බුදුන් විකුණන් කන දඹුල්ලේ බෞද්ධයෝBreaking News
මම ගියා නොවෑ නිදහස් දවසේ දඹුලු ලෙන් විහාරේ වදින්ට. වැදලා ආවා විතරයි සුද්දන්ට බුදුන් පෙන්නලා බුදුන්ව විකුණලා සල්ලි හොයන ඝනයන්ගේ නියමයෙන් හදලා තියන කන්ද උඩ ටිකට් කවුන්ටරයේ එකම කළබගෑනියක්. සුද්දෙක්ට එතන හිටපු ටිකට් කඩන එකා නොසෑහෙන්න ඉන්ගිරිසියෙන් බැනපි.
තුවක්කු ගත්ත ආමි කාරයෝ දෙන්නෙකුත් වලියට සපෝර්ට් වෙච්චි.

මම හිතුවේ මේ සුද්දා බෝම්බයක්වත් බැදන් ඇවිත්ද කියලා.
බැලින්නන් සුද්දා පල්ලෙහයින් ටිකට් එකක් අරගෙන නෑ .
ඌට බුදුන්ව වදින්න දුන්නේම නෑ.පස්සේ සුද්දා ආයි පල්ලහෙට ගිහින් ටිකට් එකක් අරගෙන ආයි කන්ද නැග්ගා නොවෑ . ඒ මදිවට තව සුද්දෝ කිහිප දෙනෙක්ම උඩ ටිකට් කවුන්ටරෙන්, බුදුන් වදින්න ඇතුලේ ලෙන් විහාරෙට යන්න බැරුව හැරිලා ගියා නොවෑ පල්ලෙහාට.උන් අතර බුදුන් ගැන පැහැදිල බුදුදහම වැලදගෙන මාර්ගපලයකට පත්වෙන්න හිටපු උන් කීයක්නම් ඇත්ද? ඒ මාර්ගේ නේද මේ දඹුල්ලේ ඝනයෝ වහලා දාන්නේ ?
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ බන් මටනම් .
බුදුන්ව විකුණන් කන තත්වෙට දඹුල්ලේ ඝනයෝ ටික පත්වෙලා නොවෑ . ජාත්යන්තරේට මෙරට බෞද්ධයෝ ගෑන යන චිත්රේනම් ගොඩාක් නරකයි .
පන්සල් වලින් සුද්දන්ට ටිකට් අය කිරිම වහාම තහනම් කරපියව් නාමික බෞද්ධයිනේ ..
බුදුන් වදින්ට ඈයි මෙච්චර තහන්චි.තොපිලා මෙහෙම ටිකට් කඩලා යන්න හදන අපාය මොකක්ද ?
ලoකාවේ වැඩියෙන්ම පන්සලකින් කොටි ගණන් හම්බ කරන ඝනයෝ ටික ඉන්නේ දඹුල්ලේ විහාරේ . ඒ සල්ලි වලින් උන්දැලා කොරන සoවර්ධනයකුත් නෑ .දඹුල්ලේ පන්සලේ හදන්නයි කියලා තව දේකුත් නෑ. උන්දැලා ඔය සල්ලි පාවිච්චි කරන්නේ BMW ගන්න නොවෑ .
භික්ශූන් මෙහෙම මුදල් එක් රැස් කිරිම බුදුදහමට විරුද්ධයි.සල්ලි ලැබුනත් ඒවා ඔක්කොම වියදම් කරන්න ඔනේ .තැම්පත් කරගෙන ඉන්න බෑ .
ඒමදිවට තවත් ලස්සන වැඩක් වෙච්චි ...
කන්ද පල්ලෙහට බැහැගෙන යනවිට කකුල් කපපු අබ්බගාත බෞද්ධ කොල්ලෝ හිගා කනවා . දඹුල්ලේ ඝනයන්ගෙන් කිසිම පිලිසරණක් නැති හැඩයි ...
බුදුන්ව සුද්දන්ට විකිණීම නවත්තපියව්....

Last edited: