බුදුන් වැන්දාට දඩුවම මරණයද ?

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    320364_4161697158822_454743868_n.jpg
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    හැම මරක්කලයම එකයි අපෙ අය දෙශපාල ප්‍රශන දාගෙන බැනගන්න එපා,දෙශපාලනෙ කරන අය කරයි,අපෙ මිනිස්සුන්ගෙ දෙමවුපියන්ට පව බනිනව සිංහල අය.තම්බියො උන්ගෙ ජාතියෙ එකෙක්ට බනින්නෙ නැ කවදාවත්,අපි ස්ත්‍රී දුශක නබියව අදහන උන්ගෙ කඩවල් වලට යාමෙන් වලකිමු.අපිට පුලුවන් මාස 6ක් 7ක් යද්දි උන්ව දනගස්සන්න.දැන්වත් හිතට අරන් වැඩකරමු.
     

    eminem.mosh

    Member
    Nov 19, 2010
    395
    60
    0
    http://sinhala.adaderana.lk/news.php?nid=25608

    සෞදි අරාබියේ සේවය කරන ලද ශ්‍රී ලාංකිකයෙකු බුද්ධ ප්‍රතිමාවකට වැඳුම් පිදුම් කිරීම නිසා අත්අඩංගුවට ගෙන සිරගත කරනලදැයි පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

    ප්‍රේමලාල් පෙරේරලාගේ තුංගසිරි නමැත්තෙකු සිය නවාතැන්පොළේ බුද්ධ ප්‍රතිමාවකට වැඳුම් පිදුම් කිරිම හේතුවෙන් උම්මුල් හමාම්හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇතැයි කොළඹ කේන්ද්‍ර කරගත්"බොදුබල සේනා"නම් සංවිධානයක් විසින් ප්‍රචාරයක් රැගෙන යන ලදී.

    මේ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් උක්ත සංවිධානය විසින් CN/158/1205 දරණ අංකය යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

    කෙසේ වෙතත් සෞදියේ ශ්‍රී ලංකා තානාපතිසේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ තුංගසිරි නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් චෝදනාවන්ට බව හා මෙම පුවත මුළුමනින්ම ගොතන ලද්දක් බවයි.

    සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවය කරමින් සිට ඇති ඔහු වෙනත් නිවසක ගෘහ සේවිකාවක ලෙසින් සේවය කරන ඔහුගේ ඥාතීයෙකු සම්බන්ධයෙන් වූ ගැටුමක් සමථයකට පත්කිරීම සඳහා එකී නිවසට‍ ගොස් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ති‍බේ.

    එම සිදුවීමට තම නිවසේ හාම්පුතා කිසිදු ආකාරයකින් සම්බන්ධවී නොමැති බවට තුංගසිරි නමැති ශ්‍රී ලාංකිකයා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රකාශ කර ඇති බවත්,කෙසේ වුවත් මේවන විට සෞදියෙන් යළි මව්රටට එවීම සඳහා ගුවන්ගමන් බලපත්‍රය හා අදාළ ලියවිලි බන්ධනාගාර බලධාරීන්ට භාරදී ඇතැයිද Arab News පුවත් සේවය සඳහන් කරයි.

    රියාද් හා ජෙදාහ් නගරවල පමණක් 20,000ට අධික සිංහල බෞද්ධයින් වෙසක්,පොසොන් ආදී ආගමික උත්සව සමරන බවත්,සමස්ත සෞදි අරාබිය පුරා ලක්ෂ 5 ට අධික ශ්‍රී ලාංකික පිරිසක් වෙසෙන බවත් පෙන්වාදෙන එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ,වෙනත් අභිප්‍රායන් සඳහා සැදී පැහැදී සිටින කල්ලි කණ්ඩායම් විසින් කරමින් සිටින එරට නම කැත කිරීමේ කටයුත්තට ඉඩනොදෙන ලෙස ශ්‍රී ලාංකේය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි
    .


    Source - facebook

    529369_497541696930085_407526183_n.jpg


    :angry::angry::angry:

    ..

    .
    ඔහු නමින් ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරිය. පදියතලාව කැලේලිඳ වතුයායේ අංක 164/A නිවසේ පදිංචි දෙදරු පියෙක් වන ඔහු කලක් හමුදා සේවයේ යෙදී සිටි විශ්‍රාමික හමුදා සෙබලෙකි. ජීවිතයේ මුහුණ දෙන්නට සිදු වූ අපමණ ආර්ථික ගැටලු වලට යම් පමණක හෝ විසදුමක් පතා විදේස් ගත වන්නට තීරණය කල ඔහු 2009/06/26 දින දි සෞදි අරාබියාවට පා තබන්නේ විදෙස් ගමන් බලපත්‍ර 2353715 යටතේය. ඒ මොහොමඩ් එස් අල් කාතීම් නැමැත්තාගේ රියදුරු සේවය සදහාය. අවුරුදු 3ක පමණ සේවා කාලය නිමවා නැවත වරක් මව් රට ඒමට නියමිතව සිටි ඔහු අනපේක්ෂිත ලෙස "අමුල්මහාම් පොලීසිය" විසින් මීට මාස දෙකකට පමණ පෙර අත්අංඩගුවට ගෙන සිරගත කරන්නේ එරට ක්‍රියාත්මක වන "මනුශ්‍යත්වය තුට්ටුවකට මායිම් නොකරන අමු ග්‍රෝත්‍රික ඉස්ලාම් ශරියා නීතිය" අනුව ඉස්ලාම් හැර වෙනත් ආගමක් ඇදහීමේ බරපතල වරදටය. බුදු දහම පිළිබද අචල ශුද්ධාවකින් යුත් බෞද්ධයෙකු වූ තුංගසිරි මහතා වෙසක් කාඩ් එකකින් සකසා ගත් බුදු රුවකට වැදුම් පිදුම් කිරීම නිසා ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේදී අත්අඩංගුවට පත්වී ඇති අතර මේ වන විටත් සිටින්නේ කොයි මොහොතක හෝ හිස ගැසුම් කෑමේ අවදානමකය.

    මේ සම්බන්ධයෙන් පසුගිය මාස දෙක තුලදීම තුංගසිරි මහතාගේ ඥාතීන් විසින් විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කරත් ඔවුන්ගෙන් සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ලැබී නොමැති අතර, මේ පැමිණිල්ල භාරව සිටි කාමර අංක 17 සිටින A.H.M.Shibvi නැමති මුස්ලිම් නිළධාරි අමනයා විසින් කිහිප වතාවමක්ම ඔවුන්ට බැනවදී පළවාහැර ඇත.(ජනාතාවගේම මුදල්වලින් පඩි කමින් ජනතාවටම කෙළ ගසන මේ වැනි තුප්පහි කාළකණ්නීන් වගකිව යුතු තැන් වලින් කනෙන් ඇද එලියට දමන තුරු මේ රටටනම් සෙතක් වන්නේ නැත) බලධාරීන්ගේ ක්‍රියාකලාපය මෙසේ වෙද්දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කල "බොදු බල සේනා සංවිධානය" අසාධාරණයට පත් තුංගසිරි මහතාගේ මව හා බිරිදද සහභාගි කරවාගනිමින් මධ්‍ය සාකච්ඡාවක් පැවත් වූ අතර මේ පිළබදව මුලු රටම දැන් දැනුවත් වී ඇත. එමෙන්ම පසුගිය කාලයේදී ‍මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මෙවැනිම අණතුරකට මුහුන දී ඇති රිසානා නෆීක් නම් මුස්ලිම් තරුණිය වෙනුවෙන් කෑ මොර දුන් ඇතැම් මූලධර්මවාදීන් තුංගසිරි මහාතාට දුන් දඩුවම සෞදීයේ නීතියට අනුගතව සාධාරණීකරනය කරන ආකාරයනම් අතීශයින්ම පිළිකුල් සහගතය. එහිදී ඇයගේ නිදහස වෙනුවෙන් සිංහල බෞද්ධයන්ද හඩ නැගුවේ ඇය අපේම රටේ අපේම දැරියක් ලෙස සිතාගෙනය. එසේ වුවත් බුදුන් වැඳීමේ වරදට ප්‍රේමනාත් මහතාව අමානුෂික ලෙස මරා දැමීම ඇතැම් මුස්ලිම් අන්තවාදීන් විසින් සාධාරණීකරණය කිරීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ පහත් මානසිකත්වය නොවේද?

    "අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය - කුරානය: 3:151. http://quran.com/3/151"

    ඉස්ලාම් මූලධර්මවාදය මත පදනම් ශරියා නීති පද්ධතිය අතීශයින්ම මිලේච්ඡ වූවකි. එය දැඩි අන්ධ භක්තිය විසින් මෙල්ල කරන ලද තවමත් ගෝත්‍රිකව සිතන අරාබීන්ට ම ගැලෙපෙන ශිෂ්ඨසම්පන්න ලෝකයට කිසිසේතම නොගැලපෙන නින්දාසහගත තිරිසන් නීතියකි. ශාරියාවේ නීති අකුරටම පිළිපදිමින් තම සහජාත දරුවන් පවා ගල්ගසා මරන්නට පසුබට නොවන මෙවැනි මිලේච්ඡ ගෝත්‍රිකයන් පිරිසක් වෙසෙන රටකදී අන්‍යාගම් ඇදහීමේ නිදහස බලාපොරොත්තු වීම එක අතකට විහිලු සහගතය. එසේ හෙයින් ඉස්ලාම් නොවන ආගමක් ඇදහීමේ සංවේදී අයිතිය පවා ගෙල කපා මරා දැමීමට තරම් බරපතල වරදක් බව සිතන මේ නීචයින්ගෙන් තුංගසිරි සොයුරා නිදහස් කර ගැනීමට ඇත්තේ ඉතාම සුලු ඉඩකඩකි. අපේ වැටහීම අනුව රාජ්‍යතාන්ත්‍රිකව ඒ සදහා මැදිහත් වන්නේ නම් යම් කිසි තරමක බලාපොරොත්තුවක් තැබි හැකි අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සෘජුවම ජනාධිපති තුමාටම බල කිරීම සදහා අපි සියල්ලෝම ඉදිරිපත් විය යුතුය.

    විශේෂයෙන් සදහන් කල යුතු අනෙක් කරුණ නම්, ලැබෙන සොච්චමක් වෙනුවෙන් මුන්ගේ බැලමෙහෙවරකම් කරන්නට යෑම ගැන ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුය.මොවුන්ගේ ගති සිරිත් කොතරම් අශිෂ්ඨ වුවත් අපට එවා නැවැත්විය නොහැක.අද අප කලයුතුව ඇත්තේ වහල් මෙහෙය සදහා අරාබි රටවලට අපේ පුරවැසියන් නොයැවීමේ ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීමයි. එහි වගකීම් ඇත්තේ රට කරවන මහ උන් අත වුවත් හිතාමතාම ඔවුන් වගකීම් පැහැර හරිනවානම් තනි තනිවම හෝ අරාබි වහල් මෙහෙයට එරෙහිව ආකල්පමය වශයෙන් සිංහල සමාජය සන්නද්ධ කිරීම අපේ කාලීන යුතුකමය

    Source- Facebook