බුදුන් විකුණන් කන දඹුල්ලේ බෞද්ධයෝBreaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදුන් විකුණන් කන දඹුල්ලේ බෞද්ධයෝBreaking News

    මම ගියා නොවෑ නිදහස් දවසේ දඹුලු ලෙන් විහාරේ වදින්ට. වැදලා ආවා විතරයි සුද්දන්ට බුදුන් පෙන්නලා බුදුන්ව විකුණලා සල්ලි හොයන ඝනයන්ගේ නියමයෙන් හදලා තියන කන්ද උඩ ටිකට් කවුන්ටරයේ එකම කළබගෑනියක්. සුද්දෙක්ට එතන හිටපු ටිකට් කඩන එකා නොසෑහෙන්න ඉන්ගිරිසියෙන් බැනපි. :shocked:

    තුවක්කු ගත්ත ආමි කාරයෝ දෙන්නෙකුත් වලියට සපෝර්ට් වෙච්චි. :shocked::eek:
    මම හිතුවේ මේ සුද්දා බෝම්බයක්වත් බැදන් ඇවිත්ද කියලා.:baffled:බැලින්නන් සුද්දා පල්ලෙහයින් ටිකට් එකක් අරගෙන නෑ .:P

    ඌට බුදුන්ව වදින්න දුන්නේම නෑ.පස්සේ සුද්දා ආයි පල්ලහෙට ගිහින් ටිකට් එකක් අරගෙන ආයි කන්ද නැග්ගා නොවෑ . ඒ මදිවට තව සුද්දෝ කිහිප දෙනෙක්ම උඩ ටිකට් කවුන්ටරෙන්, බුදුන් වදින්න ඇතුලේ ලෙන් විහාරෙට යන්න බැරුව හැරිලා ගියා නොවෑ පල්ලෙහාට.උන් අතර බුදුන් ගැන පැහැදිල බුදුදහම වැලදගෙන මාර්ගපලයකට පත්වෙන්න හිටපු උන් කීයක්නම් ඇත්ද? ඒ මාර්ගේ නේද මේ දඹුල්ලේ ඝනයෝ වහලා දාන්නේ ? :dull:

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ බන් මටනම් .:sorry: බුදුන්ව විකුණන් කන තත්වෙට දඹුල්ලේ ඝනයෝ ටික පත්වෙලා නොවෑ . ජාත්යන්තරේට මෙරට බෞද්ධයෝ ගෑන යන චිත්‍රේනම් ගොඩාක් නරකයි .:no:

    පන්සල් වලින් සුද්දන්ට ටිකට් අය කිරිම වහාම තහනම් කරපියව් නාමික බෞද්ධයිනේ ..:frown::growl: බුදුන් වදින්ට ඈයි මෙච්චර තහන්චි.තොපිලා මෙහෙම ටිකට් කඩලා යන්න හදන අපාය මොකක්ද ?:growl:

    ලoකාවේ වැඩියෙන්ම පන්සලකින් කොටි ගණන් හම්බ කරන ඝනයෝ ටික ඉන්නේ දඹුල්ලේ විහාරේ . ඒ සල්ලි වලින් උන්දැලා කොරන සoවර්ධනයකුත් නෑ .දඹුල්ලේ පන්සලේ හදන්නයි කියලා තව දේකුත් නෑ. උන්දැලා ඔය සල්ලි පාවිච්චි කරන්නේ BMW ගන්න නොවෑ .

    භික්ශූන් මෙහෙම මුදල් එක් රැස් කිරිම බුදුදහමට විරුද්ධයි.සල්ලි ලැබුනත් ඒවා ඔක්කොම වියදම් කරන්න ඔනේ .තැම්පත් කරගෙන ඉන්න බෑ .

    ඒමදිවට තවත් ලස්සන වැඩක් වෙච්චි ...
    කන්ද පල්ලෙහට බැහැගෙන යනවිට කකුල් කපපු අබ්බගාත බෞද්ධ කොල්ලෝ හිගා කනවා . දඹුල්ලේ ඝනයන්ගෙන් කිසිම පිලිසරණක් නැති හැඩයි ...

    බුදුන්ව සුද්දන්ට විකිණීම නවත්තපියව්....:growl::growl::growl:

    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,200
    20,817
    113
    හස්තිශෛලපුර
    මට නම් හාමුදුරුනමට තිබ්බ ගෞරවය නැත්තටම නැති වෙලා තියෙන්නේ..

    සමහර අය පූර්න කාලීන දේශපාලනේ.. සමහරු බලි තොවිල්.. සමහරු බිස්නස්..
    ලැජ්ජයි බන්..
     
    • Like
    Reactions: Sai_baba

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පකයල එක්කො ටිකට් ගන්න එක උඩම කරන්න ඕනා. දැන් ටිකට් ගන්න තියෙනේ සයිඩ් එකේ පල්ලෙහා ගොඩක් උන් දන්නේ නැතුව නගිනවා තනියෙම එන සුද්දෝ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට නම් හාමුදුරුනමට තිබ්බ ගෞරවය නැත්තටම නැති වෙලා තියෙන්නේ..

    සමහර අය පූර්න කාලීන දේශපාලනේ.. සමහරු බලි තොවිල්.. සමහරු බිස්නස්..
    ලැජ්ජයි බන්..

    ඉතින් බන් චීවර දාරියෝන්ගේ සරණ යන්නේ නැතුව හොඳ හාමුදුරු නමකින් කමටහන් ගනින්.....අබුද්දස්ස කාලේ චීවර දාරියෝන්ගේ වැඩ අපට වෙනස් කරන්න බෑ..

    හාමුදුරුවෝ කිව්වහම නියම හාමුදුරු වරුත් ඉන්නවා.....චීවර දාරියොත් ඉන්නවා....

    ඔය දෙක වෙන්කරලා අඳුර ගන්න බැරි නම් වෙනින් ආගමක් අදහපන්....
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉතින් බන් චීවර දාරියෝන්ගේ සරණ යන්නේ නැතුව හොඳ හාමුදුරු නමකින් කමටහන් ගනින්.....අබුද්දස්ස කාලේ චීවර දාරියෝන්ගේ වැඩ අපට වෙනස් කරන්න බෑ..

    හාමුදුරුවෝ කිව්වහම නියම හාමුදුරු වරුත් ඉන්නවා.....චීවර දාරියොත් ඉන්නවා....

    ඔය දෙක වෙන්කරලා අඳුර ගන්න බැරි නම් වෙනින් ආගමක් අදහපන්....

    Hi Yasa ;)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මට නම් හාමුදුරුනමට තිබ්බ ගෞරවය නැත්තටම නැති වෙලා තියෙන්නේ..

    සමහර අය පූර්න කාලීන දේශපාලනේ.. සමහරු බලි තොවිල්.. සමහරු බිස්නස්..
    ලැජ්ජයි බන්..

    :yes:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පිං පෙට්ටිය පන්සලේ ආදායමක් වුවත් ටිකට් ආදායම රජයේ ආදායමක් වියයුතුයි

    එහෙම කියන්ඩ එපා බං. කොල්ලගෙ හිත රිදෙන්ඩ ඇති.
    හාමුදුරුවරුන්ට බණින comment ටිකක් ගන්ඩනෙ ඌට ඕනෙ වෙලා තියෙන්නෙ. :D
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඕව මොනාද මෙයා :P

    බුදුන්ගේ ධාතු පෙන්නලත් ටිකට් කඩන බහුද්ද රටනෙ අප්පා මේක :baffled:

    දඹුලු විහාර ගැන කවර කතාද ඉතිං :D:D
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එහෙම කියන්ඩ එපා බං. කොල්ලගෙ හිත රිදෙන්ඩ ඇති.
    හාමුදුරුවරුන්ට බණින comment ටිකක් ගන්ඩනෙ ඌට ඕනෙ වෙලා තියෙන්නෙ. :D

    අනේ පලයන් චීවරධාරියෝ:Pඇත්තද බොරුද කියලා දඹුල්ලට ගිහින් බලාගනින් :yes:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මට නම් හාමුදුරුනමට තිබ්බ ගෞරවය නැත්තටම නැති වෙලා තියෙන්නේ..

    සමහර අය පූර්න කාලීන දේශපාලනේ.. සමහරු බලි තොවිල්.. සමහරු බිස්නස්..
    ලැජ්ජයි බන්..

    :yes:
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මම තායිලන්ත කියා ගියපු හැම පන්සලකින් ම ටිකට් කැඩුවා. තායිලන්තය වගේ ම ශ්‍රී ලංකාව කියන්නෙත් සංචාරක ව්‍යාපාරය තියෙන රටක් ඉස්සෙල්ලා ඒක තේරුම් අරන් හිටපන්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම තායිලන්ත කියා ගියපු හැම පන්සලකින් ම ටිකට් කැඩුවා. තායිලන්තය වගේ ම ශ්‍රී ලංකාව කියන්නෙත් සංචාරක ව්‍යාපාරය තියෙන රටක් ඉස්සෙල්ලා ඒක තේරුම් අරන් හිටපන්.

    තායිලන්තේ බුදුන්ව වික්කයි කියලා ලoකාවත් බුදුන්ව විකුණන්න ඔනේද ?:angry: