක් උපදින්න වෙනවා නේ. ඌරෝ කුකුළෝ වෙලා ඉපදිලා කොතරම් අනුන්ට අහරක් වෙන්න වෙයිද? ගෙම්බෝ හූනෝ වෙලා සර්පයන්ට පූසන්ට අහරක් වෙයිද?

කේතුමතී රාජධානිය පොත - කොටුගොඩ දම්මාවාස හාමුදුරුවන්ගෙ.
ඒකෙ තමයි ඔය ටික තියෙන්නෙ. පුලුවන් කෙනෙක් අරන් කියවන්න.
අනේ මන්ද බන්.....මේක කියෙව්වහම නම් හිතන්නේ ඕනෑම කෙනෙක් ට, දැනට ලෝකේ ඉන්න අයගෙන් 90% දෙන මයිත්‍රී බුදුන් වහන්සේ දැකල නිවන් දකිනවා කියල.
එත් බුද්ධ ධර්මයේ තියෙන්නේ නම් වහ වහා අප්‍රමාදී වෙන්න කියල නෙහ්... තව හැමෝගෙම මහගෙදර අපාය කියල. අනික මේ ලිපිය කියවන කොට නම් හිතෙන්නේ අපිට තව ඕන තරම් කල් තියෙනවා කියල නේ..
අනේ මන්ද බන්.....මේක කියෙව්වහම නම් හිතන්නේ ඕනෑම කෙනෙක් ට, දැනට ලෝකේ ඉන්න අයගෙන් 90% දෙන මයිත්‍රී බුදුන් වහන්සේ දැකල නිවන් දකිනවා කියල.
එත් බුද්ධ ධර්මයේ තියෙන්නේ නම් වහ වහා අප්‍රමාදී වෙන්න කියල නෙහ්... තව හැමෝගෙම මහගෙදර අපාය කියල. අනික මේ ලිපිය කියවන කොට නම් හිතෙන්නේ අපිට තව ඕන තරම් කල් තියෙනවා කියල නේ..
මෛත්‍රි බුදුන් දකින්නත් තව අනන්ත වාරයක් උපදින්න වෙනවා නේ. ඌරෝ කුකුළෝ වෙලා ඉපදිලා කොතරම් අනුන්ට අහරක් වෙන්න වෙයිද? ගෙම්බෝ හූනෝ වෙලා සර්පයන්ට පූසන්ට අහරක් වෙයිද?
https://elakiri.com/threads/මතු-බුදුවන-මෛත්‍රී-බෝසතානන්-වහන්සේ-දැකීමට-ඔබත්-ප්‍රර්ථනා-කරනවාද.1991055/#post-26478081
මට තේරෙන විදියට මේ කියල තියෙන්නේ කරන්න ඕනි දේ නෙමේ.... බුදු නුවනින් ධකපු දේ.. බුදුහාමුදුරන්වගේ තමයි මේ දකින්න උත්සහ එක... වෙනත් භවයක් ගැන කාටවත් ගැරන්ට් කරන්න අමාරුයි... අපි නෑ ඊලග ආත්මේ කවුරු වෙයිද කියලා...